Iru Astrology

Iru Astrology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Iru Astrology, Education Website, No. 07, Upper Dickson Road, Talawatugoda.
(758)

✵ Most prominent Astrology service in Sri Lanka
( Since 2012 Online)
✵ All Astrological Services are available.
✵ Appointments and online services are available. * All kinds of Astrological Services including Full Horoscope Reading, Matching, etc.

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

01/09/2026

සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අද නියම උනා.

- සිය දේශපාලන පක්ෂ කටයුතුවලට සහභාගී වූ පක්ෂ ආධාරකරුවන් පිරිසකට ශ්‍රී ලංකා කේටරින් සමාගමට අයත් රුපියල් 330,000 ක මුදලක් වැය කර ආහාර ලබාදීමෙන් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව වරදකරු කළ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතල වැඩ සහිත වසර 07ක සිරදඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහ‍ොමඩ් මිහායිල් අද (01) නියම කළා.
- විත්තිකරුට එරෙහි චෝදනා දෙකට වසර 07 බැගින් වසර 14ක සිරදඩුවම එකවර ගෙවී යන ලෙසයි එම නියෝගයේ සදහන් වුණේ.

- පළමු චෝදනාවට වසර 7ක බරපතල වැඩ සහිත දඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළා.
එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බලපතල වැඩ සහිත සිරදඩුවමක් ද අධිකරණයෙන් නියම කළා.

- දෙවැනි චෝදනාවට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක්ද එය නොගෙවන්නේ නම් අමතර මාස 06ක සිර දඩුවමක් ද නියම කළා.

- චුදිත අල්ලස් පනත යටතේ ගොනුකර තිබූ දූෂණය සහ වරදට පෙළඹවීම යන චෝදනා දෙකටම වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.

- ඒ අනුව චුදිත 330,000 ක මුදලක් රජයට පාඩු කර ඇති බවට අධිකරණයෙන් තීන්දු කළා.

- අදාල චෝදනාවලට චුදිත අධිකරණය මගින් වරදකරු කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව සිදුකළ දූෂණය නම් වරද සදහා වසර 10කට නොඅඩු සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ යුතු බවයි.

- මෙහිදි විත්තිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දැනුම් දුන්නේ, සිය සේවාදායකයාගේ දරුවන් පිටරට ජීවත්වන බවත්, ඔහුගේ භාර්යාව අසනිපයෙන් පසුවන බවත්ය.
- එමෙන්ම ඔහුට ජංගම දුරකතනයවත් බැලිය නොහැකි අයුරින් රෝගී වී ඇති බවත්, මේ කරුණු සියල්ල සලකා බලා දඬුවම ලිහිල් කර දෙන ලෙසත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

- මෙම චුදිත 2014 වසරේදී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ,
ශ්‍රී ලංකා කේටරින් (SriLankan Catering) සමාගමට අයත් රුපියල් 330,000 ක මුදලක්,
මාරවිල ප්‍රදේශයේ පිහිටි 'ගම්බඩ කේටරර්ස්' (Gambada Caterers) නමැති පෞද්ගලික ආයතනයකට ගෙවන ලෙස එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට (CEO) බලපෑම් කරමින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

01/09/2026

😇

01/09/2026

සිකුරු ගැන " පොදුවේ " පිහිටන තැන අනුව !

* ග්‍රහලොව සියුමැලි කුමාරිකාව වන සිකුරු/ශ්‍රක්‍ර අලංකාරවත් දෙයට අධිපති නිසා සිකුරු ස්ත්‍රි කේන්දර සටහනක මූලිකත්වය ගනී.
විශේෂයෙන් ලෞකික දියුණුව ගැන කියවෙන කටයුතු වලට සිකුරු බලපායි.
* මෙහිදි ස්ත්‍රි කේන්දර සටහනක සිකුරු නීච වීම පොදුවේ සුභ නැත.
* ස්ත්‍රි කේන්දරයක සඳු, කුජ, ගුරු, සිකුරු යන ග්‍රහයන් බලවත්ව පිහිටයි නම් එය බොහෝ සුභ පල දෙනු ඇත. * එහිදීද 2, 3, 5, 7, 9, 11 වැනි භාව වල යහපත්ව පිහිටා ඇත්නම් මැනවි.

