Tamil with kaushalya teacher

Tamil with kaushalya teacher 😍අනාගතයට හොදම ආයෝජනය😍

මුළු රටේම පැතුම ❤️ Pathum Dimantha
24/09/2026

මුළු රටේම පැතුම ❤️ Pathum Dimantha

2027 නව 6 වසර හයස්ටඩි ආයතනයේ දෙමළ පන්තිය ඊයේ දින ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබිණි...😍💐❤නව අධ්‍යාපන ප්‍රතිසං...
10/09/2026

2027 නව 6 වසර හයස්ටඩි ආයතනයේ දෙමළ පන්තිය ඊයේ දින ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබිණි...😍💐❤

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව වෙනස් වූ විශය නිර්දේශය රජයේ පාසලක නිවැරදි පුහුණුවක් ලත් ගුරුවරියකගෙන් ඉගන ගන්න එන්න...පුංචි අපේ ආදරණීය දෙමළ පන්තියට....😍

කෞශල්‍යා ටීචර් ❤️

සුභ පැතුම් පුතා...💐❤
09/09/2026

සුභ පැතුම් පුතා...💐❤

හෙට තමයි දවස...😍5 න් 6 ට එන පුංචි පැටව් වෙනුවෙන් ආරම්භ කරන දෙමළ භාෂා පන්තිය හෙට දෙබරවැව හයස්ටඩි අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ...
08/09/2026

හෙට තමයි දවස...😍
5 න් 6 ට එන පුංචි පැටව් වෙනුවෙන් ආරම්භ කරන දෙමළ භාෂා පන්තිය හෙට දෙබරවැව හයස්ටඩි අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ කිරීමට නියමිතයි..❤😍

ඉතින්...6 වසර පළමු වාර විභාගයේ සිටම ඔබේ දරුවා දක්ශයන් අතර අති දක්ශයෙක් කරන්න හෙට ඉදන්ම පුංචි අපේ දෙමළ පන්තියට එන්න...😍

😍 2027 අලුත් 6 වසරට නව පන්ති ආරම්භය 😍
👉 දෙමළ භාෂාව
❤ කෞෂල්‍යා ටීචර් ❤

✅ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් ලබා ගත් උපාධිධාරිණියකි.
✅ කොළඹ විශ්ව විද්‍යාලයේ දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාධාරිණියකි.
✅රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (රාජගිරිය) විශේෂ කථන පුහුණු පාඨමාලාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය.
✅ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ( N I L E T ) දෙමළ භාෂාව පිළිබඳ පුහුණුවක් ලබා ඇත.
✅ රජයේ පාසලක ගුරුවරියකි.

🔲 ස්ථානය 🔲
📌️ හයිස්ටඩිය අධ්‍යාපන ආයතනය දෙබරවැව.
📌️ දිසාපා අධ්‍යාපන ආයතනය - තිස්සමහාරාම

👉 භාෂාකරණයේ ප්‍රමිතිකරණය...
👉 කෞෂල්‍යා ටීචර් 😍
☎️ 0705300031 / 0701093109

2027 අලුත් 6 වසර දෙමළ පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් පහත whatsapp සමූහයට එකතු වෙන්න 😍

https://chat.whatsapp.com/EpWNQcQz92m1uRbTMwEfEB?s=cl&p=a&ilr=4

දෙමළ භාෂාව ඉගනගන්නවා කියන්නේ අනාගතයට කරන හොදම ආයෝජනයක්...👍😍
07/09/2026

දෙමළ භාෂාව ඉගනගන්නවා කියන්නේ අනාගතයට කරන හොදම ආයෝජනයක්...👍😍

2027 නව 6 වසර දිසාපා ආයතනයේ දෙමළ පන්තිය අද දින ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබිණි...😍💐❤නව අධ්‍යාපන ප්‍රතිසංස්...
05/09/2026

2027 නව 6 වසර දිසාපා ආයතනයේ දෙමළ පන්තිය අද දින ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබිණි...😍💐❤

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව වෙනස් වූ විශය නිර්දේශය රජයේ පාසලක නිවැරදි පුහුණුවක් ලත් ගුරුවරියකගෙන් ඉගන ගන්න එන්න...පුංචි අපේ ආදරණීය දෙමළ පන්තියට....😍

දෙබරවැව හයස්ටඩි ආයතනයේ 6 වසර නව පන්ති සැප්තැම්බර් 9 බදාදා සවස 2.30 - 4.30 ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත..❤

කෞශල්‍යා ටීචර් ❤️

හෙට තමයි දවස...😍5 න් 6 ට එන පුංචි පැටව් වෙනුවෙන් ආරම්භ කරන දෙමළ භාෂා පන්තිය හෙට තිස්සමහාරාම දිසාපා අධ්‍යාපන ආයතනයේ දී ආර...
04/09/2026

