31/10/2025
🎯 දැනට දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන 2026 වර්ෂයේ 3 ශ්‍රේණියට යන දරුවන් පළාත් ප්‍රශ්න පත්‍ර වලට හා 3 ශ්‍රේණියට අවශ්‍ය මූලික දේවල් වලට හුරු කරවන සුවිශේෂී වැඩසටහන සමග එක් වීමට ඔබට අනගි අවස්ථාවක් 💎
ලාල් සර් වැඩිම සිසුන් පිරිසක් විභාග කඩ ඉම සමත් කරවූ පන්තිය
👑 2025. 11. 02 ඉරිදා සිට සෑම ඉරිදාවකම ප.ව. 1.00 සිට 3.00 දක්වා
👑 ස්ථානය - සවිය අධ්‍යාපන ආයතනය තණමල්විල
👑 නොවැම්බර් මාසය සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකරයි