22/01/2025
ඇදුරු පා යුග වන්දනා....
ගුණ නුවණ වෙර වීරිය
පුබුදන්නට.....
දිව රෑ මහමෙරක්
සේ ඔබ..........
දුන්නා සවිය සැමදා
ලොව ජය ගන්නට......
ඔබ අපට වාසනවකි
ගුරු මව්නි, පිය තුමනි
මේ උතුම් පිනෙන් ඔබට
දීර්ඝායු ලැබෙන්නටයි......!!!!!
අපේ පැතුම.....
හ/පට්ටියපොල කනිෂ්ඨ විද්‍යාලයේ පුරා වසර අටකට වඩා වැඩ් කාලයක් අපත් සමඟ විදු මව සරසා අපෙන් සමුගත් ගුරු දෙපළ ඔබට අපගේ උත්තමාචාර........