H/Thangalla Adarsha Prathamika Vidyalaya

H/Thangalla Adarsha Prathamika Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/Thangalla Adarsha Prathamika Vidyalaya, School, Kadurupokuna-Beliatta Road, Tangalla.

මෙවරත් විදුමවට කීර්තියක් අත්කර දෙමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිමෙන් ඉහලම ප්‍රතිශතයක් සමග පාසල් ඉතිහාසයේ අප මෙතෙක් ලද ඉහල...
20/11/2023

මෙවරත් විදුමවට කීර්තියක් අත්කර දෙමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිමෙන් ඉහලම ප්‍රතිශතයක් සමග පාසල් ඉතිහාසයේ අප මෙතෙක් ලද ඉහලම ජයග්‍රහණය මෙසේ සනිටුහන් කරන්නෙමු.මේ ජයග්‍රහණය උදෙසා ඇප කැප වූ සියළුම දෙනාට අපගේ ප්‍රණාමය..

ආදර දුවේ පුතේ මෙන්න අද දවසේ ඔබට ලැබෙන ඉලක්ක ප්‍රශ්න පත්‍රය.
21/04/2020

ආදර දුවේ පුතේ මෙන්න අද දවසේ ඔබට ලැබෙන ඉලක්ක ප්‍රශ්න පත්‍රය.

අප විද්‍යාලයේ පුංචි දූ පුතුන් විසින් ලෝක ගුරු දිනය තේමා කොටගෙන ගුරු උපහාර උළෙලක් විදුහල් එලිමහන් වේදිකාවේදී අද දින පැවැත...
08/10/2018

අප විද්‍යාලයේ පුංචි දූ පුතුන් විසින් ලෝක ගුරු දිනය තේමා කොටගෙන ගුරු උපහාර උළෙලක් විදුහල් එලිමහන් වේදිකාවේදී අද දින පැවැත්වුණි.එමෙන්ම අප විදුහල්පති තුමිය ප්‍රතිභා ප්‍රභා විදුහල්පති උපහාරයෙන් පිදුම් ලැබීමේ විශේෂ අවස්ථාවද සමරන ලදි.මේ සියළු සුබ ආරංචි අතරින් මෙවර ශිෂ්‍යත්වයට මුහුණ දුන් අපේ පුංචි හපනුන් අතර 95 දෙනෙක් ඉහලින් ශිෂ්‍යත්ව කඩ ඉම පසු කර ඇති බව තංගල්ල ආදර්ශ ප්‍රාථමික විදුහලේ ගුරු මවු පියවරුන් වන අප ඉතා ආඩම්බරයෙන් සහ සතුටින් දන්වා සිටිමු.ඔබ සැමට තෙරුවන් සරණයි!

Address

Kadurupokuna-Beliatta Road
Tangalla

Website

Alerts

Be the first to know and let us send you an email when H/Thangalla Adarsha Prathamika Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to H/Thangalla Adarsha Prathamika Vidyalaya:

Shortcuts

Share

Category