Thanamalwila National School - Old Pupils Association

Thanamalwila National School - Old Pupils Association Old Students Association

24/05/2024

අද ප:ව 4ට තරග සටහන (Match Draw)අදිනු ලබන අතර ඒ සදහා කණ්ඩායම් නායකයා හෝ කණ්ඩායමේ සාමාජිකයකු අනිවාර්යයෙන්ම සහභාගි වීය යුතු වේ.

22/05/2024

මො / තනමල්විල ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමය විසින් දෙවන වරට සංවිධානය කරනු ලබන මහා ක්‍රිකට් තරගාවලියට පැමිනෙන සියලු ආදි ශිෂ්‍ය කන්ඩායම් 23 වෙනිදට පෙර දන්වා එම කන්ඩායම්වල නායකයන් 24 හවස 4 ට පොදු ක්‍රිඩාන්ගනයට පැමිනෙන්න එදින තරාග සටහන ඇද නිම කරන බැවින් නුබේ කන්ඩායමට අදාල තරග අන්කය ලබා ගනිමට කණ්ඩායම් නායකයාගේ පැමිණීම අනිවාර්ය වේ

17/05/2024

මතකයිනෙ...මැයි 25 දවස..

17/05/2024

තණමල්විල ජාතික පාසලේ ආදි සිසු ක්‍රිකට් ගැටුමට තව දින 07 යි..ඔබ සූදානමින්ද.?

Sujith Liyanage Thank you sir🤗❤️✊
27/03/2024

Sujith Liyanage Thank you sir🤗❤️✊

☹️
24/03/2024

☹️

Address

Wellawaya Road
Tanamalwila
91300

Website

Alerts

Be the first to know and let us send you an email when Thanamalwila National School - Old Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thanamalwila National School - Old Pupils Association:

Shortcuts

Share

Category