President's College - Kotte

President's College - Kotte The President's College came into being on 4 February 1978. The inauguration of this school was the

Life as a student at President's College or "PC" is an unforgettable experience. At the school the students do not learn only to be academically independent but also socially.

ජනාධිපති විද්‍යාලය, කෝට්ටේ  විසින් පිහිනුම් තටාක සංකීර්ණයේ පිහිටි වෙළඳ කුටි සඳහා ව්‍යාපාරික ස්ථාන බදු දීම සම්බන්ධයෙන් ටෙ...
08/09/2026

ජනාධිපති විද්‍යාලය, කෝට්ටේ විසින් පිහිනුම් තටාක සංකීර්ණයේ පිහිටි වෙළඳ කුටි සඳහා ව්‍යාපාරික ස්ථාන බදු දීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇත.

📌 IFB No.: 00165/PCK/SPSC/BID/2026
📅 අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026.09.29
⏰ වේලාව: පෙ.ව. 11.00

වැඩි විස්තර සඳහා දැන්වීම සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්න.

Congratulations ❤️
02/09/2026

Congratulations ❤️

🎓 5 වසර ශිෂ්‍යත්ව විභාගය - 2026 | ජනාධිපති විද්‍යාලයට ඓතිහාසික ජයග්‍රහණයක්!

​ගරු විදුහල්පතිනි භාග්‍යා රූපසිංහ මැතිණියගේ උපදෙස් හා ආශිර්වාදය සහිතව, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනි සුදර්ශනී මැතිණියගේ මගපෙන්වීම යටතේ සහ ප්‍රාථමික අංශයේ ආදරණීය ගුරු මණ්ඩලයේ අපරිමිත කැපවීම මත, මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ජනාධිපති විද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් විශිෂ්ට ලෙස සමත් වී ඇත.

​✨ විශේෂත්වයන්,
දිස්ත්‍රික් කඩයිම් ලකුණු අභිබවා යමින් සිසුන් 32ක් විභාගය සමත් වීම.

මෙය වසර ගණනාවකට පසු ජනාධිපති විද්‍යාලයේ සිසුන් වැඩිම පිරිසක් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ඓතිහාසික අවස්ථාව වීම.

​ "නැණ මග පියනගමු" වැඩසටහනේ සාර්ථකත්වය මෙයින් මැනවින් ඔප්පු වී ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය කරා සිසු දරුවන් යොමු කරවීම උදෙසා, ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීමට නොමසුරුව අනුග්‍රහය ලබා දුන් ආදි ශිෂ්‍ය සංගමයේ සියලුම සාමාජික භවතුන් වෙත අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කර සිටිමු.

​විභාගය ජයගත් අපේ ආදරණීය දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්!


අධ්‍යාපන කමිටුව,
ආදි ශිෂ්‍ය සංගමය.

30/08/2026

තවත් පියවරයක් ළගදීම ........................💚

🏊‍♂️ Dive into Excellence at the President’s College Kotte Swimming Pool Complex! 🏊‍♀️Whether you are a beginner, a fitn...
30/08/2026

🏊‍♂️ Dive into Excellence at the President’s College Kotte Swimming Pool Complex! 🏊‍♀️

Whether you are a beginner, a fitness enthusiast, or a competitive swimmer, our swimming pool provides the perfect environment to enjoy the water and stay active! 💙🌊

✨ Pool Available for Swimmers
🎟️ Guest Ticket: Rs. 500 per hour
📅 Weekdays: Monday to Friday | 4.00 PM - 8.00 PM
📅 Weekends: Saturday & Sunday | 5.00 AM - 8.00 PM
🏊 Special offers available for swimming coaches

📞 For more information: 077 864 5134

Come, swim, train, and enjoy! 🌊💪

🏊‍♂️💙

CHAMPIONS IN STYLE! 🏆⚽A sensational start by President's College U16 in the Colombo District Football Tournament (Divisi...
26/08/2026

CHAMPIONS IN STYLE! 🏆⚽

A sensational start by President's College U16 in the Colombo District Football Tournament (Division II)!

🔥 President's College 7–0 Sebastian's College
🔥 President's College 9–0 Maharagama Central College

Two matches. Two victories. 16 goals scored, 0 conceded. 💛❤️

Congratulations to our players, coaches, and everyone behind this incredible achievement. The journey continues!

