23/07/2024
ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසල හා ඉංග්‍රීසි කථන පුහුණු මධ්‍යස්ථානයක් ලෙස රජයේ ලියාපදිංචිව ක්‍රමවත්ව සිඟිති අවධියේ සිටම මව් භාෂාව ලෙසම ඉංග්‍රීසි එනම් ජාත්‍යන්තර භාෂාව ඔබේ දරුවාට සමීප කිරීමේ වගකීම අප භාර ගනිමු.
🏆2025- 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට පෙර පුහුණුව සැප්තැම්බර් 27 දින සිට ආරම්භ වේ.
🏆ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය
( නව බඳවාගැනීම් දැන් සිදුවේ)
🏆පෙර පාසල් අවධියේ සිටම උසස් අධ්‍යාපන මට්ටම දක්වාම ඉංග්‍රීසි උපකාරක පන්ති
🏆චෙස් ,චිත්‍ර, කරාටේ,නැටුම් , පිහිණුම් පුහුණු හා අකුරු පන්ති
🏆ඉංග්‍රීසි භාෂා ජාත්‍යන්තර තරඟ විභාග යොමුව, අප ආයතනයෙන් ඔබට ලැබෙන සේවාවන්ය.
💯අවම ගාස්තු අයකිරීම් යටතේ තංගල්ල අවට සිටින දරු දැරියන්ට අනර්ඝ සේවාවක් අප සපයන්නෙමු.
🏆මෙම මස මුල සිටම ඉංග්‍රීසි පන්තියක් ආරම්භ වන බැවින් දැන්ම අමතා ඔබේ දරුවා ලියාපදිංචි කර ගන්න.ලියාපදිංචි ගාස්තු නැත.පලමු දින නොමිලේ. පෙර පාසල් හා පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා මුල් සිටම ඇරඹේ.
🏆නවක දරුවන් සඳහා චෙස් පන්තිය ආරම්භ වේ- දැන්ම අමතන්න
අමතන්න- 071 9000 818 ( අමා ගුරුතුමිය)- ජාත්‍යන්තර පාසල් ගුරු