AUK Learning Center

AUK Learning Center To pursue your future in the path of ICT

09/04/2025

IT industry එකේ Job ගැන මේ දවස් වල වැඩි දෙනෙක් කතා කරනව Social Media වල දැක්ක. ඒ ගැන මගේ පැත්තෙනුත් මගේ අදහස කියන එක වැදගත් වේවි කියල හිතුන.

ඇත්ත කාරණාව මේකයි. AI Tool එක්ක ඔ්නෑම Application එකක් build කරන එක Developers ලට දැන් ගොඩක් ලේසි වෙලා තියෙනව. (Developers ලට හොදේ… ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ මොකක් හරි language එකක් දැනගත්ත පලියට මොකක් හරි Application ඒකක් හදාගන්න පුලුවන් වුන පලියට Developer කියලනේ.. එහෙම නෑ.. Developer කෙනෙක් කියන්නෙ ඊට එහා ගිය කෙනෙක්. බුද්ධිමත්ව තේරුම් ගන්න.)

ඉතින් මේ පහසුවත් එක්ක එක්කෙනෙක්ට වැඩි කාර්යයක්ශමතාවයකින් වැඩ ටික ඉක්මණින් කරන්න පුලුවන් වීමත් එක්ක. ඔ්නෑම මට්ටමක project එකක් වෙනුවෙන් අවක්ශ engineers ල ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙනව. ඒකත් එක්ක ආයතන කැමති නෑ අනවක්ෂ විදියට වියදමක් දරාගෙන සේවයකන් නඩත්තු කරන්න. ඉතින් විවිධ හේතුන් මත සේවකයන් අඩු කරනව. ඒක ස්වාභාවිකයි.

දැන් කාලයක ඉදන් (මම මුලදිත් ඔ්න තරම් කියල තියෙනව) ඉතාමත් විශාල වශයෙන් මේ industry එකට එන්න බොහේ අය විවිධාකාර ආයතන වල ඉගෙන ගන්න ගියා. ඒ අයගෙන් අතිශයින් විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න ගියේ මේ field එකට තියෙන ආසාවකට, ඇග ඇතුලෙන් එන කැක්කුමකට නෙමෙයි. මුදල් හෝ වෙනත් විවිධ සාධක නිසා. එතකොට මොකද වෙන්නෙ. ලොකූ ප්‍රමාණයක් එන්න ඉන්නව හැබැයි ඒ ප්‍රමාණයට සරිලන්න අඩුම තරමින් company වත් තියෙනවද? Development උගන්නනව කියල පදුරකට ගල් ගහන්න වගේ විවිධාකාර පුද්ගලයන්, ආයතන, විවිධ ආකාරයෙන් පෙනී ඉන්නව, මාස දෙකෙන් කියයි, තුනෙන් කියයි, හතරෙන් කියයි,... 😆

අනිත් එක දෙමාපියන් සහ වටේ ඉන්න අය… මේ ළමයිගෙ ඔලුවට පොඩි කාලෙ ඉදන්ම engineer කෙනෙක් වෙයන්, Doctor කෙනෙක් වෙයන් කියල මහා මොකක්ද විකාරයක් නටනව. ළමයි ඒ ඒ අයගේ දක්ෂතාවය එක්ක එයාලගෙ මාර්ගය තෝරගන්න එකයි නිවරදි…

මේ industry එකට ඔයා එනව නම් ඔයාගෙන්ම අහල බලන්න ඔයාට ඇත්තටම අවංක උවමනාවක් තියෙනවද? ආසාවක් තියෙනවද? එහෙමනම්, මම replace වෙයිද? රස්සා නැති වෙයිද වගේ එවුව හිතන්නෙ නැතුව වැඩ කරන්න. ඔ්නෑම එකක් විකුණගෙන කන්න බලන youtube කාරයොන්ගෙයී, page කාරයොන්ගෙයී වීඩියෝ, post බල බල කාලය නාස්ති කරන්න එපා.. තමන්ගෙ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. මොකද හැබෑම උවමනාව තියෙන කෙනා මේකට එන්නෙ මොකක් හරි කරල ගොඩ යන වගේ මානසිකත්වයකින් නෙමෙයි. එහෙම අයට ගොඩක් වැදගත් දේවල්, අවැදගත් විදියට පෙනිල මගහැරෙනව. මොකක්ද එකක් පස්සෙ හැල්මෙ දුවනවනේ...

