18/07/2026
I.L.A පුංචි අපේ බැති ගී සරණිය මේ වසරේත් ඉතා සාර්ථක ලෙස පැවැත්වූයේ මෙහෙමයි..
ඒ සඳහා සහය දුන් සියලුම දෙමව්පියන්ටත් Upul Sooriyabandara සංගීත ගුරුතුමා ඇතුලු වාද්‍ය වෘන්දයටත් Abesena නිවේදකතුමන්ටත් අපේ ආදරණීය ගුරුමන්ඩලයටත් ඇතුලු සියලු දෙනාටම අපගේ හද පිරි ස්තූතිය ! 🙏💐
සැමදා දරුවන්ට හොඳම දේ දායාද කරන අපි I.L.A kids campus ❤️