Pamodh Patabendige - පමෝද් පටබැඳිගේ

Pamodh Patabendige - පමෝද් පටබැඳිගේ *තර්කානුකූලව* සිතන්නට හුරැ කරවන *පොතට නොව හිතට* වදින ✌️𝕄𝔸𝕋ℍ𝕊 𝔹ℝ𝔸ℕ𝔻✌️එක...

🏆️🏆️🏆️ හෙට තමයි දවස | හෙට සවස 4.30 ට නව 6 ශ්‍රේණියේ ගණිත පන්තිය ආරම්භ වෙනවා...පොඩ්ඩෝ හෙට ඇවිත්ම බලන්න සියෝන් එකට...🏆️🏆️🏆...
06/09/2026

🏆️🏆️🏆️ හෙට තමයි දවස | හෙට සවස 4.30 ට නව 6 ශ්‍රේණියේ ගණිත පන්තිය ආරම්භ වෙනවා...පොඩ්ඩෝ හෙට ඇවිත්ම බලන්න සියෝන් එකට...
🏆️🏆️🏆️..


🎗️ශිෂ්‍යත්ව විභාගය අවසන් | දැන් තියෙන්නේ අපේ පොඩ්ඩොන්ට ජීවිතයේ වටිනාම කඩයිමකට ප්‍රවේශ වන්න..👇👇👇✨️ එනම් 6 ශ්‍රේණියේ සිට අ...
03/09/2026

🎗️ශිෂ්‍යත්ව විභාගය අවසන් | දැන් තියෙන්නේ අපේ පොඩ්ඩොන්ට ජීවිතයේ වටිනාම කඩයිමකට ප්‍රවේශ වන්න..👇👇👇

✨️ එනම් 6 ශ්‍රේණියේ සිට අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යන්න ජීවිතය අධ්‍යාපනයෙන් ක්‍රමානුකූලව ගොඩනගාගන්න නිවැරදි මග පෙන්වීමක් අනිවාර්යෙන් අවශ්‍යයි...

🎗️ඉතිං පුතේ අප සූදානම් ඔබව ගණිත විෂයෙන් ඉහළම තලයකට ඔසවා තබන්න..

⭕ උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරා අවසන් කොට වසර 4 කට ආසන්න කාලයක් ක්‍ෂේත්‍රය තුළද දරැවන් පිළිබද මනා අවබෝධයකින් විශිෂ්ට ප්‍රතිඵල අත් කර දුන් ප්‍රදේශයේ විෂයට ඉහළම සුදුසුකම් සපිරි ගුරැතරැව සමග ඔබේ නව අධ්‍යාපන ගමනත් ආරම්භ කරන්න....

⭕ පළමු මාසය තුළ සම්පූර්ණයෙන්ම නොමිලේ..😍😍😍

🏆️ විශේෂ පදනම් මාලාව ආරම්භ වේ..

🥇 විෂයේ මූලික අඩිතාලම ශක්තිමත්ව ගොඩනගන්න අප සුදානම්..

🕟 සැප්.07 | සදුදා | ප.ව. 4.30 ට පොඩ්ඩෝ ටික

📍 සියොන් එකට එන්න..





Pamodh Patabendige - පමෝද් පටබැඳිගේ
සියෝන් - SIYON

සියෝන් - SIYON
30/08/2026

සියෝන් - SIYON

✨ 5 න් 6 ට එන අපේ පොඩ්ඩන්ගේ අලුත්ම ගමනට… ✨

ශිෂ්‍යත්ව විභාගය අවසන් කළා… 🎓
දැන් ඉතිං පටන් ගන්නේ අධ්‍යාපන ජීවිතයේ තවත් වැදගත් පියවරක්! 🚀

📚 6 ශ්‍රේණියේ සිටම විෂය දැනුම නිවැරදිව, ක්‍රමානුකූලව ගොඩනඟා ගැනීම තමයි ඉදිරියේදී විෂයේ අති දක්ෂයෙකු වීමට ඇති ශක්තිමත්ම අත්තිවාරම…

ඒ අලුත් ගමනේදී…
ඔබේ දරුවාට නිවැරදි මඟ පෙන්වීමක්, ශක්තිමත් විෂය දැනුමක් සහ විශිෂ්ට ප්‍රතිඵල කරා යන ගමනක් ලබාදීම අපේ වගකීමයි. 💪📚

❤️ ආදරණීය දුවේ පුතේ…
🌸 ආදරණීය දෙමව්පියනි…

ඔබේ දරුවාගේ 6 ශ්‍රේණියේ සිටම විෂයේ අත්තිවාරම ශක්තිමත්ව ගොඩනඟන්න අපි සූදානම්!

🏆 විෂයේ ඉහළම සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් සමඟින්…

🎯 ප්‍රදේශයේ දරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් අත්දැකීම් සමඟින්…

🤝 දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගත් වගකීම් සහගත ආචාර්ය මණ්ඩලයක් සමඟින්…

අපේ අරමුණ එකයි…

ඔබේ දරුවා විෂයේ දක්ෂයෙකු කිරීම පමණක් නොව,
🚀 විෂයට ආදරය කරන,
💡 විෂය හොඳින් අවබෝධ කරගත්,
🏆 විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්නා දරුවෙකු බවට පත් කිරීමයි!