#ඉරුසේවය

මුදල් පසුම්බිය ඔබගේ නම් අමතන්න නොම්මරයට..
01/09/2026

මුදල් පසුම්බිය ඔබගේ නම් අමතන්න නොම්මරයට..

🙏😇🙏
01/09/2026

🙏😇🙏

✰ පොදුවේ, " සදු හෙවත් චන්ද්‍රයා " 02 වැන්නේ හෝ 11 වැන්නේ ඉන්නව නම් ධනය " නිතැතින්ම " ලැබෙනවා !✰ හැබැයි ඒකට පාප දෘෂ්ටි නැ...
31/08/2026

✰ පොදුවේ, " සදු හෙවත් චන්ද්‍රයා " 02 වැන්නේ හෝ 11 වැන්නේ ඉන්නව නම් ධනය " නිතැතින්ම " ලැබෙනවා !

✰ හැබැයි ඒකට පාප දෘෂ්ටි නැතිව, බොහෝවිට බලවත්ව, සුභ නැකතක යනාදි වශයෙන් බොහෝ කරුණු බලපානවා !



071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..

31/08/2026

“ රවි ග්‍රහයා සමග යෝග “

* ර+බු (රවි,බුද) = ආදිත්‍ය/භාග්‍ය යෝගය ලෙසද සැලකේ.
බුද්ධිමත් කල්පනාකාරි අය බිහිවෙති. ප්‍රසිද්ධ අය වෙති.
* ර+ච (රවි,චන්ද්‍ර/සඳු) = යහපත් ජීවිතයක් ගත කරන, යහපත් ගති ඇති අය වෙති.
* ර+කු (රවි,කුජ) = කෝපයට පත්වන අය වෙති, ක්‍රියාශීලිය.
* ර+ගු(රවි, ගුරු) = සමාජයේ ප්‍රකට, ගරුත්වය ලබන අය වෙති. ඉහල තනතුරු හිමිවේ.
* ර+ශු(රවි, සිකුරු) = කලාවට බර විනෝදකාමි අය වෙති.
* ර+ශ(රවි,ශනි/සෙනසුරු) = මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරති. කාර්ය බහුල අය වෙති.
* ර+කේ( රවි,කේතු) = උගත් අය වෙති. ඉගෙනීමට දක්ෂයන් බිහිවේ.

පොදු කරුණු පමණි !

#ඉරු

ඔබ දිඹුලාගල නාහිමියන් ගැන දන්නවාද ?උන්වහන්සේගේ ශාසනික නාමය දන්නවාද ?    🇱🇰
31/08/2026

ඔබ දිඹුලාගල නාහිමියන් ගැන දන්නවාද ?
උන්වහන්සේගේ ශාසනික නාමය දන්නවාද ?

🇱🇰

🤓
30/08/2026

🤓

පෙට්‍රල් 92 - රු 15 ⬇ ( 399)
පෙට්‍රල් 95 - රු 20 ⬇ ( 475)

" ඕම් කාලි ජෙය කාලි ජෙය ජෙය කාලි ඕම් කාලි ජෙය කාලි ජෙය ජෙය කාලි ඕම් කාලි මහා කාලි ජෙය ජෙය කාලි ඕම් කාලි මහා කාලි ජෙය ජෙය...
30/08/2026

" ඕම් කාලි ජෙය කාලි
ජෙය ජෙය කාලි
ඕම් කාලි ජෙය කාලි
ජෙය ජෙය කාලි ඕම් කාලි
මහා කාලි ජෙය ජෙය කාලි
ඕම් කාලි මහා කාලි ජෙය ජෙය කාලි "

කාලි මෑණියන්, කාලි මණ්ඩ​ල​යේ ආශිර්වාදය ඔබට ලැබේවා !

Address

No. 07, Upper Dickson Road
Talawatugoda
80000

Alerts

Be the first to know and let us send you an email when Iru Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Iru Astrology:

Shortcuts

Share