ICTEG Academy

ICTEG Academy ආදරණීය සිසු සිසුවියනි,

අ.පො.ස (සා.පෙළ) සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය විෂය ධාරාව හරියට ඉගෙන ගෙන A සාමාර්ථයක් අරන් ගොඩයන්න පාර කියන අපේ පන්තිය.

ICTEG ACADEMY වෙත සාදරයෙන් පිළිගනිමු.

වැඩි විස්තර සඳහා අමතන්න: 074 237 1589

Big thanks to Asindu Nimsara Dissanayakefor all of your support! Congrats for being top fans on a streak 🔥!
04/12/2025

Big thanks to Asindu Nimsara Dissanayake

for all of your support! Congrats for being top fans on a streak 🔥!

25/11/2025

Celebrating my 14th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

22/11/2025

මේවට Bro සෙනග කියන්නේ
2022 Power ❤‍🔥

🖥 ICT හි වැදගත්කම — දරුවන්ටත් දෙමාපියන්ටත් පණිවිඩයක්අද ලෝකය දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණය මතය. අපේ ජීවිතය, උගත් විදිහ, රැ...
21/11/2025

🖥 ICT හි වැදගත්කම — දරුවන්ටත් දෙමාපියන්ටත් පණිවිඩයක්

අද ලෝකය දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණය මතය. අපේ ජීවිතය, උගත් විදිහ, රැකියා, ව්‍යාපාර — හැම දෙයකම මූලික අංගයක් තමයි ICT (Information and Communication Technology) කියන්නේ.

👩‍💻 දරුවන්ට ICT ඉගෙනීමේ වැදගත්කම:

ICT දැනුම තිබ්බොත් ඔයාට අනාගත රැකියා අවස්ථා විවෘත වෙයි — software developer, graphic designer, data analyst, network engineer වගේ රැකියා.

ICT කියන්නේ පරිගණක භාවිතය විතරක් නෙවෙයි — එය සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, විශ්ලේෂණය කිරීම, සහ නව නිපැයුම් කිරීමට මඟ පෙන්වෙන භාෂාවක්.

ඉගෙනීමේ ක්‍රමය, සොයා බැලීම, සහ නිර්මාණශීලීත්වය වැඩි කරයි.

👨‍👩‍👧 දෙමාපියන්ට ICT ගැන දැනුවත් වීමේ වැදගත්කම:

ඔබේ දරුවා තාක්ෂණික ලෝකයක ජීවත් වෙනවා. ඔහුට/ඇයට ICT දැනුමක් නැත්නම්, අනාගත රැකියා අවස්ථා සහ දෛනික ජීවිතය පසුබෑමක් වෙයි.

ICT ඉගෙනීමෙන් දරුවන්ට නව නව අදහස් හදන, ගැටළු විසඳන, සහ නිර්මාණාත්මකව සිතන හැකියාවක් ලැබෙයි.

දෙමාපියන් වශයෙන් ඔබට කළ හැක්කේ ඔවුන්ට උනන්දු කරලීම එනම් — “පරිගණකය කියන්නේ සෙල්ලම් බඩුක් නෙවෙයි, එය අනාගතය ගොඩනඟන මෙවලමක්” යන්න වටහා දෙන්න

🌍 ICT දැනුම නැතිව අනාගත ලෝකය අල්ලාගන්න බැහැ.
ඒ නිසා අපි සියල්ලෝ එකට විය යුතුය එ් දරුවන්ට ICT ඉගෙනීමට හොඳ පරිසරයක්, උනන්දු කිරීමක්, සහ මගපෙන්වීමක් ලබා දීමටයි

එන්න එන්න 😘 පොඩ්ඩෝ එන්න 👉 පටන් අරන් තියෙන්නේ 🤗
13/11/2025

එන්න එන්න 😘 පොඩ්ඩෝ එන්න 👉 පටන් අරන් තියෙන්නේ 🤗

🛑අලුතින් ආරම්භවන 10 ශ්‍රේණිය ICT පන්තිය - තඹුත්තේගම ඇඟලුම් කම්හල අසල, බැඳිවැව , ICTEG ACADEMY 🛑A සමාර්ථයකට සිහින දකින ඔබ...
23/01/2025

🛑අලුතින් ආරම්භවන 10 ශ්‍රේණිය ICT පන්තිය - තඹුත්තේගම
ඇඟලුම් කම්හල අසල, බැඳිවැව , ICTEG ACADEMY

🛑A සමාර්ථයකට සිහින දකින ඔබට එය සෑබෑවක් කරවන එකම පන්තිය.....

🛑හරියට ඉගෙන ගෙන ගොඩ යන්න කැමති ඔයාලට විතරයි... නඟරයෙන් ගමට ඇවිත් නිදහසේ අධ්‍යාපනය ලබා ගන්න.

🛑විශේෂයෙන් ම ප්‍රායෝගික දැනුම හා දැනුම සපිරි නිබන්ධන රැසක්....

🛑තාක්ෂණය තුලින් අනාගතය දකින්න එන්න අප හා එක්වන්න...

🛑අද සිට ආරම්භවන 10 ශ්‍රේණිය ICT පන්තිය - තලාවකුමාර එලිය හාර්වෙයාර් උඩුමහල,මොරගොඩ.🛑A සමාර්ථයකට සිහින දකින ඔබට එය සෑබෑවක් ...
23/01/2025

🛑අද සිට ආරම්භවන 10 ශ්‍රේණිය ICT පන්තිය - තලාව
කුමාර එලිය හාර්වෙයාර් උඩුමහල,
මොරගොඩ.

🛑A සමාර්ථයකට සිහින දකින ඔබට එය සෑබෑවක් කරගන්න එකම පන්තිය.....

🛑දැන් තලාව නගරයේ ඔබටත්....

🛑තාක්ෂණය තුලින් අනාගතය දකින්න එන්න අප හා එක්වන්න...

Celebrating my 13th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
11/12/2024

Celebrating my 13th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

11/12/2024

🛑ශිල්පාලෝක අධ්‍යාපන ආයතනයේ 2026 O/L ලියන්නට සූදානම් වන 9 ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියට එන දුවේ පුතේ මෙන්න අලුතින්ම පටන් ගන්න ICT පන්තිය.

🛑A සාමාර්ථයක් කරා නිරායාසයෙන් ඔබව මෙහෙයවීම හා අලුත් වන ලෝකය කරා සෘජුවම සම්බන්ධ කරවීම මඟින් විභාග ජය ලගා කර දී ඔබගේ දැනුම වර්ධනයට කර ගැනීමට එන්න අප හා එක් වන්න.

ආදරණීය සිසු සිසුවියනි,

අ.පො.ස (සා.පෙළ) සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය විෂය ධාරාව හරියට ඉගෙන ගෙන A සාමාර්ථයක් අරන් ගොඩයන්න පාර කියන අපේ පන්තිය.

ICTEG ACADEMY වෙත සාදරයෙන් පිළිගනිමු.

වැඩි විස්තර සඳහා අමතන්න: 074 237 1589

22/10/2024

Address

Thalawa

Alerts

Be the first to know and let us send you an email when ICTEG Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICTEG Academy:

Shortcuts

Share