10/06/2026
🌱🚜 ගොවිපල නිලධාරී (Smart Agriculture) – NVQ මට්ටම 4 🚜🌱
📢 අයදුම්පත් දැන් කැඳවනු ලැබේ!
නවීන කෘෂිකර්ම තාක්ෂණයන් සහ ස්මාර්ට් ගොවිතැන පිළිබඳ වෘත්තීය දැනුම හා නිපුණතා ලබාගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්.
✅ පාඨමාලාවේ නම: ගොවිපල නිලධාරී (Smart Agriculture) – NVQ මට්ටම 4
✅ පාඨමාලා කාලය: වසර 01
✅ පවත්වනු ලබන්නේ: ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) – හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය
✅ ප්‍රායෝගික පුහුණු ස්ථානය: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අඟුණුකොළපැලැස්ස In-Service පුහුණු මධ්‍යස්ථානය
✅ NVQ මට්ටම 4 ජාතික සුදුසුකම
📚 පාඨමාලා අන්තර්ගතය
🌿 වෙළඳපොළ ඉලක්ක කරගත් ගොවිතැන් ක්‍රම
🌿 Smart Agriculture ගොවිපල සැලසුම්කරණය හා පෙර සූදානම් කටයුතු
🌿 භූමිය සකස් කිරීම හා ගොවිපල ස්ථාපනය
🌿 වගා භූමිය/මාධ්‍ය සකස් කිරීම හා බෝග පිහිටුවීම
🌿 බෝග වගා හා නඩත්තු කිරීම
🌿 අස්වනු නෙලීම, ගබඩා කිරීම හා පසු අස්වනු කළමනාකරණය
🌿 ගොවිපල යන්ත්‍රෝපකරණ හා ව්‍යුහ නඩත්තු කිරීම
🌿 කෘෂිකාර්මික අලෙවිකරණ හා විකුණුම් කටයුතු
🌿 සේවා ස්ථාන සන්නිවේදනය හා අන්තර් පුද්ගල සම්බන්ධතා
🌿 කණ්ඩායම් වැඩ කිරීමේ කුසලතා
🌿 වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රියාමාර්ග
📅 සම්මුඛ පරීක්ෂණ විස්තර
🗓️ දිනය: 2026 ජූනි 16
⏰ වේලාව: පෙ.ව. 9.00
📍 ස්ථානය: In-Service Training Center, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අඟුණුකොළපැලැස්ස
📞 වැඩි විස්තර සඳහා
☎️ 047 224 1512
📱 071 745 9383
🌱 ස්මාර්ට් කෘෂිකර්මයේ නව මඟ පෙන්වන සුදුසුකම් ලත් ගොවිපල නිලධාරියෙකු වන්න!
🌱🚜 FARM OFFICER (SMART AGRICULTURE) – NVQ LEVEL 4 🚜🌱
📢 Applications are now open!
Are you interested in modern agriculture, smart farming technologies, and sustainable food production? Join the Farm Officer (Smart Agriculture) – NVQ Level 4 course and gain industry-recognized qualifications and practical experience.
✅ Course Name: Farm Officer (Smart Agriculture) – NVQ Level 4
✅ Course Duration: 01 Year
✅ Conducted By: National Apprentice and Industrial Training Authority (NAITA) – Hambantota District Office
✅ Practical Training Location: In-Service Training Center, Department of Agriculture, Angunakolapelessa
✅ NVQ Level 4 National Qualification
✅ Industry-Oriented Practical Training
📚 Course Contents
🌾 Market-Oriented Farming Practices
🌾 Smart Agriculture Farm Planning & Pre-Implementation Activities
🌾 Site Preparation and Farm Establishment
🌾 Land / Media Preparation and Crop Establishment
🌾 Crop Cultivation and Management
🌾 Harvesting, Post-Harvest Handling & Storage
🌾 Farm Machinery, Equipment & Structure Maintenance
🌾 Agricultural Sales and Marketing Activities
🌾 Workplace Communication & Interpersonal Skills
🌾 Teamwork and Occupational Literacy
🌾 Occupational Health & Safety Practices
📅 Interview Details
🗓️ Date: 16 June 2026
⏰ Time: 9.00 AM
📍 Venue: In-Service Training Center, Department of Agriculture, Angunakolapelessa
🎯 Ideal for school leavers, young entrepreneurs, aspiring farm managers, and those seeking employment in the agriculture sector.
📞 For Registration & Further Information
☎️ 047 224 1512
📱 071 745 9383
🌱 Become a qualified Farm Officer and lead the future of Smart Agriculture in Sri Lanka!