OB & OG Society of T/Dharmaraja School

OB & OG Society of T/Dharmaraja School ත්‍රීකුණාමලය ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය එකමුතුව

ත්‍රීකුණාමලය ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ 'ඉසිඹු දිවියට හරසර' 2023.02.05 වන දින උදෑසන 09.00 සි...
06/02/2023

ත්‍රීකුණාමලය ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ
'ඉසිඹු දිවියට හරසර'
2023.02.05 වන දින උදෑසන 09.00 සිට
විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී
මහත් හරසරින් පැවැත්විණ.
ඇප කැප වූ ඔබ සමට ස්තූතිය 🙏

22/01/2023

දම්‍ රජ විදු මෑනියන්ගෙන්
අකුරු උගෙන
වසර ගණනක්
ගත වුව ද,
විදුමෑනියන් වෙනුවෙන්
අද දින
එකතු වූ ඔබට
පුදනෙමු අපගේ
ප්‍රණාමය 🙏🙏

20/01/2023

ආරාධනා...

2023.01.22 වන ඉරිදා දින උදෑසන 9ට ත්‍රීකුණාමලය ධර්මරාජ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී විද්‍යාලයීය ආදිශිෂ්‍ය එකමුතුවේ ආරම්භය සනිටුහන් කරනු ලැබේ. අප විද්‍යාලයෙන් සිප් සතර ලැබූ ආදි සිසු ඔබ සැමට සුහද සිතින් ආරාධනා කරන්නෙමු. එදිනට සහභාගි වී ඔබ උගත් පාසලට යුතුකම් ඉටු කිරීමට අත්වැලක් සපයමු.

සංවිධායක කමිටුව - ආදිශිෂ්‍ය එකමුතුව

කරුණු විමසීමට මෙම දුරකථන අංකයට කතා කරන්න.

දිස්නක - 0707350307

ත්‍රීකුණාමලය ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය එකමුතුව

16/01/2023

සියලු සාමාජික,සාමාජිකාවන්ට කෙරෙන නිවේදනයයි.

ත්‍රීකුණාමලය ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව 2023.01.22 වන දින එනම් මෙම සතියේ ඉරිදා දින උදෑසන 09.00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. එහිදී ආදි ශිෂ්‍ය එකමුතුවේ ධූරයන් බෙදා දීම , සාමාජිකයන් බඳවා ගැනීම හා අපගේ පළමු වැඩසටහන වන විශ්‍රාම ලත් විදුහල්පති ඇතුලු ගුරුභවතුන් උදෙසා පැවැත්වීමට නියමිත උත්සවය පිළිබඳ ඉදිරි වැඩකටයුතු සාකච්ඡා කිරීමට නියමිතය. එසේ ම එදිනට උත්සවය සඳහා අය කිරීමට නියමිත රු. 1000ක මුදල රැගෙන එන ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඔබගේ මුදල් ලබා ගැනීම නීත්‍යානුකූල අන්දමින් සිදු කරන බව කරුණාවෙන් සලකන්න. උත්සවය පවත්වන්නෙ 2023.01.29 වන ඉරිදා දිනයි. අනෙකුත් විස්තර පසුව මෙම සමූහයට යොමු කරමි.

- ආදිශිෂ්‍ය එකමුතුවේ සංවිධායක කමිටුව -

Whatsapp සමූහය සඳහා මෙම සබැඳියෙන් සම්බන්ධ වන්න.
15/01/2023

Whatsapp සමූහය සඳහා මෙම සබැඳියෙන් සම්බන්ධ වන්න.

WhatsApp Group Invite

ත්‍රිකුණාමලය ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය එකමුතුව වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු 🙏🪔
15/01/2023

ත්‍රිකුණාමලය ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය එකමුතුව වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු 🙏🪔

ත්‍රීකුණාමලය ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය එකමුතුව

Address

T/Dharmaraja School, Sardhapura, 6th Mile Post, Kandy Road, Chainabay
Trincomalee
31000

Website

Alerts

Be the first to know and let us send you an email when OB & OG Society of T/Dharmaraja School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category