H/Polommaruwa Model School Media Unit

H/Polommaruwa Model School Media Unit POLOMMARUWA MODEL SCHOOL MEDIA UNIT OFFICIAL FACEBOOK PAGE

08/05/2026
🛑〽️ස්ථාන මාරු වී ගිය අපගේම  ආදරණීය සහෝදරයා සහෝදරියන් වෙනුවෙන් පවත්වන ලද උපහාර උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහ...
02/02/2026

🛑〽️ස්ථාන මාරු වී ගිය අපගේම ආදරණීය සහෝදරයා සහෝදරියන් වෙනුවෙන් පවත්වන ලද උපහාර උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාටම අවංක ආදරය ස්තූති පිරිනමමි..🙏🙏🙏

🛑〽️මේ සඳහා අනුශාසනා ලබාදුන් පුජ්‍ය බෙලිඅත්තේ පියසිරි හාමුදුරුවන්ට පාද නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමමි.🙏🙏🙏

🛑〽️සියලුම ස්ථාන මාරු ගුරුවරියන් සම්බන්ධීකරණය කරමින් මූලික වැඩ කටයුතු සිදුකල විදුහල්පතිතුමාටත් නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත්,
සහකාර විදුහල්පතිතුමාටත් අවංක ආදරය ස්තුතියි පිරිනමමි.❤️

🛑〽️උත්සවය අවස්ථාවේදී දරුවන් හසුරුවමින් උත්සවය සාර්ථක කර ගැනීමටත්, නිරතුරුවම සවියක් වූ ආචාර්ය මණ්ඩලයේ සැමටම අවංක ආදර ස්තුතිය පිරිනමමි..❤️

🛑〽️ඇත්ත වශයෙන්ම විශේෂ ස්තුතියක් සිදු කළයුතුයි
මාධ්‍ය ඒකකයේ පුෂ්පා සහෝදරිය සහ බුද්ධික සහෝදරයා එක් දිනක් තුළන් න්‍යායපත්‍රය සකස් කරමින් අවශ්‍ය විශේෂාංග එකලස් කරමින් ලබාදුන් ශක්තියට බොහොම ස්තූතියි....❤️

🛑〽️සෞන්දර් ඒකකය මගින් තූර්ය වාද කණ්ඩායම මෙන්ම විශේෂාංග සඳහා දරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද
කරමි...❤️

🛑〽️ස්ථාන මාරුවේ මාරු වී ගිය සහෝදර සහෝදරියන් පිළිබඳව අතීත තොරතුරු ලබාදෙමින් සහාය ලබාදුන් අනධ්‍යන කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි...❤️

සුබ සාධක සංගමයේ සභාපතිතුමන්ටත් ලේකම් තුමාටත් භාණ්ඩාරිකතුමියටත්
කාරක සභිකයින්ටත් ස්තුතියි❤️ ..

PMS සුබ සාධක සංගමය

ස්තුතියි 2020 OL කොල්ලො ටිකට ,කිව්ව ගමන් බැහැ නොකිය සහතික වලට යන මුදලුයි අවසන් දින බර පැන කොටසකුයි කිව් සැනින් ගෙනත් දුන...
02/02/2026

ස්තුතියි 2020 OL කොල්ලො ටිකට ,කිව්ව ගමන් බැහැ නොකිය සහතික වලට යන මුදලුයි අවසන් දින බර පැන කොටසකුයි කිව් සැනින් ගෙනත් දුන්නට.ස්තුතියි පාසලේ දරැවො වෙනුවෙන්.ඔයාලා තමයි අපි හම්බකරපු වත්කම♥️

තරග කාලසටහන.2026.01.27කිුකට්=බාලක,බාලිකා.2026.01.30නෙට්බෝල් =බාලිකා. 2026.02.02එල්ලේ =බාලක /බාලිකා.2026.02.03වොලිබෝල් =බ...
26/01/2026

තරග කාලසටහන.
2026.01.27
කිුකට්=බාලක,බාලිකා.
2026.01.30
නෙට්බෝල් =බාලිකා.
2026.02.02
එල්ලේ =බාලක /බාලිකා.
2026.02.03
වොලිබෝල් =බාලක/බාලිකා (14/16/18)
2026.02.06
පුාථමික අංශයේ තරග.
2026.02.09
යගුලිය/කවපෙත්ත/හෙල්ල /උස/දුර/තුම්පිම්ම පැනීම./
2026.02.11/12.
ධාවන තරග.

Cultural day PMS
26/10/2025

Cultural day PMS

Cultural Day of PMS
26/10/2025

Cultural Day of PMS

Address

H/Polommaruwa Model School, Polommaruwa
Tangalle

Telephone

0472242067

Website

Alerts

Be the first to know and let us send you an email when H/Polommaruwa Model School Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to H/Polommaruwa Model School Media Unit:

Shortcuts

Share

Category