30/07/2026
The seventh JAT Pintharu Abhiman Convocation marked another important step in supporting the professional development of Sri Lanka’s painter community. Held on 24 July, the event brought together JAT Holdings Founder and Managing Director Mr. Aelian Gunawardene, NAITA Chairman Mr. H. Abdul Saththar, Senior DIG of Police for the Western Province Mr. Sanjeewa Medawatta, and representatives from NAITA and TVEC.
More than 100 painters received NVQ Level 3 and Level 4 certifications, while the programme has now supported over 850 painters in achieving NVQ Level 3 qualifications. This year also marked a significant milestone, with NVQ Level 4 certificates awarded through the programme for the first time.
A free eye-care clinic was also conducted as part of the initiative, reflecting JAT Holdings’ continued commitment to skills development, professional recognition, and the wellbeing of the painter community.
JAT පින්තාරු අභිමන් හත් වෙනි සහතිකපත් ප්‍රදානෝත්සවය JAT හොල්ඩින්ස් නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ එලියන් ගුණවර්ධන මැතිතුමත්, NAITA සභාපති එච්. අබ්දුල් සත්තාර් මැතිතුමත්, බස්නාහිර පළාත් ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මැතිතුමත් , NAITA හා TVEC හී නියෝජිතයන්ගේ සහාබගිත්වයෙන් ජූලී මස 24 වෙනි දින අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේදී පින්තාරු ශිල්පීන් 100 කට අධික ප්‍රමාණයක් NVQ4 හා NVQ3 සහතික ලබා ගත් අතර, 850 කට අධික පින්තාරු ශිල්පීන් හට පින්තාරු අභිමන් වැඩසටහන යටතේ NVQ Level 3 සහතික පත්‍ර මේ වන විට ලබා දී ඇත අතර, මෙවර පින්තාරු අභිමන් සහතිකපත් ප්‍රදානෝත්සවය සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරමින් ප්‍රථම වතාවට NVQ 4 වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම (NVQ Level 4) සැපිරූ පින්තරු ශිල්පීන් හට ද සහතිකපත් ප්‍රදනය මෙදිනම සිදුවුනි.
එමෙන්ම මෙවර පින්තාරු අභිමන් වැඩසටහන යටතේ නොමිලේ අක්ෂි සායනයක් පවැත්වනු ලැබිය.