TBNS media unit

TBNS media unit Tangalle boys' national school media unit

🏆🔥 ලක්නව් අහස යට තංගල්ලේ අභිමානය! ජාත්‍යන්තරය දිනූ රන් කැටයන්! 🔥🏆ලෝක නාමයන් රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර කණ්ඩායම් 68ක...
25/08/2026

🏆🔥 ලක්නව් අහස යට තංගල්ලේ අභිමානය! ජාත්‍යන්තරය දිනූ රන් කැටයන්! 🔥🏆
ලෝක නාමයන් රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර කණ්ඩායම් 68ක් තරග වැදුණු ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුණු "සෙලෙස්ටා ජාත්‍යන්තර තරගාවලියේ" විශිෂ්ටතම ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට තංගල්ල පිරිමි ජාතික පාසල් කණ්ඩායම සමත් විය! 🇱🇰✨
🥇 1 වන ස්ථානය - සමූහ වාදනය
🥈 2 වන ස්ථානය - මිශ්‍ර මාධ්‍ය චිත්‍ර නිර්මාණය (ඒකල තරගය)
🥉 3 වන ස්ථානය - යුගල ගායනය සහ වාදනය
අපේ මාතෘභූමියත්, තංගල්ල පිරිමි ජාතික පාසලත් ජාත්‍යන්තර තලයේ ඉහළින්ම ඔසවා තැබූ අපේ දක්ෂ සිසු කැළටත්, ඔවුන් පිටුපස සිටි නියමුවාණන් වන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් අපගේ උණුසුම් සුබ පැතුම්! 🎶🎨📸

🇱🇰✨ ඉන්දියාවේ ලක්නව් නුවරින් සුබ ආරංචියක්! ✨🇮🇳තංගල්ල පිරිමි ජාතික පාසලේ අභිමානය ජාත්‍යන්තරයට අරන් යන්න අපේ විදුහල්පතිතුම...
23/08/2026

🇱🇰✨ ඉන්දියාවේ ලක්නව් නුවරින් සුබ ආරංචියක්! ✨🇮🇳
තංගල්ල පිරිමි ජාතික පාසලේ අභිමානය ජාත්‍යන්තරයට අරන් යන්න අපේ විදුහල්පතිතුමන් (නියමුවාණන්) ඇතුළු ගුරු මණ්ඩලයේ ආදරණීය සාමාජිකයන් සහ දක්ෂතම සිසු කැළ ලක්නව් නුවරට සපැමිණියා! ✈️🎭
සංගීත, නර්තන, චිත්‍ර, වීඩියෝකරණ සහ ඡායාරූපකරණ යන ක්ෂේත්‍රයන්ගෙන් අපේ මාතෘභූමියටත්, පාසලටත් කීර්තියක් අත්කර දීමේ අරමුණින් පැවැත්වෙන මෙම දැවැන්ත ජාත්‍යන්තර තරගාවලියේ පළමු දිනය අදින් සාර්ථකව ආරම්භ විය. 🎨🎶📸
තරග බිමේ දක්ෂතා දක්වන අපේ රන් කැටයන්ට සහ ශක්තියක් වෙන විදුහල්පතිතුමා ඇතුළු සමස්ත කණ්ඩායමටම තංගල්ල ජාතික පාසල් පවුලේ හදපිරි සුබ පැතුම්! 🏆🔥

25/06/2026
28/05/2026

🪷🙏 ශ්‍රී ගෞතම වන්දනා 2026 🙏🪷

2570 වන සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් නිමැවෙන

🪔 සුමධුර ධර්ම දේශනා🪔
🏮දර්ශනීය පහන් කූඩු🏮
🎶 බැති ගී ප්‍රසංග🎶
🪷කඩල දන්සල 🪷

🗓️ මැයි 29 / 30 යන දෙදින

🕕 ප.ව. 6.00 සිට ප.ව. 10.00 දක්වා

📍 තංගල්ල පිරිමි ජාතික පාසල් පරිශ්‍රයේදී

🙏 ඔබ සැමට ආරාධනා 🙏

#𝒕𝒂𝒏𝒈𝒂𝒍𝒍𝒆

Coming soon
02/04/2026

Coming soon

- Stay tuned -

TBNS FLAG DAY 😎🤏🇬🇳

Tangalle Boys on Fire !
Three-game streak deserves a celebration in motion!

゚viralシfypシ゚viralシalシ #

07/02/2026

Executive Board of Prefects - TNBS 🔰

Congratulations to the newly appointed Executive Board of Prefects for the 2026/27 years of Tangalle Boys
National school

විධායක ශිෂ්‍යනායක මණ්ඩලය 2026 - 2027 🔰

ජේශ්ඨ ප්‍රධාන ශිෂ්‍යනායක අයි.ජී.රිසිනු රක්ජිත

උප ප්‍රධාන ශිෂ්‍යනායක පී.ඒ.තරුශ සුදාරක
උප ප්‍රධාන ශිෂ්‍යනායක කවීෂ් පැතුම් පේශල
උප ප්‍රධාන ශිෂ්‍යනායක රිත්සද කෙත්නුල
උප ප්‍රධාන ශිෂ්‍යනායක ඉදුවර දිසානායක
උප ප්‍රධාන ශිෂ්‍යනායක නදුන් තීක්ෂන
උප ප්‍රධාන ශිෂ්‍යනායක නවිදු දිල්ශාන්
උප ප්‍රධාන ශිෂ්‍යනායක උවිඳු තත්සර
උප ප්‍රධාන ශිෂ්‍යනායක දිස්මික මදුහන්ස

゚viralシfypシ゚viralシalシ
Risinu Rakjitha
TBNS media unit

07/02/2026

ජේශ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායක 🔥

අභිමානවත් තංගල්ල පිරිමි ජාතික පාසලේ
"කෙසර අභිසෙස් 2026" ජේශ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස අබිසෙස් ලැබු අයි.ජී.රිසිනු රක්ජිත පුතනුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම් ...!

💗💐

Congratulations to the newly appointed senior head prefect for the 2026/27 years of Tangalle Boys National school

゚viralシfypシ゚viralシalシ

Address

Tangalle
047

Alerts

Be the first to know and let us send you an email when TBNS media unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category