✨ මේ අලුත් ගමනේ පළමු පියවර…
ඔබේ දරුවා වෙනුවෙන් අපි තබමු! ✨

📅 සැප්තැම්බර් 01 | අඟහරුවාදා
⏰ ප.ව. 2.00ට

🚀 නව ගමනේ ආරම්භය!

📍 සියෝන් – SIYON – තංගල්ල

✨ 5 න් 6 ට එන අපේ පොඩ්ඩන්ගේ අලුත්ම ගමනට… ✨ශිෂ්‍යත්ව විභාගය අවසන් කළා… 🎓දැන් ඉතිං පටන් ගන්නේ අධ්‍යාපන ජීවිතයේ තවත් වැදගත්...
22/08/2026

✨ 5 න් 6 ට එන අපේ පොඩ්ඩන්ගේ අලුත්ම ගමනට… ✨

ශිෂ්‍යත්ව විභාගය අවසන් කළා… 🎓
දැන් ඉතිං පටන් ගන්නේ අධ්‍යාපන ජීවිතයේ තවත් වැදගත් පියවරක්! 🚀

📚 6 ශ්‍රේණියේ සිටම විෂය දැනුම නිවැරදිව, ක්‍රමානුකූලව ගොඩනඟා ගැනීම තමයි ඉදිරියේදී විෂයේ අති දක්ෂයෙකු වීමට ඇති ශක්තිමත්ම අත්තිවාරම…

ඒ අලුත් ගමනේදී…
ඔබේ දරුවාට නිවැරදි මඟ පෙන්වීමක්, ශක්තිමත් විෂය දැනුමක් සහ විශිෂ්ට ප්‍රතිඵල කරා යන ගමනක් ලබාදීම අපේ වගකීමයි. 💪📚

❤️ ආදරණීය දුවේ පුතේ…
🌸 ආදරණීය දෙමව්පියනි…

ඔබේ දරුවාගේ 6 ශ්‍රේණියේ සිටම විෂයේ අත්තිවාරම ශක්තිමත්ව ගොඩනඟන්න අපි සූදානම්!

🏆 විෂයේ ඉහළම සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් සමඟින්…

🎯 ප්‍රදේශයේ දරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් අත්දැකීම් සමඟින්…

🤝 දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගත් වගකීම් සහගත ආචාර්ය මණ්ඩලයක් සමඟින්…

අපේ අරමුණ එකයි…

ඔබේ දරුවා විෂයේ දක්ෂයෙකු කිරීම පමණක් නොව,
🚀 විෂයට ආදරය කරන,
💡 විෂය හොඳින් අවබෝධ කරගත්,
🏆 විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්නා දරුවෙකු බවට පත් කිරීමයි!

✨ මේ අලුත් ගමනේ පළමු පියවර…
ඔබේ දරුවා වෙනුවෙන් අපි තබමු! ✨

📅 සැප්තැම්බර් 01 | අඟහරුවාදා
⏰ ප.ව. 2.00ට

🚀 නව ගමනේ ආරම්භය!

📍 සියෝන් – SIYON – තංගල්ල

14/08/2026



09/08/2026

ජීවිතයේ තීරණාත්මකම කඩිනම් විභාගයට මුහුණදෙන අපගේ ලක්වාසී සියලුම සිසුන්ට ඉහළ ප්‍රතිඵලයකට උණුසුම් සුබ පැතුම්...🙏❤️

22/07/2026

♦️ අප 3 වාරය සදහාද වැඩ ආරම්භ කළ වගයි 🤩🤩🤩

♦️ A සිහිනයකට පාර කියන විශ්වාසනීයම ගණිත පන්තිය..දිනක් පැමිණ වෙනස අත්විදිය හැකිය..😁💯

♦️ දිනන්න උණ තියෙන දරැවන් එකතු වන්න ඕනිම පන්තිය...💪

✨️🎖️️🥇අපි සෑම අවස්ථාවකම ඔබව ඉහළ ප්‍රතිඵලයකින් ඔසවා තබන්නෙමු..

🏆️ හදවතටම ගණිතය
Pamodh Patabendige - පමෝද් පටබැඳිගේ
සියෝන් - SIYON

😍 25 සා.පෙළ අපගේ විශිෂ්ටයන් ඇගයීම 😍📢📢📢 තාර්කික ඉගැන්වීම් ක්‍රම වේදය , නිවැරදිම සිද්ධාන්ත, හොදම ප්‍රශ්න පත්‍ර පන්තිය ඉලක්...
26/06/2026

😍 25 සා.පෙළ අපගේ විශිෂ්ටයන් ඇගයීම 😍

📢📢📢 තාර්කික ඉගැන්වීම් ක්‍රම වේදය , නිවැරදිම සිද්ධාන්ත, හොදම ප්‍රශ්න පත්‍ර පන්තිය ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සහ දරැවන්ගේ අසීමිත කැපවීම මෙවන් හොදම ප්‍රතිඵල ලබා දීමේ මාර්ගයයි...💪💪💪

💥 සමත් ප්‍රතිශතය 100 % 💥

♦️Pamodh Patabendige - පමෝද් පටබැඳිගේ with mathematics

📍 සියෝන් - SIYON
Tangalle

Address

Tangalle
82200

Telephone

+94760027028

Website

Alerts

Be the first to know and let us send you an email when Pamodh Patabendige - පමෝද් පටබැඳිගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pamodh Patabendige - පමෝද් පටබැඳිගේ:

Shortcuts

Share

Category