20/09/2026
✨ 90 & PROUD – EDUCATION & TRADE FAIR සිහින දිනක් 2026! 🔥
ලෝක ළමා දිනය නිමිත්තෙන් දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් නොමිලේ ප්‍රදේශයේ දූ දරුවන් වෙනුවෙන් සිදුකෙරෙන දැවැන්ත විනෝදාස්වාද සැණකෙළිය සහ සංගීත රාත්‍රියට එක්වන්න ඔබත් සූදානම් ද?
ඔක්තෝබර් 01 වැනිදා දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයට ඔබත් පැමිණෙන්න! 🇱🇺👈
🎶 WARNING 🎶
🍔 Food Festival | 🎡 Carnival | 🎤 Live Entertainment
✨ සංගීතය, රසවත් ආහාර, විනෝදය සහ අමතක නොවන මතකයන් සමඟින් ඔබත් එකතු වෙන්න! ❤️🔥
📞 Tickets & Reservations: 077 003 9707 | 076 320 4333