Marga - Tangalle

Marga - Tangalle Leading education center in Tangalle with 40+ years Experience

මෙවර උසස් පෙළ විභාගයට සහභාගීවන ලංකාවේ සියලුම දූ දරුවන්ට සුබ පැතුම්... ❤️
09/08/2026

මෙවර උසස් පෙළ විභාගයට සහභාගීවන ලංකාවේ සියලුම දූ දරුවන්ට සුබ පැතුම්... ❤️

03/08/2026

⏺️දුවේ පුතේ,තංගල්ලේ වැඩිම ප්‍රතිඵල සහ විශ්ව විද්‍යාල වලට වැඩිම සිසුන් පිරිසක් යවපු, අත්දැකීම් තියෙන ගුරුවරයෙක් තෝර ගන්නත් ඉතින් පොඩියට හරි මොළ ගෙඩියක් තියෙන්න ඕන.
⏺️අද උගන්නපු දේ අදම පන්තිය ඉවර වෙනකොට මේ ගානටවත් පාඩම් වෙලා තියෙන්න ඕන..
⏺️A/L2028- නව පන්ති
🎀 මාර්ගා - තංගල්ල
සෙනසු. ප.ව. 1.00 - 4.30

රටටම වාසනා ❤️රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ අවසාන මගුල් මහා පෙරහැරදෙවිහාමුදුරුවන් වඩම්මවන කතරගම වා...
30/07/2026

රටටම වාසනා ❤️

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ අවසාන මගුල් මහා පෙරහැර
දෙවිහාමුදුරුවන් වඩම්මවන කතරගම වාසනා ඇතා..

ඔබ සැමට පිංබර ඇසළ පොහොය දිනයක් වේවා..!
28/07/2026

ඔබ සැමට පිංබර ඇසළ පොහොය දිනයක් වේවා..!

නොමිලේ පවත්වන පන්තිය ගැන SHARE කරලා කාටත් කියන්න.🥰👇එක දවසක් සහභාගී වුණොත් හැමදාම එන්න හිතන පන්තිය.👇 අමාරුවේ වැටෙන්න කලි...
27/07/2026

නොමිලේ පවත්වන පන්තිය ගැන SHARE කරලා කාටත් කියන්න.🥰
👇එක දවසක් සහභාගී වුණොත් හැමදාම එන්න හිතන පන්තිය.
👇 අමාරුවේ වැටෙන්න කලින් දැන්ම එන්න.




17/07/2026

AL 2027 Theory

🔴 7 වන ඒකකය මුදල් හා මූල්‍ය ආයතන පාඩම ආරම්භ වේ..

💠 මාර්ගා - තංගල්ල ජුලි 18 සෙනසුරාදා උදේ 8.30-11.30

💠 සිප්යානා - මාතර ජුලි 19 ඉරිදා උදේ 8.00-10.00

💠 Online Class ජුලි 24 සිකුරාදා රාත්‍රි 8.00-10.00

විමසීම
071 804 22 88
076 804 29 22

16/07/2026

ලෝකෙ තියෙන ඕනම කෑමක් කැමති වෙලාවක කැමති විදියට හදාගන්න පුරුදු කරවන, Theory වලින් පොත් පුරවන්නෙ නැතිව උසස් පෙළ විතරක් නෙමෙයි ජීවිතයම දිනන්න කියාදෙන Home Science පන්තිය - ඩේලිකා නිලන්ති

06/07/2026

🎯 2028 A/L ICT | චන්දුප සේනාරත්න (Chandupa Senarathna)

2028 උසස් පෙළ සිසුන් සඳහා පැවැත්වෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) පන්ති කාලසටහන සහ සම්බන්ධ වන ආකාරය:

🏫 (Physical Classes)
තංගල්ල - මාර්ග:

🗓️ සිකුරාදා:සවස 2.30 සිට 4.30 දක්වා
🗓️ ඉරිදා: උදේ 10.30 සිට 12.30 දක්වා.

YouTube චැනලය:"chandupa senarathna" (පාඩම් මාලාවන් නැරඹීම සඳහා දැන්ම Subscribe කරන්න)

https://youtube.com/?si=R86sJWzEwfhvGmG3

2028 A/L ICTසාමන්‍ය පෙළ ප්‍රතිඵල පැමිනීමෙන් පසුව මුල සිට ආරම්භ වන පන්තියසිප්යානා මාතර සෙනසුරාදා සවස 1:00මාර්ගා තංගල්ල ඉර...
03/07/2026

2028 A/L ICT

සාමන්‍ය පෙළ ප්‍රතිඵල පැමිනීමෙන් පසුව මුල සිට ආරම්භ වන පන්තිය

සිප්යානා මාතර
සෙනසුරාදා සවස 1:00

මාර්ගා තංගල්ල
ඉරිදා උදෑසන 8:30

දිවයිනටම Online ( 3 වන කණ්ඩායම)
අඟහරුවාදා සවස 7:30

වසර හතරක BSc (IT) ගෞරව උපාධියක් සහිත, Cyber Security Msc එකක් සහිත, ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් සමග සේවය කරන Cyber Security Engineer කෙනෙක් ගෙන්ම ICT විෂය ඉගෙන ගන්න
ඉංජිනේරු ඉෂාන් උබේසිංහ

පන්ති සඳහා ලියාපදිංචි වීමට පහත දුරකතන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
0713758575

Address

"MARGA" , Beliatta Road
Tangalle
82200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94707091000

Alerts

Be the first to know and let us send you an email when Marga - Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Marga - Tangalle:

Shortcuts

Share

Category