The Grammar Academy

The Grammar Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Grammar Academy, School, Debarawewa, Tissamaharama.

ශිෂ්‍යත්වයෙන් පසු ඉංග්‍රීසි අඩිතාලම5න් 6ට යන පොඩ්ඩන්ට දිනකට පැය 04 බැගින් පැය 48ක පාඨමාලාවක් ලෙස මාස 03න් සරළව පොඩ්ඩන්ට ...
17/10/2023

ශිෂ්‍යත්වයෙන් පසු ඉංග්‍රීසි අඩිතාලම

5න් 6ට යන පොඩ්ඩන්ට දිනකට පැය 04 බැගින් පැය 48ක පාඨමාලාවක් ලෙස මාස 03න් සරළව පොඩ්ඩන්ට අවශ්‍ය මූලික ඉංග්‍රීසි කථන හැකියාව.

ඉංග්‍රීසි හරි අමාරුයි කියන පොඩ්ඩන්ට පහසුවෙන් ඉංග්‍රීසි දැණුම ලබාදෙන වසර 12ක්‌ ජාතික පාසල් ගුරුසේවයේ අත්දැකීම් සහිත ගුරුවරියක් විසින් මෙහෙයවන තිස්සමහාරාම එකම English Spoken Course එක...

එක් පාඨමාලාවක් සඳහා සීමිත සිසුන් පිරිසක් තෝරාගන්නා බැවින් ඔබේ දරුවාගේ කණ්ඩායම, දිනය වෙන් කරවා ගැනීමට නම, පාසල සඳහන් කර පහත දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
👉 071 275 9878

⭕️ මෙහෙයවීම ⭕️
Supuni Muthumala
(𝙿𝚛𝚘𝚏𝚎𝚜𝚜𝚒𝚘𝚗𝚊𝚕 𝙴𝚗𝚐𝚕𝚒𝚜𝚑 𝚃𝚎𝚊𝚌𝚑𝚎𝚛 𝚒𝚗 𝙳𝚎𝚋𝚊𝚛𝚊𝚠𝚎𝚠𝚊 𝙽𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝙲𝚘𝚕𝚕𝚎𝚐𝚎)

කොච්චර පන්ති ගියත් Grammar අමාරුයි නේද...? එහෙනම් මෙන්න වටිනා අවස්ථාවක්...මාස 03න් Grammar ඉගනගන්න...🔴  Grammar course එ...
17/10/2023

කොච්චර පන්ති ගියත් Grammar අමාරුයි නේද...?

එහෙනම් මෙන්න වටිනා අවස්ථාවක්...

මාස 03න් Grammar ඉගනගන්න...

🔴 Grammar course එකක් 🔴

📌 6 ශ්‍රේණිය සඳහා

📌 ආරම්භක දිනය
ඔක්තෝම්බර් 12

📌 සිසිජි - දෙබරවැව(Tissamaharama)

ලියාපදිංචි වීම සඳහා නම, පාසල සඳහන් කර පහත link එක හරහා whatsapp පණිවිඩයක් යොමුකරන්න.👉 https://wa.me/94712759878

⭕️ මෙහෙයවීම ⭕️
Supuni Muthumala
(𝙿𝚛𝚘𝚏𝚎𝚜𝚜𝚒𝚘𝚗𝚊𝚕 𝙴𝚗𝚐𝚕𝚒𝚜𝚑 𝚃𝚎𝚊𝚌𝚑𝚎𝚛 𝚒𝚗 𝙳𝚎𝚋𝚊𝚛𝚊𝚠𝚎𝚠𝚊 𝙽𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝙲𝚘𝚕𝚕𝚎𝚐𝚎)

Address

Debarawewa
Tissamaharama
82600

Telephone

+94712759878

Website

Alerts

Be the first to know and let us send you an email when The Grammar Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Grammar Academy:

Shortcuts

Share

Category