Shri Pugngnarathana Mulika Pirivena

Shri Pugngnarathana Mulika Pirivena හ/ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙන
පට්ටියපොල
විතාරන්දෙණිය
තංගල්ල.

සගරජ බුහුමන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය
17/06/2026

සගරජ බුහුමන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය

අද දින ජන්ම දිනය යෙදී ඇති අප හ/ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙනේ ආචාර්ය, විද්‍යාවේදී දසුන් ලියනගේ ගුරුතුමන්ට නිදුක් නීරෝගිමත...
05/06/2026

අද දින ජන්ම දිනය යෙදී ඇති
අප හ/ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙනේ ආචාර්ය,
විද්‍යාවේදී දසුන් ලියනගේ ගුරුතුමන්ට
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා යි ප්‍රාර්ථනා කර සිටිමු...! ❤️💐

වෙසක් පුණ්‍ය මහෝත්සවයට සැරසෙන අපේ පිරිවෙන..☸️❤️
29/05/2026

වෙසක් පුණ්‍ය මහෝත්සවයට සැරසෙන අපේ පිරිවෙන..☸️❤️

☸️ ත්‍රිපිටක ධර්ම විෂය දිනය සහ වෙසක් සතිය - 2026ත්‍රිපිටක ධර්ම විෂය දිනය තේමාව: "වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය ත්‍රිපිටකය ...
25/05/2026

☸️ ත්‍රිපිටක ධර්ම විෂය දිනය සහ වෙසක් සතිය - 2026

ත්‍රිපිටක ධර්ම විෂය දිනය

තේමාව:
"වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය ත්‍රිපිටකය ඇසුරින්"

අරමුණ:
ත්‍රිපිටකය පදනම් කරගත් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළින් ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න භික්ෂු පරපුරක් බිහි කිරීම.

ත්‍රිපිටක ධර්මය විෂය දිනය නිමිත්තෙන් අප ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙනේ පරිවෙනාධිපති,රාජකීය පණ්ඩිත පූජ්‍ය දබරැල්ලේ සෝමරතන හිමියන්ගේ උපදෙස් හා ත්‍රිපිටක ධර්මය විෂය භාර ශාස්ත්‍රවේදී පූජ්‍ය පැල්වත්තේ ඥානින්ද හිමියන්ගේ මගපෙන්වීම මත විෂය සමගාමී වැඩසටහන් රාශියක් සිසුන් විසින් අද දින සිදුකරන ලදී.

එසේම "වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය ත්‍රිපිටකය ඇසුරින්"
යන මාතෘකාව ඔස්සේ හරවත් දේශනයක් නියෝජ්‍ය පරිවේණාධිපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය වැල්ගොල්ලේ ඤාණරතන හිමියන් සිදුකරන ලදී.

2026.05.25

තොරතුරු තාක්ෂණ විෂය දිනය නිමිත්තෙන් අප ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හා ගිහි සිසුන්ට නූතන තොරත...
25/05/2026

තොරතුරු තාක්ෂණ විෂය දිනය නිමිත්තෙන්
අප ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හා ගිහි සිසුන්ට නූතන තොරතුරු තාක්ෂණය පිළිබදව හරවත් දේශනයක් අප පිරිවෙනේ පරිවේණාචාර්‍ය, විද්‍යාවේදී දසුන් ලියනගේ මහතා විසින් සිදුකරන ලදී.

එසේම පරිගණක තාක්ෂණය ඉතිහාසය පිළිබදව හා තාක්ෂණික උපාංග හදුන්වා දීමේ ප්‍රායෝගික වැඩසටහනක් අප පිරිවෙනේ පරිවේණාචාර්‍ය ඩී.එම් ජයතිලක මහතා විසින් සිදුකරන ලදී.

2026.05.25

23/05/2026

NPA 2025/26 - Selected Candidate List for Field Evaluation is now available on NPS Website
www.productivity.lk

Field Visits will commence from 25 May 2026 onwards..

අද දින ජන්ම දිනය යෙදී ඇති අප හ/ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙනේ ආචාර්ය, තංගල්ල මාර්ගා අධ්‍යාපන ආයතනාධිපති විදුර හේවාමානගේ ග...
20/05/2026

අද දින ජන්ම දිනය යෙදී ඇති
අප හ/ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙනේ ආචාර්ය,
තංගල්ල මාර්ගා අධ්‍යාපන ආයතනාධිපති
විදුර හේවාමානගේ ගුරුතුමන්ට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා යි
ප්‍රාර්ථනා කර සිටිමු...! ❤️💐

Vidura Hewamanage

අභිනව දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය තවලම සිද්ධත්ථ නාහිමිපාණන් වහන්සේට සුභාශිංසන ප්‍රාර්ථනා කර සිටිමු. 🙏💐...
18/05/2026

අභිනව දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
පූජ්‍ය තවලම සිද්ධත්ථ නාහිමිපාණන් වහන්සේට සුභාශිංසන ප්‍රාර්ථනා කර සිටිමු. 🙏💐

පට්ටියපොල ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙන් කෘත්‍යාධිකාරී නාහිමි, පරිවෙනාධිපති හිමියන් ඇතුලු ආචාර්ය මණ්ඩලය හා සිසු පිරිස

05/02/2026

Address

Tangalle

Opening Hours

Monday 00:30 - 18:00
Tuesday 00:30 - 18:00
Wednesday 00:30 - 18:00
Thursday 00:30 - 18:00
Friday 00:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Shri Pugngnarathana Mulika Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category