හා/කිරින්දගම ප්‍රා.වි මගින් 13 වරට සංවිධානය කරනු ලබන මහා කුරහන් කැද දන්සල 2026.06.26 දින උදෑසන 10 කිරින්ද ප්‍රධාන මාර්ගයේ කොහුමොල අසලදී පැවැත්වෙ.සංවිධානය බෞද්ධ සංගමය.
H/Kirindagama P.S
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/Kirindagama P.S, School, Kirinda, Tissamaharama.
13/12/2024
ණිවාඩු කාලීන ප්‍රතිපපෝශන වැඩ සටහන්
09/09/2024
" තිහව සාහිත්‍ය උදානය"
සාහිත්‍ය මාසයට සමගාමීව පවත්වනු ලැබූ ප්‍රාදේශීය තරගාවලියේ ප්‍රාථමික අංශයේ නර්තන කණ්ඩායම් අතරින් හ/කිරින්දගම ප්‍රා විද්‍යාලයේ දුවා දරුවන් තෙවන ස්ථානය ලබා ගනිමින්💐💐💐💐💐 කිරින්දගම විදුමව් හට කීර්තියක් අත් කරදුන් ආදරණීය පුංචි පැංචියන් හට විදුහල්පති තුමිය ගේ හදපිරි ආදරය පුද කරනා අතර ඒ සදහා ඇප වී කැපවී කටයුතු කළ ආදරණීය සේපාලිකා ගුරුතුමිය ඇතුලු ගුරුමණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ආදරනීය දෙමාපියන්ටත් මාගේ හදපිරි ස්තුතිය පුද කරමි.💐💐💐💐💐💐💐💐
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kirinda
Tissamaharama