Sithuruvan Randunu _Mathematics_

Sithuruvan Randunu _Mathematics_ ගණිතයේ තාර්කික සරසවි කැදවුම...

30/04/2025
15/10/2024

ඔයාට වඩා Talented කෙනෙක් දැක්කොත් බය වෙන්න එපා "එයා නිසා ඔයාට කෙලවෙයි" කියලා.
එයා වෙනයි ඔයා වෙනයි.
එයාගේ හැකියාව අගයන්න තරම් මනුස්සයෙක් වෙන්න. එච්චරයි!

22/09/2024

🛑ඉගෙනගන්න ගන්න පාඩම් තුනයි...!

1)අඩියටම වැටුනත් අතාරින්න එපා.

2)තියන තත්වය/වාතාවරණය මොකක් උනත් අරමුණට යනකල් මහන්සි වෙලා වැඩ කරන්න.

3)හෙන ගැහුවත් අතාරින් නැති යාලුවො කීපදෙනෙක් හොයාගන්න.

💪❤

09/09/2024
17/08/2024

වචනයකින් හෝ තවත් කෙනෙක්ව දිරිගන්වන්නෙකු වන්න. මොකද ලෝකයේ දැනටමත් විවේචකයන් ඕනෑවටත් වඩා සිටී.
❤ 💐

26/05/2024

තත්පර 30 විසදමු..

Address

Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Sithuruvan Randunu _Mathematics_ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category