Pamburugaswewa Vidyalaya Media Unit

Pamburugaswewa Vidyalaya Media Unit Pamburugaswewa Vidyalaya - Malporuwa - Gomarankadawala

සොයමු - බලමුහදමු - සතුටුවෙමු.පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩසටහන - 2025ක්ෂේත්‍ර චාරිකාවත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍...
29/08/2025

සොයමු - බලමු
හදමු - සතුටුවෙමු.

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩසටහන - 2025
ක්ෂේත්‍ර චාරිකාව
ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය
දිනය 2025 - 08 - 29

පුංචි පවුලක් ලෙස හැඩවූ අපේ 2 ශ්‍රේණියේ පුංචි පැටව් ❤️❤️පංති භාරකාරීත්වය - පී.ඩී. මංගලිකා මිය
18/02/2025

පුංචි පවුලක් ලෙස හැඩවූ අපේ 2 ශ්‍රේණියේ පුංචි පැටව් ❤️❤️
පංති භාරකාරීත්වය - පී.ඩී. මංගලිකා මිය

පුරා වසර 10 හමාරක කාලයක් ත්‍රිකුණාමල උතුර කලාපයේ සේවය කර, පුරා වසර 04 ක් ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය වෙනුවෙන් ද...
27/01/2025

පුරා වසර 10 හමාරක කාලයක් ත්‍රිකුණාමල උතුර කලාපයේ සේවය කර, පුරා වසර 04 ක් ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය වෙනුවෙන් දරුවන්ගෙ නැනස පාදමින් ඇප කැප වූ ආදරණීය J.M. ලලිත්සිරි ප්‍රේමරත්න ( ලලිත් සර් ) ගුරු පියාණන්, අද දින අම්/ මහ / ඉද්දපොළ විද්‍යාලයට ස්ථාන මාරු වීම ලබාගන්නා ලදී..තවත් දරුවන්ගේ නැණ ගුණ දම් වඩන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...
ඉදිරි දිවිමඟ සාර්ථක වේවා ලලිත් සර්..
මෙයට සියළු ගුරු භවතුන් සහ ඔබේ සිසු කැල ❤

දරුවන් රැකගමු - සමසේ සළකමුලෝක ළමා දිනය 2024ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය දිනය - 2024-10-01
06/10/2024

දරුවන් රැකගමු - සමසේ සළකමු
ලෝක ළමා දිනය 2024
ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය
දිනය - 2024-10-01

07/03/2024

මිහිඳුමෙන් වැසී ගිය සොඳුරු විදුබිම 💜️

දූ පුතුන්ගේ නැණ ගුණ දම් වඩන්නට ත්‍රි/ත්‍රිඋ/ අභයතිස්ස විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමන් S.P. ජයතිලක ගුරු පියාණන් 2024/ 03...
04/03/2024

දූ පුතුන්ගේ නැණ ගුණ දම් වඩන්නට ත්‍රි/ත්‍රිඋ/ අභයතිස්ස විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමන් S.P. ජයතිලක ගුරු පියාණන් 2024/ 03/ 01 දින ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලයේ නව විදුහල්පති තුමන් ලෙස වැඩ බාරගන්නා ලදී. දූ පුතුන්ගේ නැණ ගුණ දම් වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ..

පුරා වසරකට අධික කාලයක් ත්‍රි / ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලයේ දයාබර නියමුවාණන් ගරු විදුහල්පතිතුමන් වශයෙන් සේවය කල M.W.K....
04/03/2024

පුරා වසරකට අධික කාලයක් ත්‍රි / ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලයේ දයාබර නියමුවාණන් ගරු විදුහල්පතිතුමන් වශයෙන් සේවය කල M.W.K. පීරිස් ගුරු පියාණන් ත්‍රි/ ත්‍රිඋ/ අභයතිස්ස විද්‍යාලයේ නව විදුහල්පතිතුමන් වශයෙන් 2024/ 03/ 01 දින වැඩ බාරගන්නා ලදී. තවත් දරු දැරියන්ගේ නැණ ගුණදම් වඩන්නට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා ලොකු සර්..සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා..
මීට ඔබේ දයාබර සිසු සිසුවියන් සහ සහෝදර ආචාර්ය මණ්ඩලය
( ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය )

22/02/2024

පුංචි නංගිලා මල්ලිලා පිළිගන්න පුංචි අක්කලා
ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය
2024 - 02 - 22

අධ්‍යාපනය නෞකාවට මුල් පියවර තබන පුංචි දූ පුතුන්ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය 2024-02-22
22/02/2024

අධ්‍යාපනය නෞකාවට මුල් පියවර තබන පුංචි දූ පුතුන්
ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය
2024-02-22

පුරා වසර 8 කට ආසන්න කාලයක් ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය වෙනුවෙන් දරුවන්ගෙ නැනස පාදමින් ඇප කැප වූ ආදරණීය ජී. කරුණ...
22/12/2023

පුරා වසර 8 කට ආසන්න කාලයක් ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය වෙනුවෙන් දරුවන්ගෙ නැනස පාදමින් ඇප කැප වූ ආදරණීය ජී. කරුණාසේන ( කරූ සර් ) ගුරු පියාණන්, අද දින ස්ථාන මාරුව ලබා අම්/ පානම මහා විද්‍යාලයට මාරු වීම ලබාගන්නා ලදී..තවත් දරුවන්ගේ නැණ ගුණ දම් වඩන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...
කරූ සර් .. ඉදිරි දිවිමඟ සාර්ථක වේවා..
මෙයට සියළු ගුරු භවතුන් සහ ඔබේ සිසු කැල ❤

ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය අ.පො.ස. සාමාන්‍ය පෙළ 2022 ( 2023 ) - 2022ප්‍රතිඵල 💜️
01/12/2023

ත්‍රි/ ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලය
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2022 ( 2023 ) - 2022
ප්‍රතිඵල 💜️

අද දින ත්‍රි / ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලයේ දරුවන් සහභාගි වූ ගෝමරන්කඩවල කොට්ඨාසයේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ " පරිගණක 🖥️...
27/11/2023

අද දින ත්‍රි / ත්‍රිඋ/ පඹුරුගස්වැව විද්‍යාලයේ දරුවන් සහභාගි වූ ගෝමරන්කඩවල කොට්ඨාසයේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ " පරිගණක 🖥️ දෘඩාංග පුහුණු වැඩසටහන"

ස්ථානය - ත්‍රි/ ත්‍රිඋ/ ගෝමරන්කඩවල මහා විද්‍යාලය
මෙහෙයවීම - අජිත් නිශාන්ත ගුරු මහතා

Address

Malporuwa, Gomarankadawala
Trincomalee

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Pamburugaswewa Vidyalaya Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category