06/02/2021
කොරෝනා වෛරසය හින්දා බැට කාපු දුප්පත් අම්මලා තාත්තලාගේ දුප්පත් දුවා දරුවන්ට පිලිසරනක් වන්නට අපි හිතුවා. . ඒ අයට සූම් ක්ලාස් එන්න විදිහක් නෑ. ස්මාර්ට් පෝන් ගන්න වත්කමක් නෑ. ඉතින් මේ මගහැරුනු පාඩම් සහ තාක්ශනය ලබා දෙන්න අපි පස්සර පිහිටි අටකිරිය නම් දුශ්කර ගම්මානයේ ඇකිරිය විද්‍යාලයට ඊ පන්ති කාමරයක් හදලා දෙන්න තීරනය කලා. එපමනක් නොව අවුරුද්දකට සෑහෙන්න පොත් පත් දෙන්නත් හිතාන ඉන්නවා. ඔයාලටත් මේ මහගු කාර්‍ය සදහා පොතකින් පෑනකින් දායක වෙන්න හිතෙනවානම් එන්න අපි සමග එකතු වෙන්න. වැඩි විස්තර සදහා පහල ලින්ක් එක මගින් ඉවෙන්ට් එකට එන්න.
https://fb.me/e/15sZXG43Q
මානුශත්වය උදෙසා කැපවු ඕ 2 අපේ සමාජ සත්කාරයකි. .