Congratulations

🎓 රැකියාවක් සොයන අපේ මල්ලිලාගේ අවධානයට! | Attention Young Alumni! 🎓කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන් මෑතකදී පාසල් දිවිය නිමා ...
26/08/2026

🎓 රැකියාවක් සොයන අපේ මල්ලිලාගේ අවධානයට! | Attention Young Alumni! 🎓

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන් මෑතකදී පාසල් දිවිය නිමා කළ අපේ මල්ලිලාට වෘත්තීය ලෝකයට සාර්ථකව පිවිසීමට සහය වීමේ අරමුණින් "President's College Union - Job Bank" වැඩසටහන අප විසින් දැන් ආරම්භ කර ඇත.

රැකියාවක් හෝ වෘත්තීය පුහුණුවක් අපේක්ෂාවෙන් සිටින ඔබගේ තොරතුරු පහත Google Form දිගුව (Link) හරහා අප වෙත යොමු කරන්න. ඔබගේ සුදුසුකම් වලට ගැලපෙන රැකියා අවස්ථා පිළිබඳව ඔබව අඛණ්ඩව යාවත්කාලීන කරමින් අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමට ආදි ශිෂ්‍ය සංගමය (PCU) අත්වැල් බැඳගැනීමට සූදානම්! 🤝
ඒ වගේම, අලුත්ම රැකියා අවස්ථා පිළිබඳව ක්ෂණිකව දැනුවත් වීම සඳහා පින්තූරයේ ඇති QR කේතය ස්කෑන් කර හෝ පහත දිගුව හරහා අපගේ "PCU - LaunchPad" නිල WhatsApp චැනලයට ද අදම එක්වන්න.

📌 Google Form Link: https://docs.google.com/forms/u/0/d/e/1FAIpQLSf-fPoEKKzzW46TfFCeeVLpQnmVA7O2VlD7HwvcnvOuWbtwJA/formResponse

📌 WhatsApp Channel Link:https://whatsapp.com/channel/0029Vb7weLA17Emz9swRwb04

Are you a recent school leaver from President's College looking to kickstart your career? The President's College Union is here to support you! 🏢💼

We are thrilled to introduce the "President's College Union - Job Bank" to guide our young alumni towards successful career paths. If you are actively seeking employment, internships, or professional training, please share your details with us through the Google Form link below. We are fully committed to keeping you updated with career opportunities that perfectly match your profile.

Additionally, join our official WhatsApp Channel, "PCU - LaunchPad", to receive instant notifications on internal and external career opportunities exclusively for PCU members. Scan the QR code in the image or click the link below to join the network.

📌 Register here (Google Form):https://docs.google.com/forms/u/0/d/e/1FAIpQLSf-fPoEKKzzW46TfFCeeVLpQnmVA7O2VlD7HwvcnvOuWbtwJA/formResponse

📌 Join WhatsApp Channel:https://whatsapp.com/channel/0029Vb7weLA17Emz9swRwb04

📧 For more details: [email protected]
🌐 Visit us: www.presidentscollegeunion.org

ආදරණීය ආදි ශිෂ්‍ය හා ශිෂ්‍යාවන් වෙත,ඔබ සැමගේ අගනා සහයෝගය අප පාසලට විශාල වටිනාකමක් ගෙනෙයි. දැනට, පාසලේ තොරතුරු පද්ධතියේ ප...
26/08/2026

ආදරණීය ආදි ශිෂ්‍ය හා ශිෂ්‍යාවන් වෙත,

ඔබ සැමගේ අගනා සහයෝගය අප පාසලට විශාල වටිනාකමක් ගෙනෙයි. දැනට, පාසලේ තොරතුරු පද්ධතියේ පවතින සීමිතතාවය හේතුවෙන්, ඔබේ වටිනා විස්තර අපට සම්පූර්ණව ලබාගත නොහැකිවී ඇත. මේ කරුණ නිවැරදි කිරීමට, ඔබේ සහයෝගය ඉතාමත් වැදගත්ය.

අපගේ ගූගල් ෆෝරමය සම්පූර්ණ කිරීමට ඔබ සැමට කාරුණික ඉල්ලීමක් කරනවා. මෙයට ඔබේ කාලයෙන් සුළු මොහොතක් පමණක් ගත වුවද, එය අපගේ පාසල් ප්‍රජාවට විශාල වාසියක් ලබාදේ.

📌 සබැඳියට පිවිසෙන්න: https://forms.gle/tDE4XLgodrLcbUvk7

ඔබේ සහයෝගය අපේ ආදි ශිෂ්‍ය ජාලය වඩාත් ශක්තිමත් කිරීමට, අනාගත සන්නිවේදනය වැඩිදියුණු කිරීමට සහ පාසලේ සබඳතාව තවදුරටත් දියුණු කිරීමට මහඟු භාග්‍යයක් වනු ඇත.

ඔබට යම් ගැටලුවක් හෝ යෝජනාවක් තිබේද? කරුණාකර අප හා සම්බන්ධ වන්න. ඔබේ අදහස් අපි සැමවිටම අගය කරමු.

