16/06/2026
සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංගකලා ඉතිහාසය සහ සිද්ධාන්ත අධ්‍යයනාංශයේ ඉහලම ශ්‍රේණිගත අගයක් සහිතව ප්‍රථම පංති සාමාර්ථයක් හිමිකරගත්, සංචන ශෂී නර්තන පදනමේ සාඩම්බර සාමාජික “ඉසුරු ලක්ෂාන්” හට
සංචන ශෂී නර්තන පදනමෙන් උණුසුම් සුබපැතුම්!
ඔබගේ සියලු අනාගත උත්සාහයන්හි අඛණ්ඩ සාර්ථකත්වය සහ විශිෂ්ටත්වය ප්‍රාර්ථනා කරමි…💐
13/06/2026
12/06/2026
12/06/2026