Dudley Senanayake Central College

Dudley Senanayake Central College Dudley Senanayake Central College - Tholangamuwa
(1)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය කොළඹ-නුවර මහා මාර්ගයේ වරකාපොල නගරයට කිලෝමීටර් 6ක් පමණ නුවර දෙසට වන්නට පිහිටා ඇත. රමණිය කදු ගැටයක් මත පිහිටි මෙම විද්‍යාලය ඉදිරියෙන් ඇති තාල වර්ගයේ ශාක නිසා ඉතාමත්ම රමණියවි ඇත.

මෙම පාසල සී. ඩබ්. ඩබ්.කන්නග්ගර මැතිතුමාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරම්භක පාසල් කිහිපය සමග ආරම්භ කරන ලදී. . දැනට ළමුන් 3000 ක් පමණ මෙහි අධ්‍යාපනය හදාරති

. ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන අධ්‍යාපනයට අමතරව පරිගණක අංශය, ක්‍රීඩා කටයුතු ,ආදිය ප්‍රධාන තැනක් ගනී. 1 සිට 5 ශ්‍රේණි දක්වා මෙම පාසලේ සමාන්තර පන්ති 3 බැගින් ඇති අතර 6 සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 5 බැගින් ඇත. භෞතික විද්‍යා, ගණිත, කලා හා වාණිජ පන්ති උසස් පෙල සිසුන් සදහා පැවැත්වේ. මේ අතරම 6 සිට 11 ශ්‍රේණි දක්වා විශයක් කිහිපයක්ද, අ.පො.ස. උසස් පෙළ ගණිත සහ ජීව විද්‍යා අංශයද ඉංග්‍රීසි මාධයෙන් පැවැත්වේ.

🤖🔧🎓 A Glimpse into the Robotics Workshop!A huge thank you to the Department of Electronic and Telecommunication Engineer...
09/03/2024

🤖🔧🎓 A Glimpse into the Robotics Workshop!

A huge thank you to the Department of Electronic and Telecommunication Engineering, University of Moratuwa, for conducting this informative workshop in conjunction with SLRC 2024. We are especially grateful to the team from the University of Moratuwa for their expertise and dedication in sharing their knowledge with our students. 🙏

This workshop, held at our college's main hall, the F.D. Serasinghe Memorial Hall, provided a fantastic opportunity for our students to delve into the exciting world of robotics. We are confident that the knowledge and skills gained will inspire them to explore further in this ever-evolving field. 🤩🤖💡

We would also like to extend a special thanks to our past members from the DSCC IT CLUB for their continued support and contributions to our club's initiatives. Their guidance and mentorship are invaluable to us. 🙌👨‍💻👩‍💻

We hope you enjoy these photos! 📸

ᴡᴀɪᴛɪɴɢ ɪꜱ ᴏᴠᴇʀ 🤩
20/04/2023

ᴡᴀɪᴛɪɴɢ ɪꜱ ᴏᴠᴇʀ 🤩

13/04/2023
විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ දරු දැරියන්ටත්, විභාගයට පෙනී සිටි සියලුම දරු දැරියන්ටත්, මේ සදහා කැපවූ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය...
30/08/2022

විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ දරු දැරියන්ටත්, විභාගයට පෙනී සිටි සියලුම දරු දැරියන්ටත්, මේ සදහා කැපවූ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයටත් අපගේ සුභ පැතුම් එක් කරමු...
Tholangamuwa C. C. - Colombo Group Tholangamuwa 70-90 past pupils Forum Dudley Senanayake Central College,Tholangamuwa 's Members සේනානි විදුහල් මාතාව, තෝලංගමුව Mother DSCC Tholangamuwa ආදි සිසු සංගමය තෝලංගමුව

Congratulations All
07/05/2021

Congratulations All

22/10/2020

75th Anniversary Frame by DSCCPAS
💙💛
Created by Indusara Deshanjana

19/06/2020

Congratulations sir......

Address

Kandy Road, Warakapola
Tholangamuwa
71619

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Telephone

+94352267269

Alerts

Be the first to know and let us send you an email when Dudley Senanayake Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dudley Senanayake Central College:

Shortcuts

Share

Category