25/05/2026
⛩️ ඔබේ ලියාපදිංචිය ඉක්මනින් තහවුරු කරන්න! ⛩️
2027 අප්‍රේල් අධ්‍යයන වාරයෙන් (2027 April Intake) ජපානයේ උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට යාමට සිහින දකින ඔබට...
ලංකාවේ පරපුරක ජපන් සන්නාමය වන දිලංක ලොකුයද්දෙහිගේ මහතාගේ සෘජු මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක වන AKI Japanese Language Academy සමඟ අදම සම්බන්ධ වන්න.
🏕️ නේවාසික ජපන් භාෂා කඳවුර තුළදී අපෙන් ඔබට...
💎 දින 40ක මෙම විශේෂ නේවාසික වැඩසටහනෙන් ඔබගේ ජපන් සිහිනය යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය සියලුම පුහුණුව ප්‍රවීණ ගුරුමඩුල්ලක් මඟින් ලබා දෙයි:
✳️ විශේෂ ක්‍රියාකාරකම් මඟින් භාෂාව ඉගැන්වීම: N5 මට්ටම සම්පූර්ණයෙන් ආවරණය කරන අතරම, ජපානයේදී ඔබට වඩාත්ම අත්‍යවශ්‍ය වන N4 මට්ටමේ කථන (Speaking) කොටස් ද මෙහිදී සුවිශේෂීව ආවරණය කෙරේ.
✳️ ප්‍රායෝගික භාෂා හැසිරවීම: ජපන් භාෂාව චතුර ලෙස කතා කිරීම (Spoken) සහ නිවැරදිව ලිවීම මුල සිටම පුහුණු කිරීම.
✳️ සංස්කෘතික හා ජීවන රටා පුහුණුව: ජපානයේ ජීවත් වීම, එරට සංස්කෘතිය සහ වෘත්තීය පරිසරයට හැඩගැසීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුව.
✳️ නිවැරදි මඟපෙන්වීම: ජපානය පිළිබඳව, එරට රැකියා අවස්ථා සහ වීසා ක්‍රියාවලිය පිළිබඳව නිවැරදිව දැනුවත් කිරීම් සිදු කිරීම.
✳️ කුසලතා වර්ධනය: ජපන් සේවා ස්ථානයකට අත්‍යවශ්‍ය වන ඔබේ කණ්ඩායම් කුසලතා, විනය සහ නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීම.
⏳ පාඨමාලා විස්තර (Course Details)
🔰 පාඨමාලා කාලය: දින 40 ක් අඛණ්ඩව (N5 මට්ටම + N4 Spoken)
🔰 අධ්‍යයන දින: සතියේ දින හතේම දේශන සහ ප්‍රායෝගික සැසි පැවැත්වේ.
🔰 ඇගයීම්: ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සෑම ඉරිදා දිනකම විභාග පැවැත්වේ.
◻️ වෙනත් විශේෂ පහසුකම්
✅ ආරක්ෂිත වටපිටාව: සියලුම පහසුකම් සහිත, අතිශය සුරක්ෂිත සහ විනයගරුක ඉගෙනුම් වටපිටාවක් (ආහාර පාන, නවාතැන් සහ නිල ඇඳුම් සහිතව).
✅ කාල කළමනාකරණය: ජපන් ක්‍රමවේදයට අනුව, නිවැරදි කාලසටහනකට අනුගත වෙමින් වැඩ කිරීමේ පුහුණුව.
✅ නොමිලේ ද්‍රව්‍ය: පාඨමාලාවට අදාළ සියලුම වටිනා නිබන්ධන (Course Materials) නොමිලේ සැපයීම.
✅ වීසා උපදේශන: ප්‍රවීණයන්ගෙන් නොමිලේ ලැබෙන වෘත්තීය වීසා උපදේශන සේවාව.
(📌 තංගල්ල අවට පදිංචි සිසුන්ට නේවාසිකව නොසිට, නිවසේ සිට වුවද සම්බන්ධ විය හැක)
🇯🇵 හැමදේම එකම තැනකින්, විශ්වාසනීයත්වයෙන් යුතුව!
📝 ලියාපදිංචි වීම
(සීමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න.)
📅 නව පාඨමාලා ආරම්භය: ජූනි 08 වනදා
ලියාපදිංචි වීම සඳහා පහත තොරතුරු 077 581 7000 හෝ 077 381 700 0 අංකයට WhatsApp කරන්න:
🖋️ ඔබගේ නම:
🖋️ ලිපිනය:
📞 අප අමතන්න (Contact AKI)
AKI Japanese Language Academy
☎️ 077 581 7000
☎️ 077 381 7000
☎️ 078 681 7000
☎️ 033 232 2599