Sipnenasa Education Centre - Debarawewa

Sipnenasa Education Centre - Debarawewa ජයටැඹ කරා පියනගන්නට මෙහෙයවන තක්සලාව...🎓💕

සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕

27/09/2026

හැකියාවට දැනුම එක් කර සාර්ථකත්වය කරා පියනගන්නට ඔබත් අදම අප සමග එකතු වෙන්න🎓💕

24/08/2026

06 ශ්‍රේණියේ සිහිනවලට දැන් ඉඩ දෙන්න !✨

06 ශ්‍රේණිය සදහා නව පංති ආරම්භය!

ප්‍රථිපල මතින් ලියැවුණු විශිෂ්ඨ ඉතිහාසයක් සමගින්....

🗓️ ආරම්භක දිනය : අගෝස්තු 26 | උදෑසන 08.30 ට

📍 ස්ථානය : සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය
ජනාධිපති විදුහල ඉදිරිපිට, දෙබරවැව

📞 විමසීම් : 0703914869

සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය
~ ජයටැඹ කරා පිය නගන්නට මෙහෙයවන තක්සලාව ~

ආදරණීය දෙමව්පියනි, දූදරුවනි,සිප්නැණස අපේ ඇදුරු මඩුල්ලත් සමග ඔබේ අධ්‍යාපන කටයුතු සතුටින් කරගෙන යාමට අපිත් සමග එක්වන්නඅනිව...
20/08/2026

ආදරණීය දෙමව්පියනි, දූදරුවනි,

සිප්නැණස අපේ ඇදුරු මඩුල්ලත් සමග ඔබේ අධ්‍යාපන කටයුතු සතුටින් කරගෙන යාමට අපිත් සමග එක්වන්න

අනිවාර්යයෙන්ම අගෝස්තු 26 උදේ 08.30 ට එන්න…

සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය - දෙබරවැව 🎓💕

සිප්නැණ පුබුදුව 2026🤍Tickets Out Now..🎟️✨ඔබේ දරුවාගේ අසුන අදම වෙන්කරවා ගන්න!සිප්නැණස අධ්‍යාපන ආයතනය 🎓💕
09/07/2026

සිප්නැණ පුබුදුව 2026🤍

Tickets Out Now..🎟️✨
ඔබේ දරුවාගේ අසුන අදම වෙන්කරවා ගන්න!

සිප්නැණස අධ්‍යාපන ආයතනය 🎓💕

ආදරණීය අම්මේ තාත්තේ,5 ශ්‍රේණියේ ඕනෑම දරුවෙකුට අපේ සම්මන්ත්‍රණයට සහභාගී විය හැකියි....❤️ඉතින් හිත හිතා ඉන්න එපා ඔබත් එන්න...
07/07/2026

ආදරණීය අම්මේ තාත්තේ,
5 ශ්‍රේණියේ ඕනෑම දරුවෙකුට අපේ සම්මන්ත්‍රණයට සහභාගී විය හැකියි....❤️

ඉතින් හිත හිතා ඉන්න එපා ඔබත් එන්න
සිප්නැණ පුබුදුව සමග දැනුම එකතු කරගන්න...🎓💕

ජයටැඹ කරා පිය නගන්නට මෙහෙයවන තක්සලාව....
සිප්නැණස අධ්‍යාපන ආයතනය 🎓 💕

30/06/2026

සිප්නැණස අපේ පොසොන් දන්සල 🙏🏻🤍

සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕

සිප්නැණස අපේ පොසොන් දන්සල 🙏🏻🤍සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕
30/06/2026

සිප්නැණස අපේ පොසොන් දන්සල 🙏🏻🤍

සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕

බැති සිතින් ආරාධනා!!!සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕
28/06/2026

බැති සිතින් ආරාධනා!!!
සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕

"𝙃𝙖𝙥𝙥𝙮 𝙎𝙞𝙣𝙝𝙖𝙡𝙖 & 𝙏𝙖𝙢𝙞𝙡 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧                                2026"සිතේ වූ දහසක් පැතුම් ඉටුවන.....සියලු ප්‍රශ්ණ නිවාලන....
14/04/2026

"𝙃𝙖𝙥𝙥𝙮 𝙎𝙞𝙣𝙝𝙖𝙡𝙖 & 𝙏𝙖𝙢𝙞𝙡 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧
2026"
සිතේ වූ දහසක් පැතුම් ඉටුවන.....
සියලු ප්‍රශ්ණ නිවාලන.......
සාමට සතුට ගෙන දෙන.......
සුභ අලුත් අවුරුද්දක් වේවා....❤🙏

ලැබුවා වූ 2026 සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට පිරි වාසනාව කැන්දන සුභ අලුත් අවුරුද්දක් වේවා !!! ♥️☀️

සිප්නැණස අධ්‍යාපන ආයතනය 🎓💕

2025(2026) O/L දරුවන් වෙනුවෙන් පැවැති ජ්‍යාමිතිය කදවුර....🤗🎓💕සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕
13/02/2026

2025(2026) O/L දරුවන් වෙනුවෙන් පැවැති ජ්‍යාමිතිය කදවුර....🤗🎓💕

සිප්නැණස උසස් අධ්‍යාපන ආයතනය 🎓💕

Address

Debarawewa
Tissamaharama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00
Sunday 08:00 - 12:00

Telephone

+94703914869

Website

Alerts

Be the first to know and let us send you an email when Sipnenasa Education Centre - Debarawewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category