N/Sumana Secondary College

N/Sumana Secondary College To show our school Honour, Glory and Respect

ඔබත් නොවරදවාම එන්න අප්‍රේල් 16 පාසලට
06/02/2022

ඔබත් නොවරදවාම එන්න අප්‍රේල් 16 පාසලට

ඔබ ලෑස්තිද??
27/01/2022

ඔබ ලෑස්තිද??

තලවාකැලේ ප්‍රදේශයේ ඇති එකම සිංහල මාධ්‍ය පාසල වන අපගේ විදු මෑණියන් මෙතැන් පටන් ජාතික පාසලක් බව ඉමහත් සතුටෙන් ප්‍රකාශ කර ස...
25/06/2021

තලවාකැලේ ප්‍රදේශයේ ඇති එකම සිංහල මාධ්‍ය පාසල වන අපගේ විදු මෑණියන් මෙතැන් පටන් ජාතික පාසලක් බව ඉමහත් සතුටෙන් ප්‍රකාශ කර සිටිමු.. මේ සඳහා තම ශ්‍රමය.. මහන්සිය.. කැපකල සියල්ලන්ටම හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු...

12/06/2021

Battle of the Oldies තරඟාවලියේ ඡායාරූප මුද්‍රණය කර ලබාගැනීමට අවශ්‍ය නම් අප අමතන්න

03/05/2021

Battle of the Oldies 2021 තරඟාවලියට සහභාගී වූ ඔබ සැමට ස්තූතියි.
නැවතත් හමුවෙමු

21/04/2021
Battle of the oldies තරඟාවලියේ අයවැය ලේඛනය පහත දැක්වේ
21/04/2021

Battle of the oldies තරඟාවලියේ අයවැය ලේඛනය පහත දැක්වේ

Battle of the Oldies -2021ආදි සිසුවන්ගේ මහා ක්‍රිකට් ගැටුම සාර්ථක අන්දමින් නිමාවූ අතර එහිදී ප්‍රථමයෙන්ම මේ තරඟාවලිය සාර්...
19/04/2021

Battle of the Oldies -2021

ආදි සිසුවන්ගේ මහා ක්‍රිකට් ගැටුම සාර්ථක අන්දමින් නිමාවූ අතර එහිදී ප්‍රථමයෙන්ම මේ තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා මූලිකත්වය ලබාදුන් විද්‍යාලයේ ප්‍රධානාචාර්‍යතුමිය ශ්‍රියානි රේණුකා ගුරු මහත්මියට ගෞරව පූර්වක ස්තූතිය පුද කරමු.

තවද පාසලේ ක්‍රීඩාභාර ආචාර්යවරයා,
R.M.B රේණුකා ගුරුමහත්මිය
අසෝක සේපාල මැතිඳුන්
පසන් හිමාලක මැතිඳුන්
ඉෂාර මංචනායක මැතිඳුන්
අමල් සමරවීර මහතා
අසංක සම්පත් මහතා
නිසංසලා කරුණාරත්න මිය
රවිඳු මනෝහර මහතා
ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදුන් සවුන්දර් මහතා
තලවාකැලේ නගර සභා කම්කරුවන්

විශේෂ ස්තූතිය පිරිනමන අතර
මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා මෙම අවථාවට සහභාගී වූ ඔබ සැමට විශේෂ ගෞරවපූර්වක ප්‍රණාමය පුද කරන අතර නන් අයුරින් සහය දැක්වූ ගුරු භවතුන්ට විශේෂ ස්තූතිය පුද කර සිටිමු..
තවද මෙම දැවැන්ත කාර්යභාරය සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනා හට ගෞරවපූර්වක ස්තූතිය පුද කර සිටිමු.

මෙම තරඟාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නැවතත් නගා සිටිවීම වන අතර ඒ සඳහා නන් අයුරින් සහය වූ සැමට ස්තූතිය සංවිධායක මණ්ඩලය වෙනුවෙන් පුද කර සිටිමු.

එසේනම් හමුවෙමු 2022 දී නැවතත් Battle of the Oldies තරඟාවලිය සමගින්

The 2nd Mother😍
19/04/2021

The 2nd Mother😍

19/04/2021

ඊයේ දිනයේ (april 18) Battle of the oldies තරඟාවලිය අතරතුර Damith Maduranga මහතාගේ පසුම්බිය අස්ථානගතවී ඇත. යම් අයෙකුට එම පසුම්බිය ලැබුනේ නම් අමතන්න
0715839930

Address

Talawakele

Website

Alerts

Be the first to know and let us send you an email when N/Sumana Secondary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category