T/TN/ Padavi - Jayanthi M.V. Padavi-Sripura

T/TN/ Padavi - Jayanthi M.V.
Padavi-Sripura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T/TN/ Padavi - Jayanthi M.V.
Padavi-Sripura, Public School, Padavi-Sripura, Trincomalee.

13/06/2026

වසර 18ක් පුරාවට ත්‍රී/ ත්‍රීඋ පදවි-ජයන්ති මහා විද්‍යාලයේ (පදවි-ශ්‍රීපුර )සිසු දරුවන්ට ශිල්ප ලබාදෙමින් අනූපමය මෙහෙයක් ඉටුකර 2026.05.22 දින පාසලින් සමුගත් පූජ්‍ය ඈගල්ලේ ධම්මරතන ස්වාමින් වහන්සේට පාසලේ ආදරණීය දූ දරුවන්ගේ, විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයේ, ආදි සිසුන්ගේ හා දෙමාපියන්ගේ හදපිරි ප්‍රණාමය...
තවත් උතුම් සාසනික හා ශාස්ත්‍රීය මෙහෙවරකට දිරිය ශක්තිය ලැබේවා ....

පිට පිටම වසර තුනක් අඛණ්ඩව කලාප ක්‍රීඩා ශූරතාවය ලබා ගනිමින් ත්‍රීකුණාමළය උතුර අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා  ජය කෙහෙළි නැංවූ ත්...
08/06/2026

පිට පිටම වසර තුනක් අඛණ්ඩව කලාප ක්‍රීඩා ශූරතාවය ලබා ගනිමින් ත්‍රීකුණාමළය උතුර අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා ජය කෙහෙළි නැංවූ ත්‍රී/ ත්‍රීඋ / පදවි ජයන්ති මහා විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර 2026 වර්ශයේ දී ❤️❤️❤️

24/10/2025

ඇවිද ලඳු දෙනි පුරා ගම් ගොඩ
සොයා හිස් බිමේ එහි උල්පත
ජාතියට පුද දුන් පිනෙන් හෙට
පිරෙයි ඔබගේ නමින් පිං පොත
පියෙකි සොයුරෙකි ළබැඳි මිතුරෙකි
කුමට උපමා
ඔබට සමනැති
මතකයන් මැද
හරසරින් ඔබ
චිරං ජයතු ඉසිඹුලන්නට

නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් සහ සුවබර විශ්‍රාම දිවියක් වේවා ආදරණීය ලොකු සර් ❤🙏

24/10/2025

ගුරු සැමරුම්....🙏🙏

24/10/2025

ගුරු දිනය..2025😍

ගුරු දිනය... 2025
24/10/2025

ගුරු දිනය... 2025

08/10/2025

ලෝක ළමා දිනය..😍 2025

08/10/2025

ලෝක ළමා දිනය අපි සැමරුවේ මෙහෙමයි...😍

Address

Padavi-Sripura
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when T/TN/ Padavi - Jayanthi M.V. Padavi-Sripura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to T/TN/ Padavi - Jayanthi M.V. Padavi-Sripura:

Shortcuts

Share

Category