Chathuranga dissanayake

Chathuranga dissanayake උසස් පෙළ සිංහල පන්තිය

20/09/2026

''අතාරින්න ඕන වෙලාවේ අතෑරලා දාන්න"

12/09/2026

''මිනිස්සු එහෙම තමයි කරන්නේ"

07/09/2026

චරිත සහතික වැදගත් නොවේ.

#සිංහලපන්තිය #අධ්‍යාපනය #ඉගෙනීම

20/08/2026

මගේ සද ඔබ 🌙💔

අද දින අප අතරින් නික්ම ගිය නන්දාමාලනීයට උපහාරයක්ම වේවා


පේජ් එකට followers වැඩි කරගමු

උසස් පෙළ ව්‍යාකරණ ද? ආ කිසි දේකට බයවෙන්න එපා. ලකුණු 90 න් උඩ ඇති. 😍
18/08/2026

උසස් පෙළ ව්‍යාකරණ ද? ආ කිසි දේකට බයවෙන්න එපා. ලකුණු 90 න් උඩ ඇති. 😍

අද විභාගය ලියලා දුවන් ආපු සෙට් එක 😍
15/08/2026

අද විභාගය ලියලා දුවන් ආපු සෙට් එක 😍

අද පේපරය ගොඩ. අනික් පේපරය දකින්න ඕන නෑ. ඒක කොහොමත් ගොඩ. එච්චරට අපේ ළමයි අපිට විශ්වාසයි 😍
15/08/2026

අද පේපරය ගොඩ. අනික් පේපරය දකින්න ඕන නෑ. ඒක කොහොමත් ගොඩ. එච්චරට අපේ ළමයි අපිට විශ්වාසයි 😍

*වාර විභාග ලකුණු පුරසාරම*ප්‍රතිඵල නම් ප්‍රතිඵල. ලකුණු එක්ක හැප්පෙමු. තිස්ස i වාරයේ සේ ම මෙවරත් වැඩි ම ලකුණු ලේඛනයට හිමි ...
14/08/2026

*වාර විභාග ලකුණු පුරසාරම*

ප්‍රතිඵල නම් ප්‍රතිඵල. ලකුණු එක්ක හැප්පෙමු. තිස්ස i වාරයේ සේ ම මෙවරත් වැඩි ම ලකුණු ලේඛනයට හිමි වාර්තාව අපෙන්.

(මේවාගේ අයිතිය ඒ පාසල්වල ගුරුවරුන්ටත් හිමියි.)

පන්ති එන ළමයින්ගේ ලකුණු බලලා ම පන්තියට එන්න. ඒ ළමයි හොයාගන්න අමාරු නෑ. හැම පාසලක ම අපේ ළමයි ඉන්නවා. පිළිවෙළට වැඩකරන, පිළිවෙලට තර්කානුකූල විචාර ලියන, ව්‍යාකරණ පටලවාගන්නැතුව හරියට ම අල්ලගෙන ඉන්න ළමයෙක් නම් ඒ අපෙන් තමයි.

මෙන්න දුරකථන අංකය. කෙටි පණිවිඩයක් තියලා පන්තියට එකතු වෙන්න. 👇
https://wa.me/+94763316561

සෙනසුරාදා 2026-08-01 දින සෙසිප් 2026 උසස් පෙළ කණ්ඩායම විසිර ගියා. මේ අවසන් හමුවයි.▪️කලට වෙලාට Theory අවසන් කළ,▪️කලට වෙලා...
03/08/2026

සෙනසුරාදා 2026-08-01 දින සෙසිප් 2026 උසස් පෙළ කණ්ඩායම විසිර ගියා. මේ අවසන් හමුවයි.

▪️කලට වෙලාට Theory අවසන් කළ,
▪️කලට වෙලාට Revision අවසන් කළ,
▪️සිලබස් සම්පූර්ණයෙන් ඉවර කළ,
▪️වැඩියෙන් ම පේපර් ලියූ,
▪️ සියලු ම කළාප පේපර් ලියූ,
▪️MCQ 1000කටත් වඩා කරපු,
▪️ කටපාඩම් ගැනිම්, තරවටු කිරීම් සහ ආදරය බෙදාගැනීම් නිමාවක් නොතිබු,

අපේ කාර්යය මෙතැන් සිට අවසන්. දරුවන්ගේ අනාගතය සුබ වේවා.

zoom කරලා බලන්න,, නෙත්මි හංසිකාව පෙනෙයි. 26 තව සතියකින් දෙකකින් විභාගේ ලියන්න ඉන්නේ. අවසාන වාර විභාගේ වැඩිම ලකුණු.මෙහෙම ...
28/07/2026

zoom කරලා බලන්න,, නෙත්මි හංසිකාව පෙනෙයි. 26 තව සතියකින් දෙකකින් විභාගේ ලියන්න ඉන්නේ. අවසාන වාර විභාගේ වැඩිම ලකුණු.

මෙහෙම හදන්න මම මහන්සි වුණ තරම් දන්නේ මමයි. නිදි මරපු තරම් දන්නේ මමයි.

මම වගේම ඒ දරුවන් කොච්චරක් උනන්දුවෙන් වැඩ කළාද දන්නේ මමයි. ඉතින් ආදරෙයි. මේ පාරත් A වැස්සක් අත ළඟයි හිතවතුනි,,

Address

Thissamaharamaya
Tissamaharama
82600

Telephone

+94713240841

Website

Alerts

Be the first to know and let us send you an email when Chathuranga dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chathuranga dissanayake:

Shortcuts

Share

Category