T/Sinhala Madya Maha Vidyalaya -National School

T/Sinhala Madya Maha Vidyalaya -National School ත්‍රි /සිංහල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල ) .

13/08/2023
සැවොම එක්වෙමු. එක්ව ගොඩනගමු අපේ පාසල.
24/06/2023

සැවොම එක්වෙමු. එක්ව ගොඩනගමු අපේ පාසල.

20/05/2023

පෙරබර සටන බාලිකා ක්‍රිකට් තරගයේ පලමු ඉනිමේ ජයක් වර්තා කල ත්‍රි/සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ බාලිකා කුිකට් කණ්ඩායමට අපගේ සුභපැතුම්!

හෘද පුනර්ජීව දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය මූලික රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අනුප හේරත් මහතාගේ සහ එ...
27/10/2022

හෘද පුනර්ජීව දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අනුප හේරත් මහතාගේ සහ එම ඒකකයේ වෛද්‍ය සහ හෙද නිලධාරි කණ්ඩායමක් විසින් අද දින අප විද්‍යාලය 9, 10 සහ 12 ශ්‍රේණි වල සිසු දරු දැරියන් සඳහා අක්‍රීය වූ හෘදයක් නැවත ක්‍රියාත්මක තත්වයට ලබා ගැනීමේද මූලික ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩමුළුවක් පවත්වන ලදී.
ඒ සඳහා දායක වූ ත්‍රිකුණාමලය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි තුමා ඇතුළු දැඩි සත්කාර ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අනූප හේරත් මහතා සහ අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වෛද්‍ය සහන් මහතා ද ඇතුලු වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට විද්‍යාලයේ ගෞරවනීය ස්තුතිය මෙයින් පිරිනමමු.

සමස්ත ලංකා පළාත් පාසල් නැටුම් තරංග අංශයේ 1000 ට වැඩි යුගල අංශයේ ප්‍රථම ස්ථානය හා  කණ්ඩායම් තරග අංශයේ දෙවන ස්ථානය ලබා ගත්...
26/10/2022

සමස්ත ලංකා පළාත් පාසල් නැටුම් තරංග අංශයේ 1000 ට වැඩි යුගල අංශයේ ප්‍රථම ස්ථානය හා කණ්ඩායම් තරග අංශයේ දෙවන ස්ථානය ලබා ගත් සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායමට හා නර්තන විෂය භාර මධුෂානි ගුරු මහත්මියට විදුහල්පතිතුමාගේ ආචාර්ය මණ්ඩලයේ මණ්ඩලය සහ සිසු දරු දැරියන්ගේ සුභ පැතුම්!

නැගෙනහිර පළාත් සංගීත තරගාවලියේ දී අප විද්‍යාලයට ප්‍රථම ස්ථාන තුනක් ලබාදීමෙන් සමස්ථ ලංකා තරග සඳහා තේරී පත් වූ එම කණ්ඩායම්...
26/10/2022

නැගෙනහිර පළාත් සංගීත තරගාවලියේ දී අප විද්‍යාලයට ප්‍රථම ස්ථාන තුනක් ලබාදීමෙන් සමස්ථ ලංකා තරග සඳහා තේරී පත් වූ එම කණ්ඩායම් වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට සහ පුහුණුවීම් කර සංගීත ගුරුතුමිය අනූෂා ගුරු මහත්මියට විදුහල්පතිතුමාගේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු දරු දැරියන්ගේ සුබපැතුම් මෙයින් පිරිනමමු.

සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුත් පිටුවක් පෙරළමින් ආරම්භ කරන ලද මලෝ පොර ක්‍රීඩාව තුළින් සමස...
23/10/2022

සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුත් පිටුවක් පෙරළමින් ආරම්භ කරන ලද මලෝ පොර ක්‍රීඩාව තුළින් සමස්ත ලංකා පාසල් මල්ලව පොර තරගාවලියේ 41Kg - 44 Kg බර පන්තියේ දෙවන ස්ථානය ලබාගත් T.P.ගීසෙන් තත්මීර හා 44Kg - 48Kg බර පන්තියේ තුන්වැනි ස්ථානය D.V.S.දෙව්රම් නාවොත්මීන ලබා ගන්නා ලදී.එය තිකුණාමලයේ අධ්‍යාපන කලාපයේ පාසල් මල්ලවපොර ක්‍රීඩාවේ ලද පළමු ජයග්‍රහණයයි.ඒ සඳහා වෙහෙස මහන්සි වී කැපවී කටයුතු කළ විද්‍යාලයේ මල්ලවපොර පුහුණු කරු උපුල් මහතාට විද්‍යාලය විදුහල්පති තුමන් ගේ හා ආචාර්ය මණ්ඩලයේ සුභ පැතුම්.

පළාත් සිංහල භාෂා තරගාවලිය 2022 අප විද්‍යාලයෙන් නෙත්මික සඳරුවන් ශිෂ්‍යයා පද්‍ය ගායනා 12 13 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය ලබා වෙන...
10/10/2022

පළාත් සිංහල භාෂා තරගාවලිය 2022
අප විද්‍යාලයෙන් නෙත්මික සඳරුවන් ශිෂ්‍යයා පද්‍ය ගායනා 12 13 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය ලබා වෙනුවෙන් විද්‍යාලීය සුභ පැතුම්.

Address

Inner Harbour Road
Trincomalee

Opening Hours

Monday 00:00 - 12:00
Tuesday 00:00 - 12:00
Wednesday 00:00 - 12:00
Thursday 00:00 - 12:00
Friday 00:00 - 12:00
Saturday 00:00 - 12:00
Sunday 00:00 - 12:00

Telephone

+94706023804

Website

Alerts

Be the first to know and let us send you an email when T/Sinhala Madya Maha Vidyalaya -National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to T/Sinhala Madya Maha Vidyalaya -National School:

Shortcuts

Share

Category