ඔයා හරියට වැඩ කරන්න. අලුත් වෙනස්කම් එක්ක හැඩගැහෙන්න ඔයා නිරායාසයෙන්ම ලෑස්තියි. අලුත් දේවල් ඉගෙනගන්න ඇග ඇතුලෙන්ම එන ආසාවක් තියෙනව. ඔයාට වරදින්නෙ නෑ පුතා වැඩ කරන්න. හරි තැනකින් ගුරුහරුකම් ලබාගන්න.

මගේ ළග තියෙන්නෙ කෑම පාර්සල් දෙකයි. 100ක් විතර එනව කැම ඉල්ලගෙන. මට දෙන්නෙක් විතරක් තෝරගන්න වෙනව ඒක තමයි යතාර්ථය.

අවාසන වශයෙනුත් කියන්නෙ නිකම් බොරුවට හරම වෙයිද? මෙහෙම වෙයිද කියල social media වල පීර පීර කාලය නාස්ති කරන්න එපා. ඔයාගෙ ආසාව වෙනත් industry එකකට නම්, ඔයා කැමති දේ කරන එකයි බුද්ධිමත් තේරීම.

AUK WIJESINGHE 😌❤️

🔥TypeScript | Sinhala | 2025 | Part 01 | Project Initialization for Beginners | AUK Learning CenterLink: https://youtu.b...
25/03/2025

🔥TypeScript | Sinhala | 2025 | Part 01 | Project Initialization for Beginners | AUK Learning Center

Link: https://youtu.be/tZM0YeRFyHw?si=-fFgwL9TKzfG4CcB

ඔයා මේ වෙද්දිත් දන්නව අද වෙද්දි Javascript technologies වලින් project කරද්දි පාවිච්චි කරන්නෙ Typescript, core Javascript වලින් project මේ වෙද්දි නොකරන බව.

නමුත් බොහෝ දෙනෙක් අතර වැරදි මතයක් තියෙනවා Typescript අමාරුයි කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ... බොරුවට බයවීමක් විතරයි. මේ Typescript series එක ඔයාට typescript වලට ආසාවක් ඇති කරන බවට මට විශ්වාසයි. ඒ වගේම javascript කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට පවා Typescript language එකක ස්වරූපයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට මේ series එක මම සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා... 😌

ඔයාට Javascript ඉගෙන ගන්න කියලා වෙනම මහන්සියක් ගන්න අවක්ෂ නොවේවි තවදුරටත්... 😌❤️

ඉක්මනින්ම අලුත් series එක බලාපොරොත්තු වෙන්න.🔥

TypeScript | Sinhala | 2025 | Part 01 | Project Initialization for Beginners | AUK Learning CenterWelcome to the very first episode of our TypeScript series—...

ඔයා මේ වෙද්දිත් දන්නව අද වෙද්දි Javascript technologies වලින් project කරද්දි පාවිච්චි කරන්නෙ Typescript, core Javascrip...
22/03/2025

ඔයා මේ වෙද්දිත් දන්නව අද වෙද්දි Javascript technologies වලින් project කරද්දි පාවිච්චි කරන්නෙ Typescript, core Javascript වලින් project මේ වෙද්දි නොකරන බව.

