VTA - Hambantota

VTA - Hambantota "The Pioneer of Vocational Training"

16/02/2026
වැලිපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කොණ්ඩා සැකසුම් ශිල්පී ( NVQ LEVEL 4) පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.1.පාඨමාලා කාලය - මා...
04/09/2024

වැලිපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කොණ්ඩා සැකසුම් ශිල්පී ( NVQ LEVEL 4) පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.

1.පාඨමාලා කාලය - මාස 04 යි.
2.පාඨමාලා ගාස්තුව (ලියාපදිංචි ගාස්තු ඇතුළුව ) - රුපියල් 38150/

ඔබේ අයදුම්පත ඉක්මනින් අප වෙත යොමු කරන්න.

දුරකථන/ වට්සැප් 0714300354

පාඨමාලා ආරම්භය - 2024 සැප්තැම්බර් 09

(ඉක්මනින් පාඨමාලාව ආරම්භ කරන බැවින් ඉහත දුරකථන අංකයට අදම කතා කර ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න )

වැලිපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂන ශිල්පී ( NVQ LEVEL 3) පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.1.පාඨම...
04/09/2024

වැලිපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂන ශිල්පී ( NVQ LEVEL 3) පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.

1.පාඨමාලා කාලය - මාස 03 යි.
2.පාඨමාලා ගාස්තුව (ලියාපදිංචි ගාස්තු ඇතුළුව ) - රුපියල් 11650/=

ආධුනිකයින් 15 ක්‌ පමණක් බඳවා ගන්නා බැවින් ඔබේ අයදුම්පත ඉක්මනින් යොමු කරන්න.

දුරකථන - 0779308005 / 0712841159
වට්සැප් - 0776010413

පාඨමාලා ආරම්භය - 2024 ඔක්තෝම්බර් 01

One of our talented instructors worked in Hambantota District...Wish him all the success in his career life..💐
29/05/2024

One of our talented instructors worked in Hambantota District...Wish him all the success in his career life..💐

03/04/2024

"Hairdressing is a popular career choice with great earning potential. In this video, students at VTC Angunukolapelessa are learning a technique called 'singeing,' which involves burning off stray hairs to make hair look smoother"
For inquiries - Mrs.Ranasinghe +94 70 497 4193 (Hair and beauty Instructress, VTC Angunukolapelesse)

Join us , We promise you to enhance your skills....
15/03/2024

Join us , We promise you to enhance your skills....

Apparel Design Technician course is in high demand among our offerings, targeting the youth. These photos display the sk...
04/03/2024

Apparel Design Technician course is in high demand among our offerings, targeting the youth. These photos display the skills of our students effectively.
For inquiries ☎️
Instructress - Ms.Princy Galappaththi, VTC Angunukolapelessa. 071-4470197

The leadership training program held at the District Vocational Training Center, in collaboration with the Sri Lanka You...
01/03/2024

The leadership training program held at the District Vocational Training Center, in collaboration with the Sri Lanka Youth Corps, aimed to cultivate essential leadership skills among apprentices.

Address

Henakaduwa
Tangalle
82200

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94472241724

Alerts

Be the first to know and let us send you an email when VTA - Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VTA - Hambantota:

Shortcuts

Share

Category