Sakila Senarathne - Business Studies

Sakila Senarathne - Business Studies සාර්ථක ගමනාන්තයක් උදෙසා
Bisiness studies

26/09/2026

🏎️ තත්පර 2න් Wheel 4ම මාරු කරන්නේ කොහොමද? ⏱️🤔

එතැන තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රධාන සංකල්ප 2ක්!
1️⃣ ශ්‍රම විභජනය : එක එක්කෙනා තමන්ගේ විශේෂිත කාර්යය විතරක් කිරීම 👨‍🔧
2️⃣ Setup Time එක අවම කිරීම : කාර්යයට සූදානම් වීමේ කාලය තත්පර ගණනකට අඩු කිරීම ⏱️⚡


28/08/2026

🎯 A/L 2027 Business Studies - Quick Revision + Paper Class! 🎯

🚀 2027 Revision A/L විභාගයට ලකුණු වැඩි කරගන්න නිවැරදිම පාර සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාව!

💡2027 Revision පන්තියේ විශේෂත්වයන්:

📊 ව්‍යාපාර කළමනාකරණය (Management) කොටසෙන් පටන්ගෙන සියලුම පාඩම් සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ!

📝 Free Paper Class : ප්‍රශ්න පත්‍රවලට හරියටම උත්තර ලියන ක්‍රමය පුරුදු කරන Paper Class එක සම්පූර්ණයෙන්ම නොමිලේ!

💯 1st, 2nd, 3rd Shy ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට A සාමාර්ථයක් කරා යාමට සකස් කළ විශේෂ වැඩපිළිවෙළ!

🏫 මහනුවර - ආනන්ද විද්‍යාලය
🏫 මාතලේ - විදුමඟ
🏫 නාවලපිටිය - ඉසත්මා
🌐 ලංකාවටම Online - bswithsakila.lk හරහා

🔥 *"BS තවත් අවුල් වෙන්න කලින්, දැන්ම සෙට් වෙන්න!"*🚀💯🎯💥 2027 A/L Business Studies - Revision Class 💥✨ *2025 සහ 2026 කණ්ඩා...
06/08/2026

🔥 *"BS තවත් අවුල් වෙන්න කලින්, දැන්ම සෙට් වෙන්න!"*🚀💯🎯

💥 2027 A/L Business Studies - Revision Class 💥

✨ *2025 සහ 2026 කණ්ඩායම් දෙකටම වඩා තවත් යාවත්කාලීන වූ, වෙනස්ම අත්දැකීමක් සහ විශේෂ වැඩපිළිවෙළවල් රැසක් සමඟින් 2027 BS Revision පන්තිය ආරම්භ වේ!* 🏆🌟🎓

🧠 A/L BS වලට A එකක් ගන්න නම් Theory කටපාඩම් කරලා විතරක් මදි... Exam එකට ඕන කරන්නේ Smart Strategy එකක්! 💡📊📝

20/07/2026

www.bswithsakila.lk ඔස්සේ ලංකාවටම Business Studies

ලංකාවේම හොඳම වැඩපිලිවෙල සමගින් ❤️

Address

Teldeniya

Telephone

+94705333273

Website

Alerts

Be the first to know and let us send you an email when Sakila Senarathne - Business Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category