ITec , Gomarankadawala

ITec , Gomarankadawala Conduct IT Training & Vocational Training

තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නිපුණ ශිල්පියකු වන්නට සිහින දකින ඔබට
09/02/2023

තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නිපුණ ශිල්පියකු වන්නට සිහින දකින ඔබට

හැකියාවන් සපිරුණු තාරුණ්‍යයට තොරතුරු තාක්‍ෂණ දැනුම හා NVQ සුදුසුකම සමගින් ජීවිතය ජයගන්න. ඔබටත් ඇරයුම්..... ලියාපදිංචිය ද...
03/03/2022

හැකියාවන් සපිරුණු තාරුණ්‍යයට තොරතුරු තාක්‍ෂණ දැනුම හා NVQ සුදුසුකම සමගින් ජීවිතය ජයගන්න. ඔබටත් ඇරයුම්.....
ලියාපදිංචිය දැන් ඇරඹුණා.

03/03/2022
ජීවිතය දිනවන තාරුණ්‍යයේ තොරතුරු තාක්‍ෂණ තක්සලාව. Please share this
26/12/2021

ජීවිතය දිනවන තාරුණ්‍යයේ තොරතුරු තාක්‍ෂණ තක්සලාව.
Please share this

Please Share ............තොරතුරු තාක්‍ෂණයේ සොදුරු තක්සලාව
14/11/2021

Please Share ............
තොරතුරු තාක්‍ෂණයේ සොදුරු තක්සලාව

අනාගත සිහිනය සැබෑකරගන්න. IT සමගින්  ජීවිතය ජයගන්න.iTec තොරතුරු තාක්‍ෂණ ආයතනයට ඔබව සාදරයෙන් පිළිගනිමු. නිවසේ සිටම තොරතුරු...
15/06/2021

අනාගත සිහිනය සැබෑකරගන්න. IT සමගින් ජීවිතය ජයගන්න.

iTec තොරතුරු තාක්‍ෂණ ආයතනයට ඔබව සාදරයෙන් පිළිගනිමු.
නිවසේ සිටම තොරතුරු තාක්‍ෂණයේ ප්‍රවීනයෙකු වන්න. ඔබත් අප සමග එක්වන්න.
 ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබාගැනීමට මාර්ගගතව (ONLINE ) ඉගෙනුම් කටයුතු සිදු කළ හැකි පහත සදහන් පාඨමාලා අප ආයතනය විසින් අවම පාඨමාලා ගාස්තු යටතේ ආරම්භ වේ.
 අප ආයතනය රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධීක්‍ෂණය වන ලියාපදිංචිය හා ප්‍රතීතනය ලබා ඇති පුහුණු ආයතනයකි.(TVEC Reg No : P19/0081)
 වසර ගණනාවක් තිස්සේ තොරතුරු තාකෂණ විෂයය ක්‍ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ ) පාඨමාලාවල ඉගැන්වීම, පාඨමාලා සැලසුම් කිරීම, අධීක්‍ෂණය මෙන්ම ලංකාව පුරා NVQ පාඨමාලාවල ඇගයීම්කරුවකු වශයෙන් කටයුතු කරමින් ලබා ඇති අත්දැකීම් සමගින් ඊ.පී.අජිත් නිශාන්ත සර් ඇතුළු ප්‍රවින දේශක මඩුල්ලක් විසින් මෙම පාඨමාලා මෙහෙයවනු ලබයි.
ආරම්භ කරනු ලබන පාඨමාලා
o පරිගණක යෙදවුම් සහයක (NVQ Liii) මාස 03½
o තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ ශිල්පී (NVQ Liv)

අනාගත සිහිනය සැබෑකරගන්න. IT සමගින්  ජීවිතය ජයගන්න.නිවසේ සිටම තොරතුරු තාක්‍ෂණයේ ප්‍රවීනයෙකු වන්න. ඔබත් අප සමග එක්වන්න. ජා...
04/06/2021

අනාගත සිහිනය සැබෑකරගන්න. IT සමගින් ජීවිතය ජයගන්න.
නිවසේ සිටම තොරතුරු තාක්‍ෂණයේ ප්‍රවීනයෙකු වන්න. ඔබත් අප සමග එක්වන්න. ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබාගැනීමට මාර්ගගතව (ONLINE ) ඉගෙනුම් කටයුතු සිදු කළ හැකි පහත සදහන් පාඨමාලා අප ආයතනය විසින් අවම පාඨමාලා ගාස්තු යටතේ ආරම්භ වේ. අප ආයතනය රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධීක්‍ෂණය වන ලියාපදිංචිය හා ප්‍රතීතනය ලබා ඇති පුහුණු ආයතනයකි.(TVEC Reg No : P19/0081) වසර ගණනාවක් තිස්සේ තොරතුරු තාකෂණ විෂයය ක්‍ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ ) පාඨමාලාවල ඉගැන්වීම, පාඨමාලා සැලසුම් කිරීම, අධීක්‍ෂණය මෙන්ම ලංකාව පුරා NVQ පාඨමාලාවල ඇගයීම්කරුවකු වශයෙන් කටයුතු කරමින් ලබා ඇති අත්දැකීම් සමගින් ඊ.පී.අජිත් නිශාන්ත සර් ඇතුළු ප්‍රවින දේශක මඩුල්ලක් විසින් මෙම පාඨමාලා මෙහෙයවනු ලබයි.
ආරම්භ කරනු ලබන පාඨමාලා
o පරිගණක යෙදවුම් සහයක (NVQ Liii) මාස 03½
o තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ ශිල්පී (NVQ Liv) මාස 06

30/05/2021

අනාගත සිහිනය සැබෑකරගන්න. IT සමගින් ජීවිතය ජයගන්න.

Address

Gomarankadawala
Trincomalee
31000

Telephone

+94767606830

Website

Alerts

Be the first to know and let us send you an email when ITec , Gomarankadawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ITec , Gomarankadawala:

Shortcuts

Share

Category