Dudley Senanayake Central College -Tholangamuwa

Dudley Senanayake Central College -Tholangamuwa This FB account is the official Facebook account of Dudley Senanayake Central College,Tholangamuwa.

2025,ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී චමිදු සත්සර හේවගේ ශිෂ්‍යයා,පිළිගැනීම හා ඇගයීම සඳහා වන අභිමානවත් උත්සව...
08/11/2025

2025,ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී චමිදු සත්සර හේවගේ ශිෂ්‍යයා,පිළිගැනීම හා ඇගයීම සඳහා වන අභිමානවත් උත්සවය,පාසල සහ ආදී ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් හා ..,විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන්,මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,හා හිටපු විදුහල්පති ජේ.ඒ අයි යූ ජයකොඩි මහතාගේද,කෑගල්ල ක්‍රීඩා අධ්‍යක්ෂ වසන්ත කුමාර මහතා,ගුරු උපදේශක මායා රංජනීය මිය,ප්‍රධාන පුහුණුකරු නිසල් මධුරංග මයා, විශේෂඥ පුහුණුකරු සිසිල්ටන් අනූර මයාගේද, සහභාගිත්වයෙන්,ආදි ශිෂ්‍ය විධායක කමිටුව පාසල් සංවර්ධන විධායක කමිටුව,එම දරුවාගේ දෙමාපියන්,හිටපු ක්‍රීඩා අංශ ප්‍රධානීන් ,වත්මන් ක්‍රීඩා අංශ ප්‍රධානීන් හා ක්‍රීඩා ආචාර්ය මණ්ඩලයේද ,සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණි.ඉදිරියේ පැවැත්වෙන යොවුන් "ඔලිම්පික් තරගාවලියෙන්ද ශ්‍රී ලංකාවට පදක්කමක් රැගෙන ඒමට උණුසුම් සුභ පැතුම්" !!!!.

,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ..වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ..අද 2025-10-16 දින...උණුසුම් සුබ පැතුම් .!!!!...
15/10/2025

,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ..වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ..අද 2025-10-16 දින...
උණුසුම් සුබ පැතුම් .
!!!!.DSCC.THOLANGAMUWA ..

15/10/2025
15/10/2025

Our warmest congratulations to Grade 7 student K.R. Saheli Thurya, who won the provincial first place and the All-Ceylon Merit Award in the recently held Sinhala Language Competition.✨️

කෑගල්ල කලාපීය 2024 ගුරු,විදුහල්පති...පාසල් ඇගයීම් උත්සවයේදී ...විශිෂ්ටතම පාසල් 3 අතරට එක්ව ඇගයීමට ලක්වූ තෝලංගමුව ඩඩ්ලි ස...
11/10/2025

කෑගල්ල කලාපීය 2024 ගුරු,විදුහල්පති...පාසල් ඇගයීම් උත්සවයේදී ...විශිෂ්ටතම පාසල් 3 අතරට එක්ව ඇගයීමට ලක්වූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ..වෙත උණුසුම් සුබ පැතුම් ..

ලෝක ළමාදින,සැමරුම .....
05/10/2025

ලෝක ළමාදින,සැමරුම .....

සමස්ත ලංකා සංගීත තරගාවලිය 2025..කනිෂ්ඨ  බටනලා වාදන- සමස්ත ලංකා 3 වන ස්ථානයකනිෂ්ඨ වාදන එස්රාජ් -සමස්ත ලංකා 3 වන ස්ථානය .....
28/09/2025

සමස්ත ලංකා සංගීත තරගාවලිය 2025..

කනිෂ්ඨ බටනලා වාදන- සමස්ත ලංකා 3 වන ස්ථානය

කනිෂ්ඨ වාදන එස්රාජ් -සමස්ත ලංකා 3 වන ස්ථානය ..
ජයග්‍රහණය කරමින්
ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් පුරුදු පුහුණු කළ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුදැරියන් වෙත උණුසුම් සුබ පැතුම් ..!!!!.

පුරා වසර 12 කට ආසන්න කාලයක් ...තෝලංගමුව විදුමව් තුරුලේ සේවය කර..වසර 8 කට ආසන්න කාලයක් විදුහල්පති තනතුරේ රාජකාරි කරමින්.....
24/09/2025

පුරා වසර 12 කට ආසන්න කාලයක් ...තෝලංගමුව විදුමව් තුරුලේ සේවය කර..වසර 8 කට ආසන්න කාලයක් විදුහල්පති තනතුරේ රාජකාරි කරමින්..සේනානිය ප්‍රතිඵල ,විනය භෞතික සම්පත් සංවර්ධනය,පරිපාලනය.,ක්‍රීඩා යන සියළුම අංශ වලින් ඉහලින්ම ඔසවා තබා ..
එම රාජකාරි දිවියට 2025-09-23..දින සමුදුන් විදුහල්පති ජේ ඒ අයි යූ ජයකොඩි මැතිතුමන් හට

. පාසල ගොඩනැගීමට දුන් නායකත්වය ශක්තිය ,කැපවීම වෙනුවෙන් හිසනමා ආචාර කරමින්..
සමුගැනීමට අවසර.....
ඔබට යහපත් අනාගතයක් පතමි ..සේනානි විදුමව සදා දිනේවායි පතමි🙏🙏🙏......

ආදි ශිෂ්‍ය 96..කණ්ඩායම  විසින්..2025 -5 ශ්‍රේණිය  ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණයෙන් ඉතිරි වූ  මුදල්වලින් විද්‍යාලයීය ප්‍ර...
20/09/2025

ආදි ශිෂ්‍ය 96..කණ්ඩායම විසින්..2025 -5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණයෙන් ඉතිරි වූ මුදල්වලින් විද්‍යාලයීය ප්‍රධාන ශාලාව සඳහා රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් පුටු හතලිහක(40) ප්‍රමාණයක් පරිත්‍යාග කළ අවස්ථාව ... ගෞරවනීය ස්තූතිය..

පළාත් පාලන,සතිය..ජාතික පරිසර හා  රුක්රෝපන සතිය වෙනුවෙන් තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ ,,පරිසර නියමු දරුවන්,,ආචාර්ය මණ්ඩලය වර...
16/09/2025

පළාත් පාලන,සතිය..ජාතික පරිසර හා රුක්රෝපන සතිය වෙනුවෙන් තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ ,,පරිසර නියමු දරුවන්,,ආචාර්ය මණ්ඩලය වරකාපොල පොලිසිය සහ ස්ථානාධිපතිතුමන් ,වරකාපොළ ආයුර්වේද රෝහල ,වරකාපොල ප්‍රාදේශීය සභාව ,සමග එක්ව අද දින ක්‍රියාත්මක කරන ලද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය,රුක් රෝපණ වැඩසටහන හා ,ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව..සාර්ථකව පවත්වන්නට යෙදුණි ...සහය වූ හා සහභාගී වූ සැමට ගෞරවනීය ස්තූතිය..,..

Address

Colombo-Kandy Road
Tholangamuwa
71619

Opening Hours

Monday 07:30 - 15:30

Telephone

+94352267269

Alerts

Be the first to know and let us send you an email when Dudley Senanayake Central College -Tholangamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dudley Senanayake Central College -Tholangamuwa:

Shortcuts

Share

Category