හෙට තමයි දවස...😍
5 න් 6 ට එන පුංචි පැටව් වෙනුවෙන් ආරම්භ කරන දෙමළ භාෂා පන්තිය හෙට තිස්සමහාරාම දිසාපා අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ කිරීමට නියමිතයි..❤

ඉතින්...6 වසර පළමු වාර විභාගයේ සිටම ඔබේ දරුවා දක්ශයන් අතර අති දක්ශයෙක් කරන්න හෙට ඉදන්ම පුංචි අපේ දෙමළ පන්තියට එන්න...😍

😍 2027 අලුත් 6 වසරට නව පන්ති ආරම්භය 😍
👉 දෙමළ භාෂාව
❤ කෞෂල්‍යා ටීචර් ❤

✅ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් ලබා ගත් උපාධිධාරිණියකි.
✅ කොළඹ විශ්ව විද්‍යාලයේ දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාධාරිණියකි.
✅රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (රාජගිරිය) විශේෂ කථන පුහුණු පාඨමාලාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය.
✅ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ( N I L E T ) දෙමළ භාෂාව පිළිබඳ පුහුණුවක් ලබා ඇත.
✅ රජයේ පාසලක ගුරුවරියකි.

🔲 ස්ථානය 🔲
📌️ හයිස්ටඩිය අධ්‍යාපන ආයතනය දෙබරවැව.
📌️ දිසාපා අධ්‍යාපන ආයතනය - තිස්සමහාරාම

👉 භාෂාකරණයේ ප්‍රමිතිකරණය...
👉 කෞෂල්‍යා ටීචර් 😍
☎️ 0705300031 / 0701093109

2027 අලුත් 6 වසර දෙමළ පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් පහත whatsapp සමූහයට එකතු වෙන්න 😍

https://chat.whatsapp.com/EpWNQcQz92m1uRbTMwEfEB?s=cl&p=a&ilr=4

😍 2027 අලුත් 6 වසරට නව පන්ති ආරම්භය 😍👉 දෙමළ භාෂාව ❤ කෞෂල්‍යා ටීචර් ❤✅ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක...
29/08/2026

😍 2027 අලුත් 6 වසරට නව පන්ති ආරම්භය 😍
👉 දෙමළ භාෂාව
❤ කෞෂල්‍යා ටීචර් ❤

✅ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් ලබා ගත් උපාධිධාරිණියකි.
✅ කොළඹ විශ්ව විද්‍යාලයේ දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාධාරිණියකි.
✅රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (රාජගිරිය) විශේෂ කථන පුහුණු පාඨමාලාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය.
✅ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ( N I L E T ) දෙමළ භාෂාව පිළිබඳ පුහුණුවක් ලබා ඇත.
✅ රජයේ පාසලක ගුරුවරියකි.

🔲 ස්ථානය 🔲
📌️ හයිස්ටඩිය අධ්‍යාපන ආයතනය දෙබරවැව.
📌️ දිසාපා අධ්‍යාපන ආයතනය - තිස්සමහාරාම

👉 භාෂාකරණයේ ප්‍රමිතිකරණය...
👉 කෞෂල්‍යා ටීචර් 😍
☎️ 0705300031 / 0701093109

2027 අලුත් 6 වසර දෙමළ පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් පහත whatsapp සමූහයට එකතු වෙන්න 😍

https://chat.whatsapp.com/EpWNQcQz92m1uRbTMwEfEB?s=cl&p=a&ilr=4

19/08/2026

අකුරක්වත් බැරුව ආපු දරුවන්… අද දෙමළෙන් ලස්සනට ලියනවා, කියවනවා, කතා කරනවා! 📚
එදා දෙමළ අකුරක්වත් නොදැන පන්තියට පැමිණි පුංචි දරුවන් අද දෙමළ ලියන්නත්, කියවන්නත්, විශ්වාසයෙන් කතා කරන්නත් හැකි මට්ටමට පැමිණ තිබීම ඇත්තෙන්ම සතුටට කරුණක්. ❤️පුංචි පියවරකින් ආරම්භ කළ ගමනක්… අද සුන්දර ප්‍රතිඵලයක්!
දරුවන්ගේ උත්සාහයත්, කැපවීමත්, නිවැරදි මඟපෙන්වීමත් එක්වූ විට කළ නොහැකි දෙයක් නැහැ. 🌷
දරුවන්ගේ දියුණුව තමයි ගුරුවරයෙකුට ලැබෙන ලොකුම සතුට! ❤️📖
කෞශල්‍යා ටීචර් ❤️ ❤

Address

Tissamaharama

Alerts

Be the first to know and let us send you an email when Tamil with kaushalya teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tamil with kaushalya teacher:

Shortcuts

Share

Category