Let's learn English

Let's learn English CAMBRIDGE INTERNATIONAL ACADEMY- Tangalle

03/01/2026
03/09/2025

තංගල්ල අවට සිටින ඔබගේ පුංචි පැටවුන්ට ඉංග්‍රීසි මාධ්‍ය අනර්ඝතම පෙර පාසල..

CAMBRIDGE INTERNATIONAL NURSERY

2026 වසර සඳහා මේ දිනවල බඳවාගැනීම් සිදුකෙරේ..

අවුරුදු 2-3( PLAY GROUP)
අවුරුදු 4( KG1)
අවුරුදු 5( KG2)

සෑම අංශයකින්ම නිපුණ දරුවකු මෙන්ම ගුණ දහමින් පෝෂිත දරුවකු තැනීමට සුන්දර පරිසරයක් සමඟ ආදරණීය ගුරු මව් තුමියන් සූදානමින් සිටී.

පසසු හා අවම ගාස්තු අයකිරීම් සමඟ ආදරණීය හා වගකීම් සහගත සේවාවක්.

දැනටමත් සැලකිය යුතු තරම් දරු පිරිසක් අප හා එක්ව ඇති බැවින් අවශ්‍ය දෙමාපියන් නොපමාව දරුවාගේ නම හා උපන්දිනය WHATSAPP පණිවුඩයකින් අපට එවා ලියාපදිංචි වන්න.

අමතන්න - 0719000818( අමා ගුරුතුමිය)

CAMBRIDGE INTERNATIONAL ACADEMY- Tangalle

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Let's learn English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category