Dunhinna Secondary School

Dunhinna Secondary School Official page of Dunhinna Secondary School.

🎼 සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2026 🎼🏆 කලාප ජයග්‍රහණය 🏆📅 2026.06.25පහත අංශවලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප සමත් විය.🥇 ඒකල...
30/06/2026

🎼 සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2026 🎼

🏆 කලාප ජයග්‍රහණය 🏆
📅 2026.06.25

පහත අංශවලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප සමත් විය.

🥇 ඒකල ගායනය (කණිෂ්ඨ) – ප්‍රථම ස්ථානය
🥇 සමූහ ගායනය (මිශ්‍ර) – ප්‍රථම ස්ථානය
🥇 නාට්‍ය ජවනිකා (විකෘති) – ප්‍රථම ස්ථානය

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම දූ දරුවන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ සහයෝගය ලබාදුන් සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

🏆 සමස්ත ලංකා නර්තන තරඟාවලිය 2026 🏆මධ්‍යම පළාත් තරඟය✨ සැවුලා වන්නම (සමූහ – මිශ්‍ර) ✨🥉 තෙවන ස්ථානයමෙම ජයග්‍රහණයට දායක වූ ස...
30/06/2026

🏆 සමස්ත ලංකා නර්තන තරඟාවලිය 2026 🏆

මධ්‍යම පළාත් තරඟය
✨ සැවුලා වන්නම (සමූහ – මිශ්‍ර) ✨
🥉 තෙවන ස්ථානය

මෙම ජයග්‍රහණයට දායක වූ සියලුම දූ දරුවන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ සහයෝගය ලබාදුන් සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ❤️

සමස්ත ලංකා නර්තන තරඟාවලියේ තෙල්දෙණිය කලාප තරඟවලදී,🔹 මිශ්‍ර උඩරට සැවුලා වන්නම🔹 ඒකල ගැහැණු කොතල පදයයන තරඟ අංශ දෙකෙහිම මප/ත...
05/06/2026

සමස්ත ලංකා නර්තන තරඟාවලියේ තෙල්දෙණිය කලාප තරඟවලදී,
🔹 මිශ්‍ර උඩරට සැවුලා වන්නම
🔹 ඒකල ගැහැණු කොතල පදය
යන තරඟ අංශ දෙකෙහිම මප/තෙල්දුන්හින්න ද්විතීයික පාසල ප්‍රථම ස්ථානය දිනාගත් බව ඉතා සතුටින් දන්වමු.

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂ දූ දරුවන්ටත්, කැපවීමෙන් මඟ පෙන්වූ ගුරුභවතුන්ටත් අපගේ උණුසුම් සුබපැතුම්! 🌟🏆👏🎉

fans

1954 දී පමණ පාසලේ මුල් කාලයේ ගත් දුර්ලභ ඡායාරුපයක්. වර්තමාන ප්‍රධාන ශාලාවේ කොටසක් පසුබිමින් දැක්වේ. එම කාල වකවානුව වනවිට...
11/05/2026

1954 දී පමණ පාසලේ මුල් කාලයේ ගත් දුර්ලභ ඡායාරුපයක්. වර්තමාන ප්‍රධාන ශාලාවේ කොටසක් පසුබිමින් දැක්වේ. එම කාල වකවානුව වනවිට පැවතියේ මෙම ගොඩනැගිල්ල පමණක් බවයි සඳහන් වෙන්නේ .

A rare photograph taken during the early days of the school, around 1954. Part of the present main hall is shown in the background. At that time there was only that building.


2026 වර්ෂයේ දුන්හින්න ද්විතීය පාසලේ කාන්තා පොලිස් කැඩෙට් කණ්ඩායම තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ හොඳම පොලිස් කැඩෙට් කණ්ඩායම ලෙ...
04/05/2026

2026 වර්ෂයේ දුන්හින්න ද්විතීය පාසලේ කාන්තා පොලිස් කැඩෙට් කණ්ඩායම තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ හොඳම පොලිස් කැඩෙට් කණ්ඩායම ලෙස ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය. එමෙන්ම අධ්‍යාපන කලාප තුනම ආවරණය කරන පාසල් 20 අතුරින් 3 වන ස්ථානයද අත්කර ගැනීමට සමත් විය.

විද්‍යාලයීය කාන්තා පොලිස් කැඩෙට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්!

fans

දුන්හින්න ද්වීතියික පාසලේ  හිටපු ගරු විදුහල්පති ටී.එම් ජයතිලක මහතා පාසල වෙනුවෙන් සිදුකල සේවාවට ගෞරවය පළ කරමින්, පාසල් සං...
04/05/2026

දුන්හින්න ද්වීතියික පාසලේ හිටපු ගරු විදුහල්පති ටී.එම් ජයතිලක මහතා පාසල වෙනුවෙන් සිදුකල සේවාවට ගෞරවය පළ කරමින්, පාසල් සංවර්ධන සමිතිය විසින් සංවිධානය කරන ලද උපහාර උත්සවය.


fans

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ළමා සංගීත මණ්ඩපයට තේරී පත් වූ, ◆ ප්‍රමෝද්‍යා ශෙරුණි බණ්ඩාර  (7 ශ්‍රේණිය )◆ හ...
04/05/2026

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ළමා සංගීත මණ්ඩපයට තේරී පත් වූ,
◆ ප්‍රමෝද්‍යා ශෙරුණි බණ්ඩාර (7 ශ්‍රේණිය )
◆ හිත්මි නෙහාරා සුගන්ධි (10 ශ්‍රේණිය )
දරුවන්ට උණුසුම් සුබ පැතුම්.


fans

නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල - 2025උත්සාහය සහ දැඩි අධිෂ්ඨානය පෙරටු කරගනිමින් ක්‍රීඩා භූමිය ජයගත්  දුන්හින්න ද්විතීයික පාස...
13/03/2025

නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල - 2025

උත්සාහය සහ දැඩි අධිෂ්ඨානය පෙරටු කරගනිමින් ක්‍රීඩා භූමිය ජයගත් දුන්හින්න ද්විතීයික පාසලේ දරු දැරියන්ගේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2025.03.07 වන දින මෙසේ නිමාවූ වගයි...

සහය ලබා දුන් සැමට හෘදයාංගම ස්තුතිය.

Address

Dunhinna Secondary School, , Werapitiya
Teldeniya
20900

Website

Alerts

Be the first to know and let us send you an email when Dunhinna Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category