H/Kadurupokuna sri piyadassi m.v

H/Kadurupokuna sri piyadassi m.v

Share

Official Page of H/kadurupokuna Sri Piyadassi M.V. we want to develop our school

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 09/04/2026

කොහාගේ නාදයත් එක්ක එරබොදු මල් රතු වෙද්දි...... කදුරුපොකුණ ශ්‍රී පියදස්සිය ලෑස්තියි වසන්තය පිළිගන්න.

"එරබොදු වසන්තය 2026" පාසල් අවුරුදු උත්සවය

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 02/04/2026

2026.03.31දින නව වර්ෂයට අදාළව සිංහල සාහිත්‍ය සමිතිය පැවැත්වු අතර එහිදී නව සභික මණ්ඩලයක් ද පත්කර ගන්නා ලදි.

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 21/01/2026

නව වර්ෂයේ 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කරගැනීමේ අවස්ථාව 2026.01.21

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 04/11/2025

පෙර පොහොය වැඩසටහන 2025.11.04 දින කදුරුපොකුණ ශ්‍රි ජයසුන්දර පුරාණ විහාරස්ථානය මුල් කරගෙන පවත්වන ලදි.

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 29/10/2025

'පරිසරය අප රකියි.රකිමු අපි පරිසරය...'හ/කදුරුපොකුණ ශ්‍රී පියදස්සී ම.වි.
2025 පරිසර නියමු නිළ ලාංඡන පැළදවීම..

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 13/10/2025

"ඇදුරු හරසර -2025"
ගුරු දින සැමරුම

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 09/10/2025

ලෝක ළමා දින සැමරුම -2025
"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට "
ලෝක ළමා දිනය වෙනුවෙන් අනන්තරා හෝටල් ව්‍යාපාරය මඟින් සිසුන් සඳහා ත්‍යාග සහ ආහාර ලබාදීමද මීට සමගාමීව සිදු කෙරෙණි.

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 11/09/2025

2025.09.04 පෙර පොහොය වැඩසටහන,
හදිසියේ අප අතරින් වෙන් වූ අප පාසලේ 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු
චතූෂ ගිම්හාන සිසුවාට පිං පැමිණවීම පිණිස හා පාසලේ ආදී කතෘන්ට පිං පිණිස පවත්වනු ලැබූ කාලීන ධර්ම දේශනය

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 11/09/2025

අභිශේක 2025
ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීම
2025.08.27

Photos from H/Kadurupokuna sri piyadassi m.v's post 07/08/2025

2027 අ.පො.ස. (උසස් පෙළ) සිසුන් ඇතුලත් කර ගැනීම.
2025.08.06

01/08/2025

2024 (2025) G.C.E (O.L) Examination Results

Want your school to be the top-listed School/college in Tangalle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kadurupokuna Road
Tangalle
82200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30