R/EMB/Wijeriya Sumana Maha Vidyalaya

R/EMB/Wijeriya Sumana Maha Vidyalaya This is the Official Page of Wijeriya Sumana M.V.

.ඔබ සැමට ආරාධනා
27/03/2024

.ඔබ සැමට ආරාධනා

..උදෑසන 7 ට පාසල අසලින් ආරම්භ වේ.
27/03/2024

..උදෑසන 7 ට පාසල අසලින් ආරම්භ වේ.

විජේරිය සුමණ ....සුවදමය...මේ අඹ ගහයට දවසක්දා වැස්සට අපී උන්නා කියලා මම කියන්නේ නෑ ...ඒ ඇයි මම මෙහි ආදී සිසුවෙකු නොවන නිස...
05/02/2024

විජේරිය සුමණ ....සුවදමය...

මේ අඹ ගහයට දවසක්දා වැස්සට අපී උන්නා කියලා මම කියන්නේ නෑ ...ඒ ඇයි මම මෙහි ආදී සිසුවෙකු නොවන නිසා නමුත් ඔබ සියදහස්වාරයක් මේ අඹ මල් සුවද විදින්න ඇති .අදරය සෙනෙහස හිත කීරී ගැසුන වේදනාවන් ඉමක් නැති විරහවන් විදින්න අත්විදින්න ඇති සියවසකට වැඩිකලක සිට මේ අතිත සුවද බදාගෙන මේ යටින් ආගිය බොහෝ අය මහා යුගපුරුෂයන් වන්නට ඇත
ගොලුවු හදවත් හිරකර මහමෙරක් වේදනා විදී හදවත් මේ අඹමල් සුවද සමග සුසුමි වාතලයට එකතුවන්නට ඇත.
කාලය බොහෝදුර ගොස්ය .ඒත් අඹමල් සුවද එසේමය .
සුලගේ ලෙලෙනා මලසේ දගපා අප පාසල් ගිය කාලයේ යාලුවෝ එහි නැත වෙන අය එහි ඇත
කාලය උබ මොනතරම් අපූරුද.....?
ඔබ ප්‍රේමයේ අපුර්වතම නිමැවුම ජීවිතයේ සදාතනික සෙනෙහස සමග මුසුකල ඒ අසිරිමත් දාරක ප්‍රේමය ......ඔබ ආදරනීය දූ පුතුන් අද මේ අඹතුරු සේවනයට ඔබ මොබ දුවයති ....
ඔවුනට හදවතේ අකුරුකරන ගුරුතුමා මමය උපේක්ෂා සිතින් මා ...උගන්වමි උනුනට
සම් මස් නහර විනිවිද ඇටමිදුලු තුල සදා පවතින්න
ඡීවන අරගලය සැබවින්ම සුවද බව.

උපුටා ගැනීම ... ධර්ම ශ්‍රී නිස්සංක

19/09/2023
..TECHNOPHELIA -2023🧑‍🔧..ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට වෙර දැරූවිද්‍යාලයේ ආදි ශිෂ්‍යන්හට, මගපෙන්වූ ගුරු මෑණිවරුන්ට,පියවර...
22/08/2023

..TECHNOPHELIA -2023🧑‍🔧..
ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට වෙර දැරූ
විද්‍යාලයේ ආදි ශිෂ්‍යන්හට, මගපෙන්වූ ගුරු මෑණිවරුන්ට,පියවරුන්ට,දෙමාපියන්ට සහ
සහෝදර පාසල් සැමට ද
සහභාගී වූ ඔබ සියලු දෙනාටද අපගේ ගෞරවාන්විත ස්තූතිය!🌸
(විද්‍යාලීය තාක්ෂණික අංශය)
R/EMB/Wijeriya Sumana Maha Vidyalaya
Guide - Damith Bandaranayake
Captured - Dasun Ranasingha

.......OPENING CEREMONY 🧑‍🔧.......TECHNOPHELIA - 2023R/EMB/Wijeriya Sumana Maha Vidyalaya
22/08/2023

.......OPENING CEREMONY 🧑‍🔧.......
TECHNOPHELIA - 2023
R/EMB/Wijeriya Sumana Maha Vidyalaya

..TECHNOPHILIA - 2023🧑‍🔧..තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය 16 වන දින අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව නිමා කල වගයි.R/EMB/Wijeri...
22/08/2023

..TECHNOPHILIA - 2023🧑‍🔧..
තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය 16 වන දින අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව නිමා කල වගයි.
R/EMB/Wijeriya Sumana Maha Vidyalaya
Captured by Dasun Ranasingha

අගෝස්තු 16එනම් හෙට දින"🤖TECHNOPHELIA තාක්ෂණික ප්‍රදර්ශනය 🧑‍🔧"විජේරිය සුමන මහා විද්‍යාලයේ දීඔබ සැමට ආරාධනා 🌍..(Share)
15/08/2023

අගෝස්තු 16
එනම් හෙට දින
"🤖TECHNOPHELIA තාක්ෂණික ප්‍රදර්ශනය 🧑‍🔧"
විජේරිය සුමන මහා විද්‍යාලයේ දී
ඔබ සැමට ආරාධනා 🌍..
(Share)

විද්‍යාව,තාක්ෂනවේදය තෙවන ඇසින් දැක ගන්න(අගෝස්තු 16)විජේරිය සුමන මහා විද්‍යාලය 🛰⚙️🛠
12/08/2023

විද්‍යාව,තාක්ෂනවේදය තෙවන ඇසින් දැක ගන්න
(අගෝස්තු 16)
විජේරිය සුමන මහා විද්‍යාලය
🛰⚙️🛠

"Technophilia" තාක්ෂණික ප්‍රදර්ශනයට සමගාමිව - ඇතුල්වීම සම්පුර්ණයෙන් නොමිලේ
12/08/2023

"Technophilia" තාක්ෂණික ප්‍රදර්ශනයට සමගාමිව - ඇතුල්වීම සම්පුර්ණයෙන් නොමිලේ

- අගෝස්තු 16 , උදැසන 9.00 සිට හවස 6.00 දක්වා පාසල් භූමියේදී . ඇතුල්වීම නොමිලේ .
09/08/2023

- අගෝස්තු 16 , උදැසන 9.00 සිට හවස 6.00 දක්වා පාසල් භූමියේදී . ඇතුල්වීම නොමිලේ .

Address

Suriyakanda

Website

Alerts

Be the first to know and let us send you an email when R/EMB/Wijeriya Sumana Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/EMB/Wijeriya Sumana Maha Vidyalaya:

Shortcuts

Share

Category