Dzen An Online Institution where you get all the classes up to Ordinary Level in both mediums.

Come and join the institute to see the difference. Gradual assessments, clearing all doubts at the same time and frequen...
22/04/2023

Come and join the institute to see the difference. Gradual assessments, clearing all doubts at the same time and frequent progress discussions with parents.

10/01/2023
ධෛර්ය
02/06/2022

ධෛර්ය

04/21...😥
21/04/2022

04/21...😥

ඔබ සත් ගුණවත් මහත්මා ගති ඇති නියම පිරිමියෙක්නම්  කවමදාවත්  තමන්ගේ ලේ වලට ජීවය දුන් ඇයගේ ජීවිතයම කැප කොට  කරන ඒ මෙහෙවරට  ...
27/03/2022

ඔබ සත් ගුණවත් මහත්මා ගති ඇති නියම පිරිමියෙක්නම් කවමදාවත් තමන්ගේ ලේ වලට ජීවය දුන් ඇයගේ ජීවිතයම කැප කොට කරන ඒ මෙහෙවරට ගරු කරන්න ලොකු ලොකු දේවල් කරන් නෝනි නෑ මොන තරම් තරහක් කේන්තියක් ආවත් ඇයට කිසිදාක අත උස්සන්නෙපා .♥♥♥💐💐💐🙏🙏🙏 මොකද ඒ පිරෙන පව ඔබට කවදාවත් ගෙවා ගන්න බැරි නිසා.👍👍👍
ඇයට දෙන්න පුලුවන් හොදම ගරුත්වයනම් ඇයට මිල මුදල් ගේදොර ඉඩ කඩම් දීම නොව ඔබගේ ආදරය සෙනෙහස රැකවරණය ලබා දීම .♥♥♥

ගැහැණියක් තරම් ලොව කදුළු වේදනා ලොව අන් කිසිවෙකු දරන් නෑ තම දරුවන් ස්වාමියා වෙනුවෙන් .👌👆💪

ඔබත් හොද ස්වාමියෙක් වෙන්න නම් ලොකු දේවල් කරන්න ඕන නෑ .😍😍😍
ඇයට අවශ්‍ය ආදරය ගරුත්වය ලබා දෙන්න ඒක ඇයට ලෝකයක් තරම් .♥♥♥👇👇👇🙏🙏🙏

මේ කැපවීම කරන්න පුලුවන් උතුම් කාන්තවකටම පමණයි.♥♥♥

" ඔන්න හොඳට මතක තියාගන්න. දරුවගෙ ඉස්කෝලෙට එනව නම් සාරිය ඇර වෙන මොකුත් බෑ " -  විදුහල්පතිතුමියක්" අම්මෙක් නේද ?එන හැටිද ඔ...
26/03/2022

" ඔන්න හොඳට මතක තියාගන්න. දරුවගෙ ඉස්කෝලෙට එනව නම් සාරිය ඇර වෙන මොකුත් බෑ " - විදුහල්පතිතුමියක්
" අම්මෙක් නේද ?

එන හැටිද ඔය
දුවගෙ ඉස්කෝලෙට

කලිසමකුත් ඇඳගෙන

කියල තියෙනව නේද ?
වෙන මොකුත් බැරි බව
සාරිය මිසක

පච්චයක් නේද ඒ මදිවට
උරහිසේ පැත්තක

බැරි නං කියන්න
අපි හදන්නං දරුවව

අම්මලා හැදුනම ඔහොම
දරුවො හදන්නෙ කොහොමද ? "

" සමාවෙන්න මැඩම්,

අම්මා නෙවෙයි මම
මේ දරුවගෙ

දැකපු හින්දයි
එක්කන් ආවෙ
මේ ඉස්කෝලෙ බැජ් එක

මමත් ආවෙ මේකට
විසි අවුරුද්දකට ඉස්සර

හිතුනෙම නෑ ඇඳුම ගැන
කලබලේවැඩි කමට

ගෑනු කෙනෙක්
බෙහෙත් පෙත්තක් දීලා මේ කෙල්ලට
ගේට්ටුව ලඟදී

බීල බලන්න කියලා
ගෙදර ගියා ම

වෙලාවට කිව්වා
විස්තරේ මට
බස් එක එනකල් ඉන්න ටිකට "

" බෙහෙත් පෙත්තක් !

ගේට්ටුව ලඟ
වෙන්න බෑ කොහොමටවත්
සිකුරුටි ත් ඉන්නකොට
කොහේ තිබිලද දුන්නෙ
කියනව බලන්ඩ ? "

" කියන්න දුව,... කියන්න "

" සාරිය අස්සෙ හංගන් ඉඳල දුන්නෙ.. ! "

උපුටාගත්තේ නුවන් තොටවත්තගෙන්

ඇදුමෙන් පැලදුමෙන් බාහිර පෙනුමෙන් මිනිස්සු මනින්නට බැරි බවත්, ක්‍රියාවෙන්, හැසිරීමෙන්, ගතිගුණ වලින් පමණක් මිනිස්සු මැනිය යුතු බවත් ඉගැන්විය යුතු පලවෙනි තැන පාසල.. ඉතිං අපිට කොතනද වැරදුනේ?? 💔

ලිපියේ සම්පූර්ණ අයිතිය සහ ගෞරවය එහි මුල් හිමිකරුට..❤️

අනිවාරයෙන්ම...!
25/03/2022

අනිවාරයෙන්ම...!

යුද්ධය එපා...
27/02/2022

යුද්ධය එපා...

DZEN INSTITUTE
11/02/2022

DZEN INSTITUTE

Address

374/1, Ganelada Temple Road, Talawathugoda
Talawatugoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dzen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dzen:

Shortcuts

Share

Category