Tharindu Rukshan - Mathematics.

Tharindu Rukshan - Mathematics. o/l mathematics �

අදක්ෂයි කියලා ගනන් ගත්තෙ නෑ අපේ උන්ව.😒දක්ෂයි බන් උබලා.❤️ඒත් එක්කම කියන්න ඕන.අන්තිම සති 6යේ කොහොමහරි පාස් කරලා දෙන්න කියල...
23/09/2021

අදක්ෂයි කියලා ගනන් ගත්තෙ නෑ අපේ උන්ව.😒
දක්ෂයි බන් උබලා.❤️
ඒත් එක්කම කියන්න ඕන.අන්තිම සති 6යේ කොහොමහරි පාස් කරලා දෙන්න කියලා බාර දුන්න කොල්ලො 3න් දෙනෙක්.උනටත් C,S,S
(උනන්දුව තියේනම් බැරි දෙයක් නෑ.❤️)

01/05/2021

Online classes ❤👀

❤
29/04/2021

සඳුදා පැවැත්වෙන සාමාන්‍ය පෙළ ගණිතය විශය සඳහා සම්මන්ත්‍රනයක් ඉරිදා සවස 5.00 සිට 7.00 දක්වා Zoom ඔස්සේ පැවැත්වෙන අතර,ඕනෑම ...
06/03/2021

සඳුදා පැවැත්වෙන සාමාන්‍ය පෙළ ගණිතය විශය සඳහා සම්මන්ත්‍රනයක් ඉරිදා සවස 5.00 සිට 7.00 දක්වා Zoom ඔස්සේ පැවැත්වෙන අතර,ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකි බව සතුටින් දැනුම් දෙනවා.සහභාගී වීමට අවශ්‍ය අය සිටීනම් inbox msg එකක් දාන්න.

❗Dinuja Academy Sooriyawewa ❗කොරෝනා වයිරසයේ බලපෑමක් නොවී මේ සෙනසුරාදා(30) පන්ති ආරම්භ කලහොත් කාලසටහන මෙසේය..👇සෙනසුරාදා🔺 ...
27/01/2021

❗Dinuja Academy Sooriyawewa ❗

කොරෝනා වයිරසයේ බලපෑමක් නොවී මේ සෙනසුරාදා(30) පන්ති ආරම්භ කලහොත් කාලසටහන මෙසේය..👇

සෙනසුරාදා🔺 උදේ 8.30 - 10.30 (9 ශ්‍රේණිය)
🔺 උදේ 10.30 - 1.30 (10 ශ්‍රේණිය)
🔺 හවස 2.00 - 5.00 (11 ශ්‍රේණිය)
🔺 හවස 5.00 - 7.30 (11 ශ්‍රේණිය පුනරීක්ෂණ)

⭕🔺 මාර්තු මස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ රිවිශන් පන්තිය,
🔺(Special revision) අඟහරුවාදා හවස 2.30 - 6.00

Dinuja academy Sooriyawewa ❤️⭕🔺Using the beautiful arguments in the subject of mathematics which is said to be difficult...
26/01/2021

Dinuja academy Sooriyawewa ❤️

⭕🔺Using the beautiful arguments in the subject of mathematics which is said to be difficult, we show that it is very easy.⭕🔺

නව පන්ති ආරම්භය : ජනවාරි 30 සෙනසුරාදා

(මේක යන්නම ඕන clz එකක් 😌 )

05/11/2020

Address

Suriyawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu Rukshan - Mathematics. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tharindu Rukshan - Mathematics.:

Shortcuts

Share

Category