ඔබේ සහයෝගයට ගෞරවය සහ ස්තූතියි!

Dear Alumni,

Your valuable support is crucial to us! Due to limitations in our school’s information system, we regret that some of your important details are missing. Your assistance is essential to rectify this.

Currently, the school's office holds only a limited amount of information. To strengthen our alumni network and improve future communication, we kindly request you to complete our updated Google Form. It will only take a few minutes of your time but will have a significant impact on our school community.

📌 Access the form here: https://forms.gle/tDE4XLgodrLcbUvk7

Your participation will help us maintain stronger alumni connections and enhance our communication channels.

If you have any questions or suggestions, please feel free to reach out. We truly appreciate your input.

Thank you for your support!

පාසල් වියේ අප දුටු ඒ සුන්දර හීනය, අපේ මල්ලිලාට සැබෑවක් කරමු! 🏟️❤️මතකද අපි ඉස්කෝලෙ යන කාලෙ ක්‍රීඩා පිටියක් නැතුව වින්ද දු...
26/08/2026

පාසල් වියේ අප දුටු ඒ සුන්දර හීනය, අපේ මල්ලිලාට සැබෑවක් කරමු! 🏟️❤️

මතකද අපි ඉස්කෝලෙ යන කාලෙ ක්‍රීඩා පිටියක් නැතුව වින්ද දුක? එදා අපිට අඩුවක්ව තිබූ ඒ අංගසම්පූර්ණ ක්‍රීඩා පිටිය, හෙට දවසේ අපේ මල්ලිලාට, දරුවන්ට දායාද කිරීම අප සැමගේම යුතුකමක් නේද?

ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති විද්‍යාලයේ (PCK) දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නංවන්නට, ඔවුන්ට ජාත්‍යන්තර තලයට යන්නට පාර කපන සුවිසල් පියවරක් තමයි මේ... "PCK නවීන ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාගාරය" (PCK Sports Ground with Pavilion)

මෙය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ, දහසක් දරුවන්ගේ අනාගතය ගොඩනගන අඩිතාලමයි! ඔබ අද මේ සඳහා යොදවන සෑම රුපියලක්ම, හෙට දින බිහිවන විශිෂ්ට ක්‍රීඩකයෙකුගේ ආරම්භය විය හැකියි.
ඔබේ ආදරණීය පාසල් මාතාවට කරන ඉහළම උපහාරය ලෙස, මේ ඓතිහාසික සද්කාර්යයට එක ගඩොලකින් හෝ ඔබේ දායකත්වය ලබා දෙන්න. මේ ඒ සඳහා ඔබට ඇති අනගි අවස්ථාවයි!

🧱 ඔබට දායක විය හැකි ක්‍රම.

🟢 Green (ගඩොල් 1) - Rs. 25,000
🟠 Bronze (ගඩොල් 2) - Rs. 50,000
⚪ Silver (ගඩොල් 4) - Rs. 100,000
🟡 Gold (ගඩොල් 10) - Rs. 250,000
🔘 Platinum (ගඩොල් 20) - Rs. 500,000
💎 Diamond (ගඩොල් 40) - Rs. 1,000,000

බිංදුවෙන් පටන් ගත්තු අපිට ජීවිතය දුන්නු ඉස්කෝලෙ වෙනුවෙන් අපි එකතු වෙමු! මේ අභිමානවත් ගමනට ඔබත් අදම ශක්තියක් වෙන්න.

🏦 ඔබේ වටිනා පරිත්‍යාගයන් බැර කළ යුතු ගිණුම් විස්තර.

ගිණුමේ නම: Friends of President's College Association - PCK Ground Project
බැංකුව: සම්පත් බැංකුව (Sampath Bank)
ගිණුම් අංකය: 0009 6000 1834

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
Asanka: +94 717 100 480
Chanaka: +61 438 437 947

🌐 වෙබ් අඩවිය පිවිසෙන්න: www.pckground.com
අපේ පාසල දිනවමු! අනාගතය ගොඩනගමු! 💪🎓 කරුණාකර මෙම සටහන Share කර තවත් ආදි සිසුන් සහ හිතවතුන් දැනුවත් කරන්න.

Address

Presidents College Avenue
Sri Jayewardenepura Kotte
10100

Opening Hours

Monday 07:00 - 15:00
Tuesday 07:00 - 15:00
Wednesday 07:00 - 15:00
Thursday 07:00 - 15:00
Friday 07:00 - 15:00

Telephone

0112864972

Alerts

Be the first to know and let us send you an email when President's College - Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to President's College - Kotte:

Shortcuts

Share

Category