නමුත් බොහෝ දෙනෙක් අතර වැරදි මතයක් තියෙනවා Typescript අමාරුයි කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ... බොරුවට බයවීමක් විතරයි. මේ Typescript series එක ඔයාට typescript වලට ආසාවක් ඇති කරන බවට මට විශ්වාසයි. ඒ වගේම javascript කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට පවා Typescript language එකක ස්වරූපයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට මේ series එක මම සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා... 😌

ඔයාට Javascript ඉගෙන ගන්න කියලා වෙනම මහන්සියක් ගන්න අවක්ෂ නොවේවි තවදුරටත්... 😌❤️

ඉක්මනින්ම අලුත් series එක බලාපොරොත්තු වෙන්න.🔥

🔥 EXPRESS FRAMEWORK එක වෙනුවෙන් පැය 23 කට අධික වීඩියෝ Series එකෙහි පළමු කොටස.Link : https://youtu.be/0FvP9l_3ltI?si=hH7...
10/03/2025

🔥 EXPRESS FRAMEWORK එක වෙනුවෙන් පැය 23 කට අධික වීඩියෝ Series එකෙහි පළමු කොටස.

Link : https://youtu.be/0FvP9l_3ltI?si=hH7uLfNDetQ_F27T

ExpressJS Framework Full Course | 23+ HOURS | Sinhala | 2025 | Part 01 | From Fundamentals to Database Integration | AUK Learning CenterWelcome to Part 1 of ...

🔥Python Tutorial | Sinhala | 2025 | Part 01 | Install & Setup Python & PyCharm IDE | AUK Wijesinghe
28/02/2025

🔥Python Tutorial | Sinhala | 2025 | Part 01 | Install & Setup Python & PyCharm IDE | AUK Wijesinghe

Python Tutorial By AUK Wijesinghe | Sinhala | 2025 | Part 01 | Python Setup Tutorial: Install Python & PyCharm on Your PC (Beginner’s Guide) | AUK Learning C...

🔥Java Spring Framework | Sinhala | 2025 | Part 06 | MongoDB CRUD with One-to-One Relation  #1
06/01/2025

🔥Java Spring Framework | Sinhala | 2025 | Part 06 | MongoDB CRUD with One-to-One Relation #1

Java Spring Framework | Sinhala | 2025 | Part 06 | One-to-One Relationships in MongoDB | AUK WIJESINGHEIn the sixth video of the Java Spring Boot tutorial se...

🔥Java Spring JWT Authentication Complete | 4 HOURS | Sinhala | 2025 | AUK WIJESINGHE
31/12/2024

🔥Java Spring JWT Authentication Complete | 4 HOURS | Sinhala | 2025 | AUK WIJESINGHE

🔥Java Spring Framework | Sinhala | 2025 | Part 05 | Authentication Manager, Login & Register
30/12/2024

🔥Java Spring Framework | Sinhala | 2025 | Part 05 | Authentication Manager, Login & Register

Java Spring Framework | Sinhala | 2025 | Part 05 | Building Authentication Manager, Login & Register with JWT Integration | AUK WIJESINGHEIn the fifth video ...

🔥Java Spring Framework | Sinhala | 2025 | Part 04 | Creating a Custom JWT Filter
30/12/2024

🔥Java Spring Framework | Sinhala | 2025 | Part 04 | Creating a Custom JWT Filter

Java Spring Framework | Sinhala | 2025 | Part 04 | Creating a Custom JWT Filter with OncePerRequestFilter | AUK WIJESINGHEIn this fourth video of the Java Sp...

🔥 JAVA SPRING FRAMEWORK TUTORIAL SERIES PART 03 | SPRING SECURITY JWT with MONGODB
29/12/2024

🔥 JAVA SPRING FRAMEWORK TUTORIAL SERIES PART 03 | SPRING SECURITY JWT with MONGODB

Java Spring Framework | Sinhala | 2025 | Part 03 | Spring Security with MongoDB: Integrating Custom UserDetailsService with Practical Examples| AUK WIJESINGH...

🔥 JAVA SPRING FRAMEWORK TUTORIAL SERIES PART 02 | SPRING SECURITY AUTHENTICATION PROVIDER
26/12/2024

🔥 JAVA SPRING FRAMEWORK TUTORIAL SERIES PART 02 | SPRING SECURITY AUTHENTICATION PROVIDER

Address

Tangalle

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 12:00

Telephone

+94762176173

Alerts

Be the first to know and let us send you an email when AUK Learning Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AUK Learning Center:

Shortcuts

Share