24/08/2021
Travel and Tourism Competitiveness (TTCI) Index | ලෝක සංචාරක කර්මාන්ත තරඟකාරිත්ව දර්ශකය
Video: https://youtu.be/ZaiOGDWROO8
"සංචාරක කර්මාන්තය යනු එක් අංශයක් නොව එය සියලුම අංශයන්හි සාමුහික ක්‍රියාවකි."
එහි තීරණාත්මක සාධකයක් වන ඔබ සංචාරක කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය උදෙසා " TTCI Index: සංචාරක කර්මාන්ත තරගකාරිත්ව දර්ශකයේ " අප රට ඉහලට ඔසවා තැබීමට ඔබගේ අදහස් හා යෝජනා ඉතා ඉහලින් අගයන බැවින්,
කොළඹ විශ්ව විද්‍යාලයේ සංචාරක කර්මාන්ත හා ආගන්තුක සත්කාර අධ්‍යයන අංශය 2021 උපාධි පාඨමාලාවේ ශිෂ්‍යයන් විසින් සංවිධානය කරනු ලබන මෙම සමීක්ෂණය සදහා ඔබගේ වටිනා කාලයෙන් සුලු මොහොතක් වැය කර මෙම ප්‍රයත්නය සාර්ථක කරගැනීමට සහය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
සමීක්ෂණය : https://forms.gle/dbqkhC9noumKbX2PA
Dear Sir/Madam,
As you are actively involved in Sri Lankan Economy / Tourism Industry , We are delighted to inform you that you have been selected to participate in a survey which is conduct by a group of students in the University of Colombo regarding the Travel & Tourism Competitive Index.
The survey will gather your views, ideas and suggestions regarding Sri Lankan tourism thus enhancing the development and the future of Tourism.
Thank you and Stay Safe.
Survey : https://forms.gle/dbqkhC9noumKbX2PA
#
05/08/2020
*රාගය හෝ ප්‍රේමය යන හැගීම් වලට ඔබව මෙහෙය වීමට ඉඩ නොදෙන්න. | Do not let yourself be guided by the feeling of lust or love.
*ඔබගේ ශරීරය අත්හැර දමන්න නමුත් ඔබේ ගෞරවය රැක ගන්න. | • You may abandon your own body but you must preserve your honour.
*මරණයට බිය නොවන්න.| Do not fear death.
(Part 1) : https://youtu.be/ypJ6T3sYzS8
(Part 2) :https://youtu.be/4s46zvtQHnw
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම සමුරායිවරයා කවුරුන්දැයි කිසිවකු ඔබගෙන් විමසුවහොත් ඔබගේ පිළිතුර කුමක් විය හැකිද? මේ ඒ අග්‍රගන්‍ය සටන්කරුවා පිළිබදව ගෙනන සටහනකි.
If anyone asked you who the greatest samurai ever was, what would be your answer? Today we are going to present you the amazing life story of that frontier fighter.
1584 වර්ෂයේ දිනක ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ඊසාන දිග කදුකර ප්‍රදේශයේ මියමොතෝ නම් ග්‍රාමයේ උපන් කුඩා බිළිදෙකි. ඔහුගේ පියා ශින්මෙන් මුනිසායි සටන් ශිල්පය හා කඩු ශිල්පය එක ලෙස ප්‍රගුන කල තැනැත්තෙකු විය. අලුත උපන් තම බිළිඳා තමාද අභිබවා යමින් අනාගතයේදී මුලු ලොවක් හදුනන ශ්‍රේෂ්ඨ සමුරායිවරයෙකු වන බව ඔහු එදින කෙලෙසකවත් නොසිතන්නට ඇත.
On a beautiful day in 1584, a baby boy was born in the village of Miyamoto in the northeastern highlands of Okayama, Japan. His father, Shinmen Munisai, was a master of martial arts and swordsmanship. Little did he know, then that his newborn baby would surpass himself and become a great samurai known to the whole world in future.
#වාර්තාවැඩසටහන් #සිංහලචිත්රපට #ඉතිහාසය #රසකතා #සිංහලවාර්තාවැඩසටහන්
04/08/2020
Miyamoto Musashi The Greatest Samurai | මියොමොතෝ මුසාෂි Nelli TV SL

🕺👉 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට ඉහත ලින්ක් වලින් පිවිසෙන්න
On a beautiful day in 1584, a baby boy was born in the village of Miyamoto in the northeastern highlands of Okayama, Japan. His father, Shinmen Munisai, was a master of martial arts and swordsmanship. Little did he know, then that his newborn baby would surpass himself and become a great samurai known to the whole world in future.
🕺👉 Watch full Story on Youtube (please follow the link)
#වාර්තාවැඩසටහන් #සිංහලචිත්රපට #ඉතිහාසය #රසකතා #සිංහලවාර්තාවැඩසටහන්
03/08/2020
Miyamoto Musashi The Greatest Samurai | මියොමොතෝ මුසාෂි Nelli TV SL
(Part 1) : https://youtu.be/ypJ6T3sYzS8
(Part 2) :https://youtu.be/4s46zvtQHnw
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම සමුරායිවරයා කවුරුන්දැයි කිසිවකු ඔබගෙන් විමසුවහොත් ඔබගේ පිළිතුර කුමක් විය හැකිද? මේ ඒ අග්‍රගන්‍ය සටන්කරුවා පිළිබදව ගෙනන සටහනකි.
If anyone asked you who the greatest samurai ever was, what would be your answer? Today we are going to present you the amazing life story of that frontier fighter.
1584 වර්ෂයේ දිනක ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ඊසාන දිග කදුකර ප්‍රදේශයේ මියමොතෝ නම් ග්‍රාමයේ උපන් කුඩා බිළිදෙකි. ඔහුගේ පියා ශින්මෙන් මුනිසායි සටන් ශිල්පය හා කඩු ශිල්පය එක ලෙස ප්‍රගුන කල තැනැත්තෙකු විය. අලුත උපන් තම බිළිඳා තමාද අභිබවා යමින් අනාගතයේදී මුලු ලොවක් හදුනන ශ්‍රේෂ්ඨ සමුරායිවරයෙකු වන බව ඔහු එදින කෙලෙසකවත් නොසිතන්නට ඇත.
On a beautiful day in 1584, a baby boy was born in the village of Miyamoto in the northeastern highlands of Okayama, Japan. His father, Shinmen Munisai, was a master of martial arts and swordsmanship. Little did he know, then that his newborn baby would surpass himself and become a great samurai known to the whole world in future.
-ichi
-go
#වාර්තාවැඩසටහන් #සිංහලචිත්රපට #ඉතිහාසය #රසකතා #සිංහලවාර්තාවැඩසටහන්
10/07/2020
👇👌🕺Oedipus & Great Sphinx of Giza | ඊඩිපස් සහ ගීසා හී මහා ස්ෆිනික්ස් ප්‍රතිමාව Nelli TV SL
👉https://youtu.be/DSh1yKNRybg
පුරුෂ මිිර්ඝ යනු කවුද? ස්ෆිනික්ස්ගේ ප්‍රෙහ්ලිකාව කුමක්ද?
Who is the "Purshamirga"?
can you solve The Riddle of Sphinx?
03/07/2020
Oedipus & Great Sphinx of Giza | ඊඩිපස් සහ ගීසා හී මහා ස්ෆිනික්ස් ප්‍රතිමාව Nelli TV SL
https://youtu.be/DSh1yKNRybg
ස්ෆිනික්ස්ගේ ප්‍රෙහ්ලිකාව: "උදයේ සිව්පා වන්නා - දහවල් දෙපයින් යන්නා හවසට තුන්පා වන්නා - තේරුවොතින් උඹ දින්නා!!"
can you solve The Riddle of Sphinx? "What goes on four legs at dawn, two legs at noon, and three legs in the evening?"
The Great Sphinx of Giza As early as 1400 BC, Prince Thutmose who was on a hunting expedition stopped and laid down for a moment in the shade of the Great Sphinx. The statue was buried halfway in the sand. Prince Thutmose was working in a military base near the Egyptian capital of Memphis (near present-day Cairo).
He was so tired and soon fell asleep. Amazingly, the statue of Sphinx started to speak to the prince. The sphinx said that if the prince restored the statue he would be lucky enough to become the next pharaoh in Egypt.
24/06/2020
Who Are We | අපි කවුරුද? (intro) Nelli TV SL
https://youtu.be/I-IjNoZgoAM
නෙල්ලි TV SL කියන්නේ කවුරුන්ද? අපගේ අරමුණු මොනවාද? අප නියෝජනය කරන්නේ කුමන ප්‍රේක්ෂක කුලකයද? සහ අප තුල ඇති දීර්ඝ කාලීන දැක්ම සරල බසින් පැහැදිලි කරදීම මෙම වීඩියෝ පටයේ අරමුණයි!
14/06/2020
World's Most Mysterious Artifacts |
අදටත් අභිරහසක්ව පවතින අරුම පුදුම සොයා ගැනීම් 5ක් : Nelli TV SL
⭐💥CHAPTERS: 💥🔥
🔴1: Lake Winnipesaukee mystery stone | විනිපෙසෝකි විල අසලවු අභිරහස් ගල
🔴2: Phaistos Disc | ෆෙයිස්ටෝස් තැටිය
🔴3: Giant sphere in Bosnia | බොස්නියා හි දැවැන්ත පාශාණ ගෝලය
🔴4: The Copper Scroll of Qumran | තඹ සන්නසේ නිධානය
🔴5: Voynich manuscript | වොයිනිච් අත් පිටපත
Link: https://youtu.be/aFbVWOyf4-k
13/06/2020

Some of the objects found on the surface of the earth are not only surprising to ordinary people but also to scientists. In this video we present some of the world’s most mysterious artifacts.
පෘතුවිය මතුපිටින් සොයා ගන්නා ඇතැම් දේ සාමාන්‍ය ජනයා පමණක් නොව විද්‍යාඥයින් පවා මවිත කරන අවස්ථා නැතුවා නොවේ. මේ එවැනි සොයා ගැනීම් කිහිපයක් පිලිබදව ගෙනෙන සටහනකි.
වීඩියෝව like කර අප පිටුව subscribe කර bell button එක click කිරීම මඟින් අපගේ ඉදිරි වීඩියෝ සමඟ ද එක්වන්න! comment box මඟින් ඔබේ අදහස් යෝජනා අප සමඟ බෙදාගන්න අමතක කරන්න එපා!
World's most mysterious artifacts | අදටත් අභිරහසක්ව පවතින අරුම පුදුම සොයා ගැනීම් Nelli TV SL
CHAPTERS: 0:00 - Introduction for the World's most mysterious artifacts 0:28 - Lake Winnipesaukee mystery stone | විනිපෙසෝකි විල අසලවු අභිරහස් ගල 2:42 - Phai...
10/06/2020
https://www.youtube.com/watch?v=D3REjx9cpkk
"The story of Hope Diamond" | ශාපලත් දියමන්තියේ කතාව
දැන් ඔබට ඉහත link එකෙන් හෝ YOUTUBE හි (search) -> Nelli TV SL මඟින් නැරඹීය හැක.