05/10/2026
ලංකාවේ ලෝක ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් 06..ඉතින් අම්මා ඇරුණම ඩියොනිටත් දැන් ඉන්නවා ටීචර්ලා දෙන්නෙක්..ඒ ටීචර්ලා දෙන්නටම ගුරු දිනය වෙනුවෙන් ස්තූතිය පුද කරන්න ඩියොනි ලෑස්ති වෙන්නේ අද ..එයාගෙ අතින් හදපු ලස්සන නිර්මාණයක් එක්ක,පාට කරපු චිත්‍රයක් ටීචර්ල දෙන්නටම දෙනවා....
මේ ඩියොනි සමරන දෙවනි ගුරු දිනය 🩷🩷🩷