25/11/2025
ලංකාවටම අමාරු වුන Accounting MCQ Paper එක ගොඩදාන අපේ දරුවන්...
Accounting නම් pubudu wanigabadu
Pubudu Wanigabadu is an Advanced Level Accounting tutor. "ගිණුම්කරණයේ නිර්මාණශීලී අණසක"
We provide opportunities for all types of students to get an "A" pass for their Advanced level Accounting paper.
25/11/2025
ලංකාවටම අමාරු වුන Accounting MCQ Paper එක ගොඩදාන අපේ දරුවන්...
Accounting නම් pubudu wanigabadu
24/11/2025
හෙට හොඳට ලියලා එන්න...
09/11/2025
03/11/2025
ලියාපදිංචිය සදහා 0702083766 (WhatsApp) 📩
16/05/2025
wanigabadu
wanigabadu
wanigabadu
13/04/2025
08/04/2025
මම නිහතමානීව ආඩම්බර වෙමි...
මම මාගේ ඉගැන්වීමේ කාර්ය අකුරටම ඉටුකරන ගුරුවරයෙක් නිසාවෙනි.
මා කෙරෙහි විශ්වාසය තබා පැමිනෙන දරුවන්ට ඔවුන්ගේ කාලය සහ මුදල් නාස්තිවන ආකාරයට පන්තිය තුල කයිවාරු බොරු බේගල් කියවමින් කාලය නාස්ති නොකර විභාගයට කලින් සියලුම සිද්ධාන්ත ආවරණය කර, පෙරහුරු ප්‍රශ්න පත්‍ර කර විභාගයට බය නැතිව මුහුණ දීමට අවශ්‍ය සියලු දැනුම ලබා දෙන ගුරුවරයෙකි.
සමහර ගුරුවරු ළමුන් යොදවමින් මාගේ පන්තියට පැමිණෙන දරුවන්ව ඔවුන්ගේ පන්තියට ගැනීමට උත්සාහ දරන කාලයක ළමුන් වැඩි කර ගැනීමට පහත් පෙලේ උපක්‍රම භාවිතා නොකර මා ලග මේ සිටින්නේ මාගේ ඉගැන්වීම කෙරෙහි විශ්වාසය තැබූ මාගේ ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තැබූ දරුවන් පමණි.
කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව හදවතින්ම සුභපැතූ උදව් උපකාර කල වචනෙකින් හෝ දිරිමත් කල සියලුම දෙනාට අනේකවාරයක් ස්තූතියි!
A/l 2027 ද ?
එහෙනම් මේවා බලලම එන්න...
අපි හැමදාම ප්‍රමුඛ වුනේ මෙන්න මේ නිසයි...
🔹සෑම වසරකම හොඳම සමකල නොහැකි ප්‍රතිඵල
🔹ආකර්ෂණීය ඉගැන්වීම් රටාව
🔹ප්‍රමිතිගත විභාග මාලාව
🔹දරුවන්ගේ ආදරය
🔹සම්මාන පිට සම්මාන
🔹සෑම දරුවෙක් වෙනුවෙන්ම අසීමිත කැපවිම
නව පන්ති ආරම්භය...
🔹 සාත්රා - තංගල්ල
(පළමු කාණ්ඩායම)
3️⃣0️⃣ ඉරිදා උදේ 8.30 - 12.00
(දෙවන කාණ්ඩායම)
3️⃣1️⃣ සදුදා උදේ 8.30 - 12.00
Call
070 2083766
wanigabadu