Sunday School- Sri Dharma Prabodha

Sunday School- Sri Dharma Prabodha ශ්‍රී ධර්ම ප්‍රබෝධ දහමි පාසල

අපේ භක්තිගිත කන්ඩායම
02/06/2026

අපේ භක්තිගිත කන්ඩායම

02/06/2026

2026 භක්තිගිත තරඟාවලියේන් 03 වන ස්ථානය දිනාගත් අප කන්ඩායම..

✨ ජයග්‍රහණයේ සතුට! ✨​ශ්‍රීපුර පොලිසිය සහ ළමා සමාජ එක්ව සංවිධානය කළ වෙසක් කූඩු තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට අප ශ්‍රී ධ...
31/05/2026

✨ ජයග්‍රහණයේ සතුට! ✨

​ශ්‍රීපුර පොලිසිය සහ ළමා සමාජ එක්ව සංවිධානය කළ වෙසක් කූඩු තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට අප ශ්‍රී ධර්ම ප්‍රබෝධ දහම් පාසල සමත් වූ වගයි! 🏆

​මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ,
​ධනංජය මහතා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයටත්,

​දක්ෂ දරුවන්ටත්,

​චම්පික මහතා ඇතුළු දිරිදුන් සියලුම දෙමාපියන්ටත්,

​අපගේ හදපිරි ගෞරවනීය ස්තූතිය! ❤️

ශ්‍රීපුර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන සරෝජා වැඩසටහනට සමගාමිව  ලමා සමාජ කමිටුව අද දින දහමි පාසලේ දි චිත්‍ර තරඟයක්.සදහා ...
15/04/2026

ශ්‍රීපුර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන සරෝජා වැඩසටහනට සමගාමිව ලමා සමාජ කමිටුව අද දින දහමි පාසලේ දි චිත්‍ර තරඟයක්.සදහා පෙනි සිටිම හා ඒ සදහා ත්‍යාග හා උපකාර කිරිම සමිබන්දව ශ්‍රීපුර පොලිස්ථානයට ස්තුතිය..

2026/03/22

ශ්‍රීපුර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන සරෝජා වැඩසටහනේ ගමි මටිටමින් ක්‍රියාත්මක කරන ලමා සමාජ කමිටුව අද දින දහමි පාසලේ දර...
15/02/2026

ශ්‍රීපුර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන සරෝජා වැඩසටහනේ ගමි මටිටමින් ක්‍රියාත්මක කරන ලමා සමාජ කමිටුව අද දින දහමි පාසලේ දරුවන් මුල් කරගෙන පිහිටවන ලදි..

ප්‍රාදේශිය සිසු නිපුනතා ඇගයිමි වැඩසටහන ආරමිභ විමට පෙර.. ආගමික කටයුතු.....
17/09/2025

ප්‍රාදේශිය සිසු නිපුනතා ඇගයිමි වැඩසටහන ආරමිභ විමට පෙර.. ආගමික කටයුතු.....

පොසොක් පහන් කුඩුව  |  භක්තිගිත  | පෙරහැර ශ්‍රි තිස්සපුර ධර්ම ප්‍රබෝධ දහමි පාසල විසින් පසුගිය පොහොය දින කල වැඩසටහන්..2025...
13/06/2025

පොසොක් පහන් කුඩුව | භක්තිගිත | පෙරහැර

ශ්‍රි තිස්සපුර ධර්ම ප්‍රබෝධ දහමි පාසල විසින් පසුගිය පොහොය දින කල වැඩසටහන්..

2025/06/10 දින පැවත් කප්රුක් ⁣පුජි පිංකමි පෙරහැර..
https://www.facebook.com/share/v/1Drzuzbfjf/?mibextid=oFDknk

2025/06/11 දින පැවති භක්තිගිත වැඩසටහන සදහා ගිත ගායනයෙන් සමිබන්ද විම..
https://www.facebook.com/share/v/1Auretz3j2/?mibextid=oFDknk

2025/06/11 පොසොන් පහන් කුඩු තරගය සදහා ඉදිරිපත් කල පහන් කුඩුව..
https://www.facebook.com/share/v/16PbucRgFJ/?mibextid=oFDknk

12/06/2025

පදවි ශ්‍රීපුර ප්‍රාදේශිය ලේකමි කාර්යාලය- මගින් සංවිධානය කල භක්ති ගිත තරඟාවලියේ අප ධර්ම ප්‍රබෝධ දහමි පාසල ගායනා කල භක්ති ගිතය....

16/05/2025

කොලොන්ගොල්ල ශ්‍රි සමිබෝධි විහාරස්ථානය සංවිධානය කල භක්ති ගිත තරඟාවලියේ පදවි ශ්‍රීපුර, පදවිය දහමි පාසල් නියෝජනයේ

6-11 අංශයේ දෙවන 2️⃣ ස්ථානය අප ධර්ම ප්‍රබෝධ දහමි පාසල දිනාගන්නා ලදි..

කළගුණදමි -2025ශ්‍රිතිස්සපුරාභිමානි ගෞරව නාමයෙන් පිදුමි ලැබු....ගුරු පියවරුන් දෙපලට..නිදුක් නිරෝගි....දිර්ඝායුෂ ලැබෙිවා.....
09/04/2025

කළගුණදමි -2025

ශ්‍රිතිස්සපුරාභිමානි ගෞරව නාමයෙන් පිදුමි ලැබු....

ගුරු පියවරුන් දෙපලට..
නිදුක් නිරෝගි....
දිර්ඝායුෂ ලැබෙිවා..

කළගුණදමි 2025 සමිමාණනිය වැඩසටහන..

සංවිධානය:
ශ්‍රී ධර්ම ප්‍රබෝධ පදනම.
ශ්‍රී ධර්ම ප්‍රබෝධ ද.පා
2025/04/06
2025/04/06

Address

Padavi Sripura
Trincomalee

Telephone

+94711751250

Website

Alerts

Be the first to know and let us send you an email when Sunday School- Sri Dharma Prabodha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sunday School- Sri Dharma Prabodha:

Shortcuts

Share

Category