Bandaranayaka Vidyalaya Kanthale

Bandaranayaka Vidyalaya Kanthale Bandranayaka Viddiyalaya

2022 සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරගාවලිය සදහා ත්‍රි /කන් /බන්ඩාරණායක විද්‍යාලය නියෝජනය කරමින් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන A.G....
05/12/2022

2022 සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරගාවලිය සදහා ත්‍රි /කන් /බන්ඩාරණායක විද්‍යාලය නියෝජනය කරමින් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන A.G. ගජිදු ලක්ශ්මන් අවුරුදු 16න් පහල බාලක හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් හා 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන R.M.දසුනිකා දේශානි අවුරුදු 18න් පහල බාලිකා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වට සහභාගී වෙමින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදි. මේ තැනට ළමුන් ගෙන ඒමට මා හට සහයෝගය හා මගපෙන්වීම ලබාදුන් ක්‍රීඩා නිලදාරී තුමන් වන අසේල ගුරුතුමනි ඔබ තුමන්ටත් පසලේ විදුහල් පති තුමිය වසන්තා කුමුදිනී ගුරුත්මිය , ලක්මාල් ගුරුතුමා ඇතුලු ආචාර්ය මන්ඩලයටත් වචනයකින් හෝ මා හට සහයොගය ලබදුන් සියලු දෙනාට මාගේ ස්තූතිය.
ක්‍රීඩා පුහුණුකරු
අකලංක රංගනාත් මදුසංක

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම 2016
23/10/2021

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම 2016

ස්වරංජනා මියුරු ගී දැහැන 2019
23/10/2021

ස්වරංජනා මියුරු ගී දැහැන 2019

Address

Seenipura
Trincomalee

Telephone

+94712278510

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaranayaka Vidyalaya Kanthale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bandaranayaka Vidyalaya Kanthale:

Shortcuts

Share

Category