Shishyathwa panthiya

Shishyathwa panthiya ශිෂ්‍යත්වයට ඉදිරිපත්වන දූ දරුවන් වෙන

13/09/2026

සංඛ්‍යාංකය - විසි පන්දහස් පන්සිය අසූ පහ

ළඟදීම මෙම පේජ් එක හරහා පාඩම් රැසක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රශ්න 10ක් බැගින් වන කෙටි පේපර් එක මුලින්ම මෙහි පළ කරන අත...
11/09/2026

ළඟදීම මෙම පේජ් එක හරහා පාඩම් රැසක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රශ්න 10ක් බැගින් වන කෙටි පේපර් එක මුලින්ම මෙහි පළ කරන අතර ඔබේ දරුවාට එය ලබා දෙන්න. ඉන්පසුව එම ප්‍රශ්න පැහැදිලි කරන වීඩියෝව නරඹන්නට යොමු කරන්න. දරුවාට නොතේරෙන ගැටලු whats app මගින් මට යොමු කරන්න. (0704655736) වෙනත් පන්ති හෝ පේපර්වල නොතේරෙන ප්‍රශ්න වුවද යොමු කළ හැකියි. එම ප්‍රශ්න ඉදිරි පේපර්වලදී සාකච්ඡා කරනු ලැබේ. පේජ් එක තුළින් කෙරෙන මෙම පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ.

27/08/2026

සංඛ්‍යා නාමය -01

27/08/2026

සංඛ්‍යා නාමය ලියමු

11/08/2026
16/09/2025

රාගය - තමා පිනවීම පිණිසය
ආදරය - අනෙකාගේ සතුට දකිනු පිණිසය

24/04/2025

අතේ තියෙන සල්ලි නිකන් වියදම් වෙන එක නවත්තගන්න හරිම අමාරුයි. අදත් කිසිම තේරුමක් නැතිව මෂ්රූම් බන් එකක් කාලා බීම බෝතලයක් බිව්වා. 250 ක් තේරුමක් නැතිව වියදම්. නිකං ඇඟ ලෙඩ කරගන්නවා විතරයි.

24/04/2025

ඔබේ වචනවලට වැඩි හඬකින් ඔබේ ශරීරය කතා කරයි.- Nsk

27/12/2024

කොණ්ඩෙ තියෙන්නෙ ඔලුව රිදෙනකොට කොණ්ඩෙන් ඇදලා තනියම මසාජ් කරගන්න

මෙම ගැටලුවලට පිළිතුරු සොයන ආකාරය ඇතුළත් වීඩියෝව බලාපොරොත්තු වන්න.
11/08/2024

මෙම ගැටලුවලට පිළිතුරු සොයන ආකාරය ඇතුළත් වීඩියෝව බලාපොරොත්තු වන්න.

Address

Tissamaharama

Alerts

Be the first to know and let us send you an email when Shishyathwa panthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share