Motivation for Life

Motivation for Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Motivation for Life, Tutor/Teacher, Tangalle.

22/11/2025

මහන්සියෙන් ජීවිතේ ගොඩ යන්න හදන ඔයාට අද දවස සුබ වෙන්න ඕනේ ❤️

හැම කොල්ලෙක්ගෙම ලොකුම හීනයක් ❤️‍🔥
16/09/2025

හැම කොල්ලෙක්ගෙම ලොකුම හීනයක් ❤️‍🔥

22/06/2022

හැමෝම මේ කාලේ ටිකක් වැඩිපුර ඉවසන්න .
ක්ෂණික තීරණ ,හදිසි කෝපය නිසා තමන්ගෙ ජීවිතේ,තමන්ගෙ දරු පවුල වගේම ,
වෙන කෙනෙක්ගේ දරු පවුලක් අසරණ වෙන තැනට වැඩ සලස්ව ගන්න එපා .
මොකද මේ කාලේ තවත් මිනිස්සුන්ට අසරණ වෙලා දරාගන්න පුලුවන් සීමාවක නෙවෙයි ඉන්නෙ.
මේ කිසිම ප්‍රශ්නයක් සාමාන්‍ය මිනිස්සු ගෙනාපූ දේවල් නෙවෙයි .
තමන්ගෙ පන්තියේ එකාට එල්ලන් වටකරන් ගහනවා වෙනුවට තමන්ගේ මට්ටමේ එකාව පුලුවන්තරම් වැටෙන්න නොදී අල්ලන් ඉන්න බලන්න .
තෙල් ලීටරයකට දෙකකට ,ගෑස් සිලින්ඩරයකට පෝලිම් පැනලා බෙදිලා මරාගන්න ඕන කාලයක් නෙවෙයි මේක

Address

Tangalle

Alerts

Be the first to know and let us send you an email when Motivation for Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Motivation for Life:

Shortcuts